නෑ ෆාමසි එකෙ පොස්ටිනෝ කියල ටැබ්ලට් එකක් තියනවා ඒක දියන්.පැය කාලෙන් හොද වෙනවාAlprazolam දෙනවද![]()
පලයං බං මඟුලක් කියනවනෑ ෆාමසි එකෙ පොස්ටිනෝ කියල ටැබ්ලට් එකක් තියනවා ඒක දියන්.පැය කාලෙන් හොද වෙනවා
ඒක තමා මාත් බැලුවෙපේන් කිලර් දෙන්නෙ
නෑ මං බැලුවෙ Alprazolam දුන්නෙ මොකද කියලමෙන්සස් ද මචං බඩේ කැක්කුමද?
කෝක උණත් දොස්තරයෙක්ට පෙන්නුවොත් නරකද?
මේක බෙහෙත් පවා විස වෙන කාලයක්
ඒක තමා...ඕක මචං බඩේ කැක්කුමට දෙන එකක් නෙවේ නෙ. ආතතිය, පීඩනය වගේ සීන් එකකට නේද දෙන්නෙ?
අහ් අක්මාවදඒකෙන් වෙන්නෙ අක්මාවෙන් ආමාශයට නිකුත්කරන අම්ල අඩුවෙන එක ගොනෝ

මේකෙ එකක් කීවෙ ඇක්මාවෙ කියලා මන්දන්නෑ ඕවාඅහ් අක්මාවද
මං හිතං හිටියෙ පිත්තාශෙ කියල
Omeprazole නෙමේ..මේකෙ එකක් කීවෙ ඇක්මාවෙ කියලා මන්දන්නෑ ඕවා
උඹ omeprazole කියන එක නේද වරද්දලා Alprazolam කියලා දැම්මෙ
මානසික ලෙඩෙක් දෙන බෙහෙත් බඩේ අමාරුවට දෙනවද උථ්ථෝOmeprazole නෙමේ..
කට්ටිය Manorest කියන්නෙත් Alprazolam වලට
ManorestAlprazolam denne panic attacks walatai, anxiety disoder walataine.

කිපෙන්න එපාමානසික ලෙඩෙක් දෙන බෙහෙත් බඩේ අමාරුවට දෙනවද උථ්ථෝ
උබට දැන් ඩිමෙන්ෂියාද මන්දා
මේ මන් සුදුයිAlprazolam දෙන්නේ නැහැ යකෝ, සෙල්ලම් බෙහෙතක් නෙමේ,
මොනවා හරි දැනගන්න ඕනි නම් මැසේජ් එකක් දාපන්
නෑ මං බැලුවෙ Alprazolam දුන්නෙ මොකද කියල