කෙල්ලත්එක්ක

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා කෙල්ලත් එක්ක ලන්ච් එකකට යන්න ලස්සන තැනක් (ගාල්ලේ සිට අලුත්ගම ඈතලත) තියෙනවද ..... කීයකින් වගේ ෂේප් වෙතෑද ...... තියෙනවං කියන්නකෝ දන්න කෙනෙක් කියන්නකෝ :(:(:(:(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ පැත්තේ තැන් නම් දන්නේ නෑ..
    ඒත් ගාන කියක් වෙයි ද කියලා ලෝභ කමින් ඒ වගේ තැන් වලට ගෙනියන්න එපා..
    කොයි එකටත් රු.5000 ක් හරි ගෙනියන්න..
    අනික හැමදාම ගෙනියන්නේ නෑ නේ කෙල්ලව..
    ඉතින් ලන්ච් එක කාලා ඒ කෙල්ලට ආස කරන දේවල් ගෙන්නලා දෙන්න..
    කොහොමත් කෙල්ලට පෙන්නන්න උත්සහ කරන්න එපා තමා ලෝභ වුනත් නැතත්..
    තමන් මුදල් වියදම් කරන්න අකමැති බව..
    හේතුව කෙල්ලෝ කැමති නෑ ඒ වගේ කොල්ලොන්ට..
     
    • Like
    Reactions: tgv

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    apo hotel tiyenne pare yanakoya ona taram

    ලන්ච් එකට පාරේ තියෙන ටොසේ කඩවල් හරි යන්නේ නෑ..
    ආදරේ කරගෙන ලස්සනට කන්න පුලුවන් තැනක් වෙන්න ඕනේ.. නැත්නම්..
    තේ බොන්න හරි ඒ වගේ තොසේ කඩයකට ගෙනිච්චා නම් හරි කෙල්ලගේ මුහුණ ඇඹරෙයි.. :baffled::P
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    ඒ පැත්තේ තැන් නම් දන්නේ නෑ..
    ඒත් ගාන කියක් වෙයි ද කියලා ලෝභ කමින් ඒ වගේ තැන් වලට ගෙනියන්න එපා..
    කොයි එකටත් රු.5000 ක් හරි ගෙනියන්න..
    අනික හැමදාම ගෙනියන්නේ නෑ නේ කෙල්ලව..
    ඉතින් ලන්ච් එක කාලා ඒ කෙල්ලට ආස කරන දේවල් ගෙන්නලා දෙන්න..
    කොහොමත් කෙල්ලට පෙන්නන්න උත්සහ කරන්න එපා තමා ලෝභ වුනත් නැතත්..
    තමන් මුදල් වියදම් කරන්න අකමැති බව..
    හේතුව කෙල්ලෝ කැමති නෑ ඒ වගේ කොල්ලොන්ට..

    atta kathawa habai salli tiyena kollekta
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ඒ පැත්තේ තැන් නම් දන්නේ නෑ..
    ඒත් ගාන කියක් වෙයි ද කියලා ලෝභ කමින් ඒ වගේ තැන් වලට ගෙනියන්න එපා..
    කොයි එකටත් රු.5000 ක් හරි ගෙනියන්න..
    අනික හැමදාම ගෙනියන්නේ නෑ නේ කෙල්ලව..
    ඉතින් ලන්ච් එක කාලා ඒ කෙල්ලට ආස කරන දේවල් ගෙන්නලා දෙන්න..
    කොහොමත් කෙල්ලට පෙන්නන්න උත්සහ කරන්න එපා තමා ලෝභ වුනත් නැතත්..
    තමන් මුදල් වියදම් කරන්න අකමැති බව..
    හේතුව කෙල්ලෝ කැමති නෑ ඒ වගේ කොල්ලොන්ට..


