atta.. katawa kyalwa wadak na samahara kello adare manine
purse eke salli walin........![]()
ඔව්, අනිවාර්යෙන් ම..
ඒ අය අපේ මුදල් මැනලා නේ ආදරය කරන්නේ..
ඒත් හැම කෙල්ලෙක් ම එහෙම නෑ.. සමහර කෙල්ලෝ ඉන්නවා අපි කියන දේ අහන..
ඒ වගේම අපිත් එක්ක ආදරයෙන් ඉන්න කැමැත්තෙන් ඉන්න චරිත..
ඒ වගේ අය බොහෝ වේලාවට කැමති වෙන්නේත් නෑ මේ වගේ කෑම බිම් වලට එහෙම එක එක තැන් වලට යන්න..



kellekuth ne 






