කෙල්ලත්එක්ක

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    atta.. katawa kyalwa wadak na samahara kello adare manine
    purse eke salli walin........
    :yes::yes::yes::yes::yes:

    ඔව්, අනිවාර්යෙන් ම..
    ඒ අය අපේ මුදල් මැනලා නේ ආදරය කරන්නේ..
    ඒත් හැම කෙල්ලෙක් ම එහෙම නෑ.. සමහර කෙල්ලෝ ඉන්නවා අපි කියන දේ අහන..
    ඒ වගේම අපිත් එක්ක ආදරයෙන් ඉන්න කැමැත්තෙන් ඉන්න චරිත..
    ඒ වගේ අය බොහෝ වේලාවට කැමති වෙන්නේත් නෑ මේ වගේ කෑම බිම් වලට එහෙම එක එක තැන් වලට යන්න..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒ පැත්තේ තැන් නම් දන්නේ නෑ..
    ඒත් ගාන කියක් වෙයි ද කියලා ලෝභ කමින් ඒ වගේ තැන් වලට ගෙනියන්න එපා..
    කොයි එකටත් රු.5000 ක් හරි ගෙනියන්න..
    අනික හැමදාම ගෙනියන්නේ නෑ නේ කෙල්ලව..
    ඉතින් ලන්ච් එක කාලා ඒ කෙල්ලට ආස කරන දේවල් ගෙන්නලා දෙන්න..
    කොහොමත් කෙල්ලට පෙන්නන්න උත්සහ කරන්න එපා තමා ලෝභ වුනත් නැතත්..
    තමන් මුදල් වියදම් කරන්න අකමැති බව..
    හේතුව කෙල්ලෝ කැමති නෑ ඒ වගේ කොල්ලොන්ට..

    :shocked::shocked::shocked:5000k...apoi....apitanam kanna 500kwat yanne na....:baffled::baffled:5000kin kanna aran denawata wada hoday...adumak wage prayojanwat deyak aran dena1,....:baffled::baffled:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එහෙම එකක් නෑ බං මට ඕනේ අපේ ඈනුවසරි එකට කෙල්ලට ලන්ච් එකක් දෙන්න ......

    නෑ බං හැමදාම නෑනේ ටිකක් වියදම් උනාට කමක් නෑ
    දන්න අය කියන්න ඒ වගේ තැනක්

    ඔව්, එහෙම මතයෙන් තමයි ඉන්න ඕනේ..
    කෙල්ලව සතුටු කරන්න පුලුවන් නම් ඕනම දෙයක් කරන්න පුලුවන්
    කියන චේතනාවෙන්...
    එතනයි ආදරය වැඩි වෙන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :shocked::shocked::shocked:5000k...apoi....apitanam kanna 500kwat yanne na....:baffled::baffled:5000kin kanna aran denawata wada hoday...adumak wage prayojanwat deyak aran dena1,....:baffled::baffled:

    කොයි කාටත් ඒ තරම් මුදලක් යන්නේ නම් නෑ තමයි..:rolleyes:
    ඒත් ලන්ච් එකට යනවා කියලා කෑම විතරක් නෙවෙයි නේ කන්නේ.. ඩෙසට් එකක් එහෙම අරන් දෙන්න ඕනේ..:rofl:
    අනික නිකන් ආවාට ගියාට එක එක කඩවල් ගානේ ගිහිල්ලා ආදරේ කරගෙන කන්න බෑ නේ..:baffled:
    හොද හෝටලයකින් තමයි කන්න ඕනේ. නිදහස් පරිසරයක චමත්කාරය විදහා ගෙන..:nerd:
    අනික හැමදාම එළියෙන් කන්නේ නෑ නේ. වෙනසකට නේ මේ වගේ වෙනස්කමක් කරන්නේ..
    :dull:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    කොයි කාටත් ඒ තරම් මුදලක් යන්නේ නම් නෑ තමයි..:rolleyes:
    ඒත් ලන්ච් එකට යනවා කියලා කෑම විතරක් නෙවෙයි නේ කන්නේ.. ඩෙසට් එකක් එහෙම අරන් දෙන්න ඕනේ..:rofl:
    අනික නිකන් ආවාට ගියාට එක එක කඩවල් ගානේ ගිහිල්ලා ආදරේ කරගෙන කන්න බෑ නේ..:baffled:
    හොද හෝටලයකින් තමයි කන්න ඕනේ. නිදහස් පරිසරයක චමත්කාරය විදහා ගෙන..:nerd:
    අනික හැමදාම එළියෙන් කන්නේ නෑ නේ. වෙනසකට නේ මේ වගේ වෙනස්කමක් කරන්නේ..
    :dull:

