කෙල්ලත්එක්ක

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    දැන් මචන් උඹ කවද්ද යන්න හිතාගෙන ඉන්නේ ලන්ච් එකට.. ?
    හෙට නම් ඉතින් ඒ අදහස නැති කර ගන්න...
    ඒ කොල්ලා දැනට ගිහිල්ලා ඇති නිදා ගන්න..
    ඕනේ නම් මිස්ටර් පෙරේරාට හරි මල් බබාට හරි ඒ මෑන් ගේ ෆොන් එකට කොල් කරලා අහලා කියන්න තිබ්බා උදව්වක් හැටියට.. එහෙම කරන්න හිතන්නේ නෑ..
    පි.එම් එකක් දිලා වැඩක් නෑ නේ.. ඒ මෑන් මේ සයිට් එකේ දැනට නැත්නම්..

    කොහොම වුනත් එහෙම කියන්න ඒ අයගෙන් ෆොන් නම්බර් එක එල්ලා ගන්න ඒ මෑන් ගේ..

    ube eyes deka pottai kiyala api merennada ban
    e hithanna deyak ne oya inne den meka diha balagena
    pora online uba gihin hetama beheth tikak ganin lagakadi idala uba wenas kiyala rattu kiyana kathawa eththa kiyala mata penawa
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan thread eka issaraha thibab hinda thamai mama dekke
    ekai mama kiwwe chamikawp wa contact karala balanna kiyala oyane eka eka unwa amathanna one ne kiyala kiwwe poddak balanan gihilla
    place eka gena danna e palathe kenekwa contace karanna kiwwama
    maru kiyawanawa wedak nethnam wena wedak karanna
    නිකන් තේරුමක් නැතිව කියවන්නේ නැතිව..:P

    උඹ ඔච්චර කියන එකේ..
    උඹට පොඩි ගාණක් දිලා ෆොන් එකෙන් ඒ කොල්ලාගෙන් විස්තරයක් අහලා කියන්න බැරි ද..:baffled:
    උදව් කරනවා නම් එහෙම තමයි උදව් කරන්න ඕනේ..:rofl::nerd:
    නැතිව එක එක්කාව අමතන්න කියන එක නෙවෙයි නේ මචන් විකල්පය..
    :P
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    indian Hut , Hot pack kiyala ekakuth thiyenwa!
    natthanam itin unawatuna thama!
    indian Hut nam dinner ekata nam maxxxa!
    :):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ube eyes deka pottai kiyala api merennada ban
    e hithanna deyak ne oya inne den meka diha balagena
    pora online uba gihin hetama beheth tikak ganin lagakadi idala uba wenas kiyala rattu kiyana kathawa eththa kiyala mata penawa

    මම බලන්න ගියේ නෑ මිනිහාගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා..
    මට නෙවෙයි නේ උවමනාව තියෙන්නේ ලන්ච් එකට යන්න..
    :baffled::P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ ඔච්චර කියන එකේ..
    උඹට පොඩි ගාණක් දිලා ෆොන් එකෙන් ඒ කොල්ලාගෙන් විස්තරයක් අහලා කියන්න බැරි ද..:baffled:
    උදව් කරනවා නම් එහෙම තමයි උදව් කරන්න ඕනේ..:rofl::nerd:
    නැතිව එක එක්කාව අමතන්න කියන එක නෙවෙයි නේ මචන් විකල්පය..
    :P

    onna chamika ayya awa oyatath galle gena details one nam eyagen ahaganna
    methana moda talks denne nethuwa online innawa dekka nisai amathanna kiwwe

    adumagane oya ehemawath deyak karada methana math ekka mula idalama ellenna awa misak mama danna kiyana kenwa allala dunne ekai
    pissek nowi hitu poddak
     
    • Like
    Reactions: sayo

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම බලන්න ගියේ නෑ මිනිහාගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා..
    මට නෙවෙයි නේ උවමනාව තියෙන්නේ ලන්ච් එකට යන්න..
    :baffled::P

    ehenam thred eka idiriyata karagean paduwe hitahan ko
    api mans ta udaw karanna giyama wala kapanne :baffled::baffled:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    onna chamika ayya awa oyatath galle gena details one nam eyagen ahaganna
    methana moda talks denne nethuwa online innawa dekka nisai amathanna kiwwe

    adumagane oya ehemawath deyak karada methana math ekka mula idalama ellenna awa misak mama danna kiyana kenwa allala dunne ekai
    pissek nowi hitu poddak

    මගේ රාජකාරිය මම දැන් කරලා හමාරයි..
    මට චෝදනා ආවත් කමක් නෑ.
    මට ඕන වුනේ මේ ත්‍රේඩ් එක දැම්ම යාලුවාට හරි හමන් උත්තරයක් ලැබෙන කම් විතරයි මම හිටියේ...
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ රාජකාරිය මම දැන් කරලා හමාරයි..
    මට චෝදනා ආවත් කමක් නෑ.
    මට ඕන වුනේ මේ ත්‍රේඩ් එක දැම්ම යාලුවාට හරි හමන් උත්තරයක් ලැබෙන කම් විතරයි මම හිටියේ...
    :lol::lol::lol:
     
    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    ඒ පැත්තේ තැන් නම් දන්නේ නෑ..
    ඒත් ගාන කියක් වෙයි ද කියලා ලෝභ කමින් ඒ වගේ තැන් වලට ගෙනියන්න එපා..
    කොයි එකටත් රු.5000 ක් හරි ගෙනියන්න..
    අනික හැමදාම ගෙනියන්නේ නෑ නේ කෙල්ලව..
    ඉතින් ලන්ච් එක කාලා ඒ කෙල්ලට ආස කරන දේවල් ගෙන්නලා දෙන්න..
    කොහොමත් කෙල්ලට පෙන්නන්න උත්සහ කරන්න එපා තමා ලෝභ වුනත් නැතත්..
    තමන් මුදල් වියදම් කරන්න අකමැති බව..
    හේතුව කෙල්ලෝ කැමති නෑ ඒ වගේ කොල්ලොන්ට..
    කොල්ලන්ගෙන් කන්න බලාගෙන ඉන්න කෙල්ලන්ට ලන්ච් නෙමෙ දෙන්න ඔනි......
    අනික සල්ලි නැත්තම් සෙලිබේට් කරන්න යන්න එපා බන්......තියන විදියට සේප් කරගන්න..
    ඉට වඩා හොදයි පොඩි මොනා හරි දෙයක් කලා.....ඇඩුමක් අරන් දියන් කන සල්ලි වලට.එකෙන් උබේ මතකෙ හැමදාම තියෙවි කෙල්ල ගාව.......(සැලකිය යුතුයි ආදරවන්තයන් සදහා පමනි)