කොහොම වුනත් පොඩි හෝටලයකින් එකට පාන් කාපු ජෝඩුව..
ජිවිතය කාලය පුරාවටම එකම වහලක් යට ඉදලා හැමදාම කන්න ලැබෙනවා නම්
කොයි තරම් දෙයක් ද... උඹ ගැන නම් මම සන්තොසයි මචන්...



කොහොම වුනත් පොඩි හෝටලයකින් එකට පාන් කාපු ජෝඩුව..
ජිවිතය කාලය පුරාවටම එකම වහලක් යට ඉදලා හැමදාම කන්න ලැබෙනවා නම්
කොයි තරම් දෙයක් ද... උඹ ගැන නම් මම සන්තොසයි මචන්...



kella ekka katha karanna nam ona tharam place thiyenawa galle walata meha
nilame walawuwa gawa muhuda peththe kanna nam ithn galle wala den inna kenek gen ahanna ona
chamikawp amathanna pora thamai elakiri galle agent
uba galle walada


නිකන් පිම්පි කතා කියන්ඩ එපා යකො . එහෙම පොන්න කෙල්ලෙක් එක්ක ඉන්නවට වඩ හොදයි යකො ගෑනු නෑතුව ඉන්නවා. පර්ස් එකට වෑදගෙන එන කෙල්ලෙක් එක්ක වෙන වෑඩ නෑද්ද. ගෑනියෙක් කියන්නෙ . සල්ලි වලට ආදරෙ කරන එකියක් නෙවෙ සල්ලි විනාශ කරන එකඉයෙකුත් නෙවෙ. මොඑඩයා
එක එකාව අමතාගෙන ඉන්න ඕනේ නෑ..
වුන් හරි නම් මේ වගේ උදව්වක් ඉල්ලාගෙන ඉන්නවා දැක්කාම උදව් කරන්න ඕනේ...
නැත්නම් නේ පුද්ගලිකවම මේ ගැන ත්රේඩ් එකක් දාන්නේ නැතිව..
කෙලින් ම පි.එම් මාර්ගයෙන් හරි අහන්න තිබ්බේ..
ඇයි මචන් උඹ දන්නේ නැද්ද මම නුවර කියලා..
අනික මම කොයි හරියේද කියලා තියෙන්නේ මම එහෙන් කියලා..![]()
මචංලා කෙල්ලත් එක්ක ලන්ච් එකකට යන්න ලස්සන තැනක් (ගාල්ලේ සිට අලුත්ගම ඈතලත) තියෙනවද ..... කීයකින් වගේ ෂේප් වෙතෑද ...... තියෙනවං කියන්නකෝ දන්න කෙනෙක් කියන්නකෝ![]()
ehenam ithn galle wala lunch ekak ganna place ekak kiyahan ko poddak dannawa wagene talks denne uya
ubata mona welada kiyala mata nam therenne ne
මම මේ උදව්වක් හැටියට ත්රේඩ් එක ඉදිරියට ගන්නවා..

machan minissu me thread dai den udaw karai kiyala meka diha balan inne ne ne minissuta weda thiyenawa ne meke nikan 24*7 kale kala boru heli kiyawa kiyawa inna bene ban pm ekak dala ahanna kiwwe ekai amathanan kiwwe ekai
eka mama kiwwwe oyata newei thred eka dapu kenata chamika galle wala kenek nisa pora ithn nitharama ehe mehe yana hinda oya place dannawa ethi ne oya poddak peththakata wela inna ko nuwara gena ehuwa nam oyata puluwan wei udawwak denna![]()


පොඩ්ඩක් ඒ ගැන හිතලා කතා කරන්න මචන්..
මම කොතන ද මචන්..
ඒ පැත්තේ තියෙන තැනක් කිව්වේ ?
උඹ අද බිලා ද ? නැත්නම් හැටි ද ?මම මේ උදව්වක් හැටියට ත්රේඩ් එක ඉදිරියට ගන්නවා..
උඹලා නම් ඉතින් ත්රේඩ් එකක් ඉදිරියට ගන්නේ අර මොනවාදෝ මගුලක් කියලා නේ..
බම්ප් ද කොහෙදො මගුලක් කියලා..
අපි වෙනසකට මේ වගේ කමෙන්ට් එකක් දාලා ඉදිරියට ගන්නවා.. ඒකේ වෙනස තේරුම් ගන්න බැරි ද ?![]()
මේ ත්රේඩ් එක පටන් අරන් කොයි තරම් කාලයකට පස්සේ ද උඹ ආවේ..
මේ ත්රේඩ් එක ඉදිරියේම තිබ්බ හින්දා නේ.. ඔයා වුනත් මේ ත්රේඩ් එක දැක්කේ..
වේලිලා තිබ්බා නම් දකිනවා ද ?පොඩ්ඩක් ඒ ගැන හිතලා කතා කරන්න මචන්..
නිකන් තේරුමක් නැතිව කියවන්නේ නැතිව..![]()

machan thread eka issaraha thibab hinda thamai mama dekke
ekai mama kiwwe chamikawp wa contact karala balanna kiyala oyane eka eka unwa amathanna one ne kiyala kiwwe poddak balanan gihilla
place eka gena danna e palathe kenekwa contace karanna kiwwama
maru kiyawanawa wedak nethnam wena wedak karanna
නිකන් තේරුමක් නැතිව කියවන්නේ නැතිව..
machan thread eka issaraha thibab hinda thamai mama dekke
ekai mama kiwwe chamikawp wa contact karala balanna kiyala oyane eka eka unwa amathanna one ne kiyala kiwwe poddak balanan gihilla
place eka gena danna e palathe kenekwa contace karanna kiwwama
maru kiyawanawa wedak nethnam wena wedak karanna
නිකන් තේරුමක් නැතිව කියවන්නේ නැතිව..
අනේ රණ්ඩු වෙන් නඑපා බාල්ලා මේ ගැයලුවට උත්තරයක් දීපල්කේා
http://www.elakiri.com/forum/member.php?u=100066අනේ රණ්ඩු වෙන් නඑපා බාල්ලා මේ ගැයලුවට උත්තරයක් දීපල්කේා
කෝ චිමික නෑනේ
මම දන්නවා උඹ හොයන්නේ ඒ වගෙ තැන් කියලා..
ඒකයි අර කලින් කියපු ගාණ ලැස්ති කරගෙන යන්න කිව්වේ..
නැත්නම් අර වගේ තොසේ කඩයකට කෙල්ලව ගෙනිච්චා නම්..
කෙල්ල කියයි... " අයියෝ සුදු, ඔයා මේ තරම් ලෝ ක්ලාස් කියලා මම හිතුවේත් නෑ "![]()
godak tiyanawa wageඅනේ රණ්ඩු වෙන් නඑපා බාල්ලා මේ ගැයලුවට උත්තරයක් දීපල්කේා

