කෙල්ලද?

මොකක්ද ඕනේ?

  • කෙල්ල..

    Votes: 85 30.8%
  • කාර් ඒක..

    Votes: 191 69.2%

  • Total voters
    276

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
කාර් එක අරගෙන එකේ ගිහිල්ල දොර ඇරියාම කෙල්ලො කීයක් ඉන්නවද නගින්න :D. එතකොට එක ගලෙන් කුරුල්ලො දෙන්න්යි. :rofl: අහ්හ්. දෙන්නෙයි නෙවේ ඕන තරම් :rolleyes:
 

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Car එකනම් ලොල්ලන්ට හදපු එකක් වගේ, පස්සකුත් නෑ.. Hybrid ද? :angry:
    කෙල්ල නම් මරු.. හැබැයි තායි වල මාරු වෙච්ච කෙල්ලෙක්ද:rolleyes: දන්නෑ.. එහෙම නම් දෙකම එපා :rofl: