කෙල්ලන්ගෙ බඩේ කැක්කුමට

AnuradhaRa

Well-known member
  • නෑ ෆාමසි එකෙ පොස්ටිනෝ කියල ටැබ්ලට් එකක් තියනවා ඒක දියන්.පැය කාලෙන් හොද වෙනවා
    පලයං බං මඟුලක් කියනව

    පේන් කිලර් දෙන්නෙ
    ඒක තමා මාත් බැලුවෙ
    ------ Post added on Sep 6, 2021 at 6:40 PM
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    මෙන්සස් ද මචං බඩේ කැක්කුමද?
    කෝක උණත් දොස්තරයෙක්ට පෙන්නුවොත් නරකද?
    මේක බෙහෙත් පවා විස වෙන කාලයක්
     

    AnuradhaRa

    Well-known member
  • මෙන්සස් ද මචං බඩේ කැක්කුමද?
    කෝක උණත් දොස්තරයෙක්ට පෙන්නුවොත් නරකද?
    මේක බෙහෙත් පවා විස වෙන කාලයක්
    නෑ මං බැලුවෙ Alprazolam දුන්නෙ මොකද කියල
     
    • Wow
    Reactions: Stimulus mind

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    ඕක මචං බඩේ කැක්කුමට දෙන එකක් නෙවේ නෙ. ආතතිය, පීඩනය වගේ සීන් එකකට නේද දෙන්නෙ?
     
    • Like
    Reactions: AnuradhaRa

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අහ් අක්මාවද
    මං හිතං හිටියෙ පිත්තාශෙ කියල
    මේකෙ එකක් කීවෙ ඇක්මාවෙ කියලා මන්දන්නෑ ඕවා
    උඹ omeprazole කියන එක නේද වරද්දලා Alprazolam කියලා දැම්මෙ
     

    AnuradhaRa

    Well-known member
  • මේකෙ එකක් කීවෙ ඇක්මාවෙ කියලා මන්දන්නෑ ඕවා
    උඹ omeprazole කියන එක නේද වරද්දලා Alprazolam කියලා දැම්මෙ
    Omeprazole නෙමේ..
    කට්ටිය Manorest කියන්නෙත් Alprazolam වලට
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Omeprazole නෙමේ..
    කට්ටිය Manorest කියන්නෙත් Alprazolam වලට
    මානසික ලෙඩෙක් දෙන බෙහෙත් බඩේ අමාරුවට දෙනවද උථ්ථෝ
    උබට දැන් ඩිමෙන්ෂියාද මන්දා
     

    AnuradhaRa

    Well-known member
  • Alprazolam denne panic attacks walatai, anxiety disoder walataine.
    Manorest :yes:

    මානසික ලෙඩෙක් දෙන බෙහෙත් බඩේ අමාරුවට දෙනවද උථ්ථෝ
    උබට දැන් ඩිමෙන්ෂියාද මන්දා
    කිපෙන්න එපා
    ------ Post added on Sep 6, 2021 at 6:57 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Alprazolam දෙන්නේ නැහැ යකෝ, සෙල්ලම් බෙහෙතක් නෙමේ,

    මොනවා හරි දැනගන්න ඕනි නම් මැසේජ් එකක් දාපන්
    මේ මන් සුදුයි
    ඒත් පස්සෙ කුරුලෑ ඇවිත් කැලැල් ඇතිවුණා ලාවට
    මූන කුරුලෑ එන්න කලින් තිබුන විදියට ආයෙ ගන්න ක්‍රීම් එකක් නැද්ද ලප කැලැල් අයින් කරලා