කෙල්ලත් එක්ක

Priyankara90

Member
May 23, 2009
560
38
0
Kuliyapitiya
educated විදිහට කෙල්ලත් එක්ක කතා කරන්නෙ කොහොමද උපදෙස් ටිකක් දෙන්න මචන්ලා:P
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    උබේ gf ද ?

    CV+Certificates ටික අරන් පලයන්. ඒ ටික බලන්න දීපන් මුලින්. ඊ‍ට පස්සෙ ඉතින් educated තමයි :P
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113

    උබේ කෙල්ලත් එක්ක කතා කරන්න මොකෝ බන් අමුතුවෙන් educated වචනයක් මැද්දට දාගන්නේ. යකෝ හිතේ තියෙන ඕන රෙද්දක් ඒකිට කියපන් :)
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඔබව දැකීමෙන් මගේ ලිංගික උත්තේජනය වැඩි වී ඇත . අප දෙදෙනා වර්ගයා බෝ කිරීමේ අරමුණෙන් මගේ සහකාරිය වීමට ඔබේ කැමතිද ?
     
    • Like
    Reactions: Pessimist

    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    ඔබව දැකීමෙන් මගේ ලිංගික උත්තේජනය වැඩි වී ඇත . අප දෙදෙනා වර්ගයා බෝ කිරීමේ අරමුණෙන් මගේ සහකාරිය වීමට ඔබේ කැමතිද ?
    කෙල්ල කැමති බන්
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ඔබව දැකීමෙන් මගේ ලිංගික උත්තේජනය වැඩි වී ඇත . අප දෙදෙනා වර්ගයා බෝ කිරීමේ අරමුණෙන් මගේ සහකාරිය වීමට ඔබේ කැමතිද ?

    :lol::lol:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    කෙල්ල කැමති බන්

    umba kellawada bandinna yanne nattam kella igena gattu school eke teacher wada. umba umbe widiyata katha karapan baya nathiwa. kella ekata akamathi nam kellawa ain karapan. umbata fake life ekak gewanna ba . umba gooba talks didi pora talks nathiwa noramal katha karapan ekata kamathi na kiyanne oya kasade hariyana ekak neme . wena ekak try karapan.
     
    • Like
    Reactions: richlife

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෝලීය උශ්ණත්වය ඉහල යෑමයි දේශගුණ විපර්යාසයි ගැන කතා කරපං :yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    education background wadi machan mata wada
    Proposal newe

    ඒක අවුලක් කරගන්ඩ එපා බන්. ඕක වැඩිය හිතන්න ගියොත් love එකත් break වෙයි. ගෙවල් වලින් එහෙම ප්‍රශ්නයක් නැහැනෙ නේ ?? shape එකේ කරන් පලයන්.. ඔය Education එක love එක අස්සට ගෙන්නගන්න එපා බන්.. දෙන්නා ගැලපෙනවා නම් හිතන පතන විදිය ගැලපෙනවා නම්, හම්බකරන් කන්න රස්සාවල් තියෙනවා නම්, ගෙවල් වලිනුත් කරදර නැතිනම් තව මොනවද බන් ආයෙ කුණු ඇතුලට දාගන්නේ :)
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඌනන විභාජනයේ වියෝග කලාව තුල වර්ණදේහ වල පිහිටීම ගැන කෙල්ලත් එක්ක සාකච්චා කරපන්:P