දැන් මචන් උඹ කවද්ද යන්න හිතාගෙන ඉන්නේ ලන්ච් එකට.. ?
හෙට නම් ඉතින් ඒ අදහස නැති කර ගන්න...
ඒ කොල්ලා දැනට ගිහිල්ලා ඇති නිදා ගන්න..
ඕනේ නම් මිස්ටර් පෙරේරාට හරි මල් බබාට හරි ඒ මෑන් ගේ ෆොන් එකට කොල් කරලා අහලා කියන්න තිබ්බා උදව්වක් හැටියට.. එහෙම කරන්න හිතන්නේ නෑ..
පි.එම් එකක් දිලා වැඩක් නෑ නේ.. ඒ මෑන් මේ සයිට් එකේ දැනට නැත්නම්..
කොහොම වුනත් එහෙම කියන්න ඒ අයගෙන් ෆොන් නම්බර් එක එල්ලා ගන්න ඒ මෑන් ගේ..
ube eyes deka pottai kiyala api merennada ban
e hithanna deyak ne oya inne den meka diha balagena
pora online uba gihin hetama beheth tikak ganin lagakadi idala uba wenas kiyala rattu kiyana kathawa eththa kiyala mata penawa