    apinam ithin hamadama eliyenne kane...hamadama newe nisanam kamakna..eth apitanam ochchara wiyadam karanna salli na..:(:(.api thama job karan nane..ammalagen epay yapenna...man kiwe man asa 1..mamanam asa mata lassana adumak aran denawata..mata ethakota hamadama 1 adinna puluwanne..1 adina hamawelema mata eyawa mathak wenawane...1y...:):):)
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    apinam ithin hamadama eliyenne kane...hamadama newe nisanam kamakna..eth apitanam ochchara wiyadam karanna salli na...api thama job karan nane..ammalagen epay yapenna...man kiwe man asa 1..mamanam asa mata lassana adumak aran denawata..mata ethakota hamadama 1 adinna puluwanne..1 adina hamawelema mata eyawa mathak wenawane...1y...

    දීල තියෙන්නේ ඈති වෙන්න බං ඒකනේ කේස් එක
     
    harsha.perera

    Well-known member

  • ඔව්, සල්ලි තිබ්බාත් නැතත් ඒ වගේ කරනවා නම් තමයි
    හුගාක් කෙල්ලෝ කැමති වෙන්නේ..
    ඒ වුනත් හොද කෙල්ලෝ ඉන්නවා..
    ඒ වගේ වියදම් කරනවාට ඒ තරම් අකමැති කෙල්ලෝ..
    ඒ අයට නම් ඕන දෙයක් අරන් දුන්නාම ඒ දේ අරන් ආදරයෙන් අපිත් එක්ක ඉන්නවා.
    ඒ වගේ හැම කෙල්ලෙක් ම වුනා නම් කොයි තරම් දෙයක් ද..

    මගේ කෙල්ලනම් ආසා නිකන් හෝටලයකට ගිහින් කිරිමාලුයි පානුයි කන්න. දෙන්නම පාන්රාත්තල් එකහාමාරක් විතර කනවා.:lol::lol: හැබැයි මීට අවුරුදු 8 විතර කලින්.:( දැන්නම් එයා උයන ඒව කාලා එපාවෙලා ඉන්නේ. අලුත් හෝටලයකින් කන්න හරිම ආසයි දැන්.:P:P:P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දීල තියෙන්නේ ඈති වෙන්න බං ඒකනේ කේස් එක

    බං???:baffled::baffled:.ithin oyata salli thiyenawanam pro1k nane...anika hamadaam dena1ta wada wishesha dekata dena aduma wadagathne....anika oaya eyagen ahala balanna eya asa monada kiyala...eya asa kamakgannanam pro1k na...kanna kamathi thanath eyaagenma ahanna...koi widihe kama welakda ona kiyala...:):)
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ගේ කෙල්ලනම් ආසා නිකන් හෝටලයකට ගිහින් කිරිමාලුයි පානුයි කන්න. දෙන්නම පාන්රාත්තල් එකහාමාරක් විතර කනවා. හැබැයි මීට අවුරුදු 8 විතර කලින්. දැන්නම් එයා උයන ඒව කාලා එපාවෙලා ඉන්නේ. අලුත් හෝටලයකින් කන්න හරිම ආසයි දැන්.
    hik
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මගේ කෙල්ලනම් ආසා නිකන් හෝටලයකට ගිහින් කිරිමාලුයි පානුයි කන්න. දෙන්නම පාන්රාත්තල් එකහාමාරක් විතර කනවා.:lol::lol: හැබැයි මීට අවුරුදු 8 විතර කලින්.:( දැන්නම් එයා උයන ඒව කාලා එපාවෙලා ඉන්නේ. අලුත් හෝටලයකින් කන්න හරිම ආසයි දැන්.:P:P:P

    කොහොම වුනත් පොඩි හෝටලයකින් එකට පාන් කාපු ජෝඩුව..
    ජිවිතය කාලය පුරාවටම එකම වහලක් යට ඉදලා හැමදාම කන්න ලැබෙනවා නම්
    කොයි තරම් දෙයක් ද... උඹ ගැන නම් මම සන්තොසයි මචන්...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    apinam ithin hamadama eliyenne kane...hamadama newe nisanam kamakna..eth apitanam ochchara wiyadam karanna salli na..:(:(.api thama job karan nane..ammalagen epay yapenna...man kiwe man asa 1..mamanam asa mata lassana adumak aran denawata..mata ethakota hamadama 1 adinna puluwanne..1 adina hamawelema mata eyawa mathak wenawane...1y...:):):)

