කොල්ලනේ.. කෙල්ලගේ bday එක එනවා march වල. කේක් එකක් කපලා පොඩි celebration දෙන්න හොද place එකක් idea එකක් දීපල්ලකෝ. Colombo අවට තමයි බලන්නේ.


10ට අඩුවෙන්.budget ?
බලලා පොඩ්ඩක් කියපන්කො.BUMPER
mcn ara band magulak tynwa ekata podi ganai ganne un awilla sindu kyl hena athal ekak dnwa idpn balanna contact number eka hoayala dennam bn ubata
දන්න place එකක් තියෙයිද බන්.dehiwala beach restaurants ekak baluwa nam cake kapala , athal ekak aran enna puluwan
ඔව් ඔව් එහම තමයි. වෙනස් විදිහට පොඩ්ඩක් කේක් එකක් එහම කපලා කරන්න බැලුවේ.Take her out for lunch or dinner and give her the D after that. Yaluwanta kawala wadak ne yako.
room ekak book karala hoda fuck ekak diyan/.. denna puluwan hodama surprise eka oka
අම්මෝ උබනම්.කෙල්ලගේ ෆොටෝ එකක් නැතුව නම් හරියටම කියන්න අමාරුයි සහෝ
එයාගේ ෆොටෝ එකක් දාන්නකෝ බලන්න. සුපිරිම idea එකක් දෙන්නම් ඔයාට![]()
එකී මායි විතරයි බන්10ta aduwen kidenek da?
දන්න place එකක් තියෙයිද බන්.
ඔව් ඔව් එහම තමයි. වෙනස් විදිහට පොඩ්ඩක් කේක් එකක් එහම කපලා කරන්න බැලුවේ.
අතේ සල්ලි එහෙම තියෙනවා නම් දෙහිවල කොන්කෝඩ් එකේ රූම් එහෙකට පලයන්.. වණ්ඩියක් තියෙනවද? නැත්නම් ඌබර් කාර් එකක් දාගෙන පල.. රෝස් මල් බොකේ / කාඩ් / ගිෆ්ට් / කේක් එක අරන් පල...එකී මායි විතරයි බන්