    5000k :shocked: budu ammooo amma gahai bat eken , adow kella ekka dawas 10k kana salline :P :lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    යකෝ ගාල්ලෙ ඉඳං අලුත්ගමට හොටෙල් ද නැත්තෙ. හික්කඩුවේම කීයක්‌ තියෙද ... නම් වලින්නම් කියන්න මතකයක් නැහැ බං...ඔය ටිකේ කොහොමත් හොඳ ඒවා තියෙනව.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    atta kathawa habai salli tiyena kollekta

    ඔව්, සල්ලි තිබ්බාත් නැතත් ඒ වගේ කරනවා නම් තමයි
    හුගාක් කෙල්ලෝ කැමති වෙන්නේ..
    ඒ වුනත් හොද කෙල්ලෝ ඉන්නවා..
    ඒ වගේ වියදම් කරනවාට ඒ තරම් අකමැති කෙල්ලෝ..
    ඒ අයට නම් ඕන දෙයක් අරන් දුන්නාම ඒ දේ අරන් ආදරයෙන් අපිත් එක්ක ඉන්නවා.
    ඒ වගේ හැම කෙල්ලෙක් ම වුනා නම් කොයි තරම් දෙයක් ද..
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Galle fort eke rawumak gahala indian hut ekata aran palayan. Meusium set ekakuth balanna puluwan.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    5000k :shocked: budu ammooo amma gahai bat eken , adow kella ekka dawas 10k kana salline :P :lol:

    ඔව්, ඉතින් කෙල්ලෙක් එක්ක යද්දි රු. 300ක් අරන් ගිහිල්ලා කන්න බෑ නේ මචන්..
    ආය කෙල්ලත් හිතක් පපුවක් නැතිව කාගෙන ගියා නම් අන්තිමේදි කෙල්ලට කියන්න වෙන්නේ..
    " පැටියෝ, ඔයා යන්න ගෙදර , මම හවස් වේලා එන්නම්.. " කියන්නයි..
    ඇයි ඉතින් කුස්සියේ හැම දෙයක් ම කරලා නේ ගෙවල් වලට යන්න වෙන්නේ..
    :P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ado kellata mandaposhanaya hadei ohoma kanna dunnoth :(:baffled:

    හුගාක් කෙල්ලෝන්ගේ හිත යන්නේ ම මෙනු එකක් ආවම..
    වැඩිපුරම ගාණක් තියෙන කෑමටයි..
    ඒ අය අපිව ඉන්ටර්විව් කරනවා නේ මචන් කෑමකට එක්කන් ගියාම වුනත්..
    ඉතින් කොයි ඉන්ටර්විව් එකේ වුනත් අපි සුදානමින් යනවා නම් නේ හොද..

    නැතුව එතන ගිහිල්ලා " ෂිහ්.. පැටියෝ අද පර්ස් එක මිස් කරලා නේ "
    කියන්න බෑ නේ..
    :P
     
    • Like
    Reactions: kandya

    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28

    ඔව්, ඉතින් කෙල්ලෙක් එක්ක යද්දි රු. 300ක් අරන් ගිහිල්ලා කන්න බෑ නේ මචන්..
    ආය කෙල්ලත් හිතක් පපුවක් නැතිව කාගෙන ගියා නම් අන්තිමේදි කෙල්ලට කියන්න වෙන්නේ..
    " පැටියෝ, ඔයා යන්න ගෙදර , මම හවස් වේලා එන්නම්.. " කියන්නයි..
    ඇයි ඉතින් කුස්සියේ හැම දෙයක් ම කරලා නේ ගෙවල් වලට යන්න වෙන්නේ..
    :P

    :lol::lol::lol:
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    machan lunch ekata nam kohomada danne na eth uba galle nam dannawane Hidayath Shopping Center eka eha paththe tiynne Indian Hut eka ethana dinner ekata nam full shape lunch eka wunath awlak wena 1k na. couple ekata wenama pond ekak uda gahapu huts tiyenawa, dim lights, full nidahase kanna, kathakaranna romantic widiyata gewanna puluwan. but ethana tiyana seen eka natural view 1k na natural view 1k ona nam galle fort eke tiyana Indian hut eka hodai eth ethana tikak open wadi. :dull: budget eka 3500 wage tiyanam shape but 5000 ready karaganin kella monawa ona kiyawida danne nane :D good luck bro.
     
    • Like
    Reactions: EHDEHD