කෙල්ලත්එක්ක

harsha.perera

Well-known member

  • කොහොම වුනත් පොඩි හෝටලයකින් එකට පාන් කාපු ජෝඩුව..
    ජිවිතය කාලය පුරාවටම එකම වහලක් යට ඉදලා හැමදාම කන්න ලැබෙනවා නම්
    කොයි තරම් දෙයක් ද... උඹ ගැන නම් මම සන්තොසයි මචන්...

    :):):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    kella ekka katha karanna nam ona tharam place thiyenawa galle walata meha
    nilame walawuwa gawa muhuda peththe kanna nam ithn galle wala den inna kenek gen ahanna ona
    chamikawp amathanna pora thamai elakiri galle agent

    එක එකාව අමතාගෙන ඉන්න ඕනේ නෑ..
    වුන් හරි නම් මේ වගේ උදව්වක් ඉල්ලාගෙන ඉන්නවා දැක්කාම උදව් කරන්න ඕනේ...
    නැත්නම් නේ පුද්ගලිකවම මේ ගැන ත්‍රේඩ් එකක් දාන්නේ නැතිව..
    කෙලින් ම පි.එම් මාර්ගයෙන් හරි අහන්න තිබ්බේ..
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    නිකන් පිම්පි කතා කියන්ඩ එපා යකො . එහෙම පොන්න කෙල්ලෙක් එක්ක ඉන්නවට වඩ හොදයි යකො ගෑනු නෑතුව ඉන්නවා. පර්ස් එකට වෑදගෙන එන කෙල්ලෙක් එක්ක වෙන වෑඩ නෑද්ද. ගෑනියෙක් කියන්නෙ . සල්ලි වලට ආදරෙ කරන එකියක් නෙවෙ සල්ලි විනාශ කරන එකඉයෙකුත් නෙවෙ. මොඑඩයා

    මචන් කෙල්ලට ලන්ච් එකක් දෙන්න එළියට එක්කගෙන ගිහින් හදිසිසියෙවත් උවමනා තරමට පර්ස් එකේ මුදල් නැති වුනොත් තමයි ඔය කියන පිම්පි තත්වෙට වැටෙන්නේ වැඩියෙන් සල්ලි ගෙනියනවා කියන්නේ නූගත් ගොබ්බයෙක් වගේ ගෙනිච්ච සේරම වියදම් කරනවා කියන එක නෙමේ මචන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එක එකාව අමතාගෙන ඉන්න ඕනේ නෑ..
    වුන් හරි නම් මේ වගේ උදව්වක් ඉල්ලාගෙන ඉන්නවා දැක්කාම උදව් කරන්න ඕනේ...
    නැත්නම් නේ පුද්ගලිකවම මේ ගැන ත්‍රේඩ් එකක් දාන්නේ නැතිව..
    කෙලින් ම පි.එම් මාර්ගයෙන් හරි අහන්න තිබ්බේ..

    machan minissu me thread dai den udaw karai kiyala meka diha balan inne ne ne minissuta weda thiyenawa ne meke nikan 24*7 kale kala boru heli kiyawa kiyawa inna bene ban pm ekak dala ahanna kiwwe ekai amathanan kiwwe ekai
    eka mama kiwwwe oyata newei thred eka dapu kenata chamika galle wala kenek nisa pora ithn nitharama ehe mehe yana hinda oya place dannawa ethi ne oya poddak peththakata wela inna ko nuwara gena ehuwa nam oyata puluwan wei udawwak denna
    5.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි මචන් උඹ දන්නේ නැද්ද මම නුවර කියලා..:baffled:
    අනික මම කොයි හරියේද කියලා තියෙන්නේ මම එහෙන් කියලා..:rolleyes:

    ehenam ithn galle wala lunch ekak ganna place ekak kiyahan ko poddak dannawa wagene talks denne uya
    ubata mona welada kiyala mata nam therenne ne
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචංලා කෙල්ලත් එක්ක ලන්ච් එකකට යන්න ලස්සන තැනක් (ගාල්ලේ සිට අලුත්ගම ඈතලත) තියෙනවද ..... කීයකින් වගේ ෂේප් වෙතෑද ...... තියෙනවං කියන්නකෝ දන්න කෙනෙක් කියන්නකෝ :(:(:(:(

    කන්ටැක්ට් චාමික ඩබ්.පී. ෆ්‍රොම් ගෝල්
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ehenam ithn galle wala lunch ekak ganna place ekak kiyahan ko poddak dannawa wagene talks denne uya
    ubata mona welada kiyala mata nam therenne ne

    මම කොතන ද මචන්..
    ඒ පැත්තේ තියෙන තැනක් කිව්වේ ?
    උඹ අද බිලා ද ? නැත්නම් හැටි ද ? :eek: මම මේ උදව්වක් හැටියට ත්‍රේඩ් එක ඉදිරියට ගන්නවා..