    ඔව්, ඉතින් ඒ කතාවටයි මේ කතාවටයි හුගාක් වෙනස් දෙයක් ඔයා කිව්වේ..
    හැම කෙනෙක් ගේම ආසාව නම් ඉතින් තමන් ලග හැමදාම තියා ගන්න පුලුවන් දෙයක් ලැබෙනවා නම් තමයි කැමති..
    ඒත් මේ අයගේ සංවත්සරයක් වෙනුවෙන් යන්නේ.. ඒ හින්දා ඒ අය ඕන තරම් දේවල් දීලා ඇති..
    ජිවිතය පුරාවටම මතක් වෙන්න තියා ගන්න දේවල්...
    මේ යාලුවාට දන්නවා නම් කියන්න හොද තැනක්.. වෙන වෙන දේවල් කියන්නේ නැතිව..
    නුවර නම් ඕන තරම් තැන් තියෙනවා.. ඒත් ඉතින් මේ යාලුවා ඉන්නේ වෙනත් තැනක නේ..
    මේ යාලුවාට උත්තරයක් ලැබෙන කම් ඉතින් මේ ත්‍රේඩ් එක ගෙනියන්න වෙනවා..
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔව්, ඉතින් ඒ කතාවටයි මේ කතාවටයි හුගාක් වෙනස් දෙයක් ඔයා කිව්වේ..
    හැම කෙනෙක් ගේම ආසාව නම් ඉතින් තමන් ලග හැමදාම තියා ගන්න පුලුවන් දෙයක් ලැබෙනවා නම් තමයි කැමති..
    ඒත් මේ අයගේ සංවත්සරයක් වෙනුවෙන් යන්නේ.. ඒ හින්දා ඒ අය ඕන තරම් දේවල් දීලා ඇති..
    ජිවිතය පුරාවටම මතක් වෙන්න තියා ගන්න දේවල්...
    මේ යාලුවාට දන්නවා නම් කියන්න හොද තැනක්.. වෙන වෙන දේවල් කියන්නේ නැතිව..
    නුවර නම් ඕන තරම් තැන් තියෙනවා.. ඒත් ඉතින් මේ යාලුවා ඉන්නේ වෙනත් තැනක නේ..
    මේ යාලුවාට උත්තරයක් ලැබෙන කම් ඉතින් මේ ත්‍රේඩ් එක ගෙනියන්න වෙනවා..

    ස්තතියි හැමෝටම
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    kella ekka katha karanna nam ona tharam place thiyenawa galle walata meha
    nilame walawuwa gawa muhuda peththe kanna nam ithn galle wala den inna kenek gen ahanna ona
    chamikawp amathanna pora thamai elakiri galle agent
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව්, ඉතින් ඒ කතාවටයි මේ කතාවටයි හුගාක් වෙනස් දෙයක් ඔයා කිව්වේ..
    හැම කෙනෙක් ගේම ආසාව නම් ඉතින් තමන් ලග හැමදාම තියා ගන්න පුලුවන් දෙයක් ලැබෙනවා නම් තමයි කැමති..
    ඒත් මේ අයගේ සංවත්සරයක් වෙනුවෙන් යන්නේ.. ඒ හින්දා ඒ අය ඕන තරම් දේවල් දීලා ඇති..
    ජිවිතය පුරාවටම මතක් වෙන්න තියා ගන්න දේවල්...
    මේ යාලුවාට දන්නවා නම් කියන්න හොද තැනක්.. වෙන වෙන දේවල් කියන්නේ නැතිව..
    නුවර නම් ඕන තරම් තැන් තියෙනවා.. ඒත් ඉතින් මේ යාලුවා ඉන්නේ වෙනත් තැනක නේ..
    මේ යාලුවාට උත්තරයක් ලැබෙන කම් ඉතින් මේ ත්‍රේඩ් එක ගෙනියන්න වෙනවා..

    hari ithin man nikan idia1k kiwe...:(:(:(..apith ithin nuwara thama danne..oya paththe api dan na..:sorry::sorry::sorry:.kohoma unath e yaluwata suba pathanawa....:):):):)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව්, සල්ලි තිබ්බාත් නැතත් ඒ වගේ කරනවා නම් තමයි
    හුගාක් කෙල්ලෝ කැමති වෙන්නේ..
    ඒ වුනත් හොද කෙල්ලෝ ඉන්නවා..
    ඒ වගේ වියදම් කරනවාට ඒ තරම් අකමැති කෙල්ලෝ..
    ඒ අයට නම් ඕන දෙයක් අරන් දුන්නාම ඒ දේ අරන් ආදරයෙන් අපිත් එක්ක ඉන්නවා.
    ඒ වගේ හැම කෙල්ලෙක් ම වුනා නම් කොයි තරම් දෙයක් ද..

    uba galle walada