කෙල්ලට Gastritis

emax18

Active member
  • Dec 16, 2018
    205
    113
    43
    කෙල්ලට gastritis බන්.. මටත් අවුල් සැර ජාතියක් කාපු ගමන් හදෙනවා..doc අල්ලලා බෙහෙත් course එකකුත් කලා එත් බොනකම් හොදයි..හොද Doc කියන්නකො e channeling කරල යන්න..
     
    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    මම අදුරන අයගේ මේ රෝගය සම්බන්ධ අත්දැකීම් අනුව නං මේ අසනීපය සැහෙන තරමේ ගුණයක් ලැබුනේ සිංහල වෙදකමෙන්. ඉංග්‍රීසි වෙදකමෙන් ක්ෂණිකව ඉහල සහනයක් ලැබුනත් එය දීර්ඝ කාලින නැති බවයි මගේ නිරීක්ෂණය.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,765
    19,713
    113
    Ookata mul kaledima treat kalot machan hoda karaganna puluwn passe pahu kalot nam wade poddk aul wenawa uba poddk nawaloka wage call ekak deela balanna receptionist oyawa direct karai lede kiyanna eya hoda doc kenekwa recommnd karai
     
    • Like
    Reactions: TNHM

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක කැමෙන් පාලනය කරන්න ඕන දෙයක් බන්
    හැමෝම දෙන්නෙ එකම බෙහෙත් ටික තමයි
    හොස්පිටල් එකේනම් ඕකට ඉන්ජෙක්ෂන් එකක් ගහනවා දරුණුම උන්ට. එ්ත් ඒක ප්‍රයිවට් ගහන්නෙ නෑ

    ගම්මිරිස්, සැරජාති , තෙල්, පිටි නොකා ඉදින්
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,765
    19,713
    113
    මම අදුරන අයගේ මේ රෝගය සම්බන්ධ අත්දැකීම් අනුව නං මේ අසනීපය සැහෙන තරමේ ගුණයක් ලැබුනේ සිංහල වෙදකමෙන්. ඉංග්‍රීසි වෙදකමෙන් ක්ෂණිකව ඉහල සහනයක් ලැබුනත් එය දීර්ඝ කාලින නැති බවයි මගේ නිරීක්ෂණය.
    Ow ban okata hugak omeprazole wage tablets tamai denne eka bonakan hodai habai nawattuwama aith enawa
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,784
    1
    4,866
    113
    40
    හත් ඉලව්වෙ!
    ane yako...
    palathuru nithara kanna kiyahan pissuwen wage...bathma gila gila inne nathuwa..
    oka nikanma hariyanawa..
    passion fruit bonne nathuwa kanna kiyahan gediya dekata palala saththu wage..
    apple kalla kiyahan deka thuna...
    papol gediyakma kanna kiyahan..
    delum gediyakma..
    kese gedi deka thunakwath oni wei...

    owa ledada ban...kanna dipiya kellata.. :rolleyes2:
     
    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    Ow ban okata hugak omeprazole wage tablets tamai denne eka bonakan hodai habai nawattuwama aith enawa
    ඔව්, මාත් එක නිරීක්ෂණය කරලා තියෙනවා, අනික තමයි Gastritis කියන්නේ ලොකුම අසනීපයක්. ඔය නිසා ශරීරයේ අනෙකුත් ලෙඩ රෝග සියල්ලම එනවා. අනික තමයි සැහෙන්න විදවන්න වෙන දෙයක්, අසනීපය තියෙන කෙනාට සහ වටේ ඉන්නා අයට.

    ඩේඅවුට් එකක් ගියත් ගෑස් ඇවිස්සුනොත් එතනින් ඉවරයි ඔක්කොම.

    සිංහල බෙහෙත් කරන්න මිත්‍රයා, අවුරුද්දක් වගේ කාලයක් ඇතුලත සැලකිය යුතු මට්ටමකින් සනීප කරගන්නවා කියලා.
     