    උඹලා නම් ඉතින් ත්‍රේඩ් එකක් ඉදිරියට ගන්නේ අර මොනවාදෝ මගුලක් කියලා නේ..
    බම්ප් ද කොහෙදො මගුලක් කියලා..:rofl:
    අපි වෙනසකට මේ වගේ කමෙන්ට් එකක් දාලා ඉදිරියට ගන්නවා.. ඒකේ වෙනස තේරුම් ගන්න බැරි ද ?
    :baffled:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan minissu me thread dai den udaw karai kiyala meka diha balan inne ne ne minissuta weda thiyenawa ne meke nikan 24*7 kale kala boru heli kiyawa kiyawa inna bene ban pm ekak dala ahanna kiwwe ekai amathanan kiwwe ekai
    eka mama kiwwwe oyata newei thred eka dapu kenata chamika galle wala kenek nisa pora ithn nitharama ehe mehe yana hinda oya place dannawa ethi ne oya poddak peththakata wela inna ko nuwara gena ehuwa nam oyata puluwan wei udawwak denna
    5.gif

    මේ ත්‍රේඩ් එක පටන් අරන් කොයි තරම් කාලයකට පස්සේ ද උඹ ආවේ..:eek:
    මේ ත්‍රේඩ් එක ඉදිරියේම තිබ්බ හින්දා නේ.. ඔයා වුනත් මේ ත්‍රේඩ් එක දැක්කේ..:baffled:
    වේලිලා තිබ්බා නම් දකිනවා ද ? :rofl: පොඩ්ඩක් ඒ ගැන හිතලා කතා කරන්න මචන්..
    නිකන් තේරුමක් නැතිව කියවන්නේ නැතිව..
    :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම කොතන ද මචන්..
    ඒ පැත්තේ තියෙන තැනක් කිව්වේ ?
    උඹ අද බිලා ද ? නැත්නම් හැටි ද ? :eek: මම මේ උදව්වක් හැටියට ත්‍රේඩ් එක ඉදිරියට ගන්නවා..

    උඹලා නම් ඉතින් ත්‍රේඩ් එකක් ඉදිරියට ගන්නේ අර මොනවාදෝ මගුලක් කියලා නේ..
    බම්ප් ද කොහෙදො මගුලක් කියලා..:rofl:
    අපි වෙනසකට මේ වගේ කමෙන්ට් එකක් දාලා ඉදිරියට ගන්නවා.. ඒකේ වෙනස තේරුම් ගන්න බැරි ද ?
    :baffled:

    ane manda ban ube talks ape punchi moleta bara wedi poddak saralawa kiwwa nam hithala balanan thibba
    onan math thread eka issarahata gaththa
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    මේ ත්‍රේඩ් එක පටන් අරන් කොයි තරම් කාලයකට පස්සේ ද උඹ ආවේ..:eek:
    මේ ත්‍රේඩ් එක ඉදිරියේම තිබ්බ හින්දා නේ.. ඔයා වුනත් මේ ත්‍රේඩ් එක දැක්කේ..:baffled:
    වේලිලා තිබ්බා නම් දකිනවා ද ? :rofl: පොඩ්ඩක් ඒ ගැන හිතලා කතා කරන්න මචන්..
    නිකන් තේරුමක් නැතිව කියවන්නේ නැතිව..
    :P

    machan thread eka issaraha thibab hinda thamai mama dekke
    ekai mama kiwwe chamikawp wa contact karala balanna kiyala oyane eka eka unwa amathanna one ne kiyala kiwwe poddak balanan gihilla
    place eka gena danna e palathe kenekwa contace karanna kiwwama
    maru kiyawanawa wedak nethnam wena wedak karanna
    නිකන් තේරුමක් නැතිව කියවන්නේ නැතිව..:P
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    machan thread eka issaraha thibab hinda thamai mama dekke
    ekai mama kiwwe chamikawp wa contact karala balanna kiyala oyane eka eka unwa amathanna one ne kiyala kiwwe poddak balanan gihilla
    place eka gena danna e palathe kenekwa contace karanna kiwwama
    maru kiyawanawa wedak nethnam wena wedak karanna
    නිකන් තේරුමක් නැතිව කියවන්නේ නැතිව..

    අනේ රණ්ඩු වෙන් නඑපා බාල්ලා මේ ගැයලුවට උත්තරයක් දීපල්කේා
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    machan thread eka issaraha thibab hinda thamai mama dekke
    ekai mama kiwwe chamikawp wa contact karala balanna kiyala oyane eka eka unwa amathanna one ne kiyala kiwwe poddak balanan gihilla
    place eka gena danna e palathe kenekwa contace karanna kiwwama
    maru kiyawanawa wedak nethnam wena wedak karanna
    නිකන් තේරුමක් නැතිව කියවන්නේ නැතිව..

    අනේ රණ්ඩු වෙන් නඑපා බාල්ලා මේ ගැයලුවට උත්තරයක් දීපල්කේා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෝ චිමික නෑනේ

    දැන් මචන් උඹ කවද්ද යන්න හිතාගෙන ඉන්නේ ලන්ච් එකට.. ?
    හෙට නම් ඉතින් ඒ අදහස නැති කර ගන්න...
    ඒ කොල්ලා දැනට ගිහිල්ලා ඇති නිදා ගන්න..
    ඕනේ නම් මිස්ටර් පෙරේරාට හරි මල් බබාට හරි ඒ මෑන් ගේ ෆොන් එකට කොල් කරලා අහලා කියන්න තිබ්බා උදව්වක් හැටියට.. එහෙම කරන්න හිතන්නේ නෑ..
    පි.එම් එකක් දිලා වැඩක් නෑ නේ.. ඒ මෑන් මේ සයිට් එකේ දැනට නැත්නම්..

    කොහොම වුනත් එහෙම කියන්න ඒ අයගෙන් ෆොන් නම්බර් එක එල්ලා ගන්න ඒ මෑන් ගේ..
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    මම දන්නවා උඹ හොයන්නේ ඒ වගෙ තැන් කියලා..
    ඒකයි අර කලින් කියපු ගාණ ලැස්ති කරගෙන යන්න කිව්වේ..
    නැත්නම් අර වගේ තොසේ කඩයකට කෙල්ලව ගෙනිච්චා නම්..

    කෙල්ල කියයි... " අයියෝ සුදු, ඔයා මේ තරම් ලෝ ක්ලාස් කියලා මම හිතුවේත් නෑ "
    :P:baffled:

    ade kollata mara experience:P godak tiyanawa wage