    • Like
    Reactions: TNHM

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,647
    4,300
    113
    ane yako...
    palathuru nithara kanna kiyahan pissuwen wage...bathma gila gila inne nathuwa..
    oka nikanma hariyanawa..
    passion fruit bonne nathuwa kanna kiyahan gediya dekata palala saththu wage..
    apple kalla kiyahan deka thuna...
    papol gediyakma kanna kiyahan..
    delum gediyakma..
    kese gedi deka thunakwath oni wei...

    owa ledada ban...kanna dipiya kellata.. :rolleyes2:

    Meka hari. Ambun ehema kaapan.

    #beli kola thambla beepan
    #dhiya bath kaapan

    Matath oya Karume thibila hoda una. Dawalta bath noka fruit kanna kiyapan.
     
    • Like
    Reactions: TechnWeb and TNHM

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ගෑස් හැදෙන්න ප්‍රධාන හේතුව තමයි ටයිම් ටේබල් එකකට කෑම ගන්නේ නැති එක. අනික ස්ට්‍රෙස් එක. හරියට ටයිම් එක හදාගෙන කෑවොත් ඕක හරි ගස්සගන්න පුළුවන්. කෙල්ලට කියපන් උදේට නැගිටලා කහට දාපු තේ නොබී රතු හාල් කැඳ හොඳට බ්ලෙන්ඩර් කරලා බඩ පිරෙන්න බොන්න කියල . වැඩිපුර හදාගෙන තියාගෙන එන එන සැරේට බොන්න කියපන්. කැඳ එපා උනොත් එළවලු සුප් හොඳයි. ගම්මිරිස් නොදා හදාගෙන බොන්න කියපන් ඒකත්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කොහෙන්ද බෙහෙත් ගත්තෙ
    දුන්න ඒවා කඩෙන් ගන්න පුලුවන්නම් දාපන්කො
    Mamanam warakapola paththen gatte.hoda ayurvedha dokekgen ganin kawuru unath awlak naa welawata behet beepan hoda wenawa sure ekatama.math mra amaruwen hitiye oya lede nisa
     
    • Like
    Reactions: TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම අදුරන අයගේ මේ රෝගය සම්බන්ධ අත්දැකීම් අනුව නං මේ අසනීපය සැහෙන තරමේ ගුණයක් ලැබුනේ සිංහල වෙදකමෙන්. ඉංග්‍රීසි වෙදකමෙන් ක්ෂණිකව ඉහල සහනයක් ලැබුනත් එය දීර්ඝ කාලින නැති බවයි මගේ නිරීක්ෂණය.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,797
    39,701
    113
    Homagama
    කෙල්ලට gastritis බන්.. මටත් අවුල් සැර ජාතියක් කාපු ගමන් හදෙනවා..doc අල්ලලා බෙහෙත් course එකකුත් කලා එත් බොනකම් හොදයි..හොද Doc කියන්නකො e channeling කරල යන්න..
    ජෙනරල් සර්ජන් හෝ ගැස්ට්‍රොඑන්ටරොලොජිස්ට් කෙනෙක් ලගට යන්න.

    එන්ඩස්කොපියක් දාලා බලන්න ඕනා ඇතුලේ ලේයර් එකට ඩැමේජ් වෙලාද කියලා. ගැනු ළමයින්ට ට්‍රිගර් වෙන හේතු වැඩියි.

    වැරදි ආහාර පුරුදු ටිකක් තියනවා නවත්තන්නම ඕනා ගැස්ට්‍රයිටිස් ට්‍රිගර් වෙන.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    bada athule damage wenna kalin beth ganin.nattan sada saothi thama.damage recover wenne ne lesiyen awurudu ganakata

    kellage puken batayak dai balanna,ubata kalin anal karai
    ------ Post added on Sep 7, 2021 at 7:51 PM