කෙල්ලන්ගේ කච කචේ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැහැ බන් සිරසේත් ඉන්න ඇති එහෙනම් හිරු එකෙත් හිටිය මත හොඳටම ෂුවර්

    දැන් උබ ඉන්ද්‍රානි පෙරේරාගේ සින්දු අහල අතේ ගහන්නේ නැද්ද බන්? :D
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    දැන් උබ ඉන්ද්‍රානි පෙරේරාගේ සින්දු අහල අතේ ගහන්නේ නැද්ද බන්? :D
    මොකෝ නැත්තේ ,ඒ කට හඬ තමා මම අහලා තියෙන සෙක්සිම හඬ .එයාගේ නොන්ස්ටොප් 1ක් දා ගත්තම පැය දෙක තුනක් ගහන්න පුළුවන්
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    අපේ office එකත් ඉන්නවා System Analysis කෙල්ලෙක් හෙන කච කචේ :lol: ,පව් නිසා මොකුත් කියන්නේ නැ අපි ඉතින් :P

    Radio වල එහෙම කෙල්ලෝ හුරතල් වෙවි කියවන එව්වා අහන් ඉන්න පුළුවන් ද බං? මට නම් අප්පිරියයි Overacting කරන එක :baffled::angry:
     
    • Like
    Reactions: Rockstar Athelete

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකෝ නැත්තේ ,ඒ කට හඬ තමා මම අහලා තියෙන සෙක්සිම හඬ .එයාගේ නොන්ස්ටොප් 1ක් දා ගත්තම පැය දෙක තුනක් ගහන්න පුළුවන්

    උබට නම් අමුතුම ලින්ගිකත්වයක් බන් තියෙන්නේ...:baffled: :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    Ahan innakota katahada lassanai kiyala hithenawa eth un boruwata thaaleta katha karanakota awul wage. Mata boru komala talks hariyanne na ban.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,722
    113
    Mahanuwara
    මම නම් අහන්නෙ SLBC විතරයි,එකේ විතරයි ඔය ගොන් පාර්ට් නැත්තෙ,අනික් එවා අහන්න බැ අර කිව්වා වගේ වමනේට එනවා.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    එක කෙල්ලෙක් ඉන්නවා. ගොන් ජෝක් එකක් කියලා ඒකිම හිනාවෙනවා. මහා අජූත බොරු හිනාවක් දාන්නේ :angry:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    මම නම් අහන්නෙ SLBC විතරයි,එකේ විතරයි ඔය ගොන් පාර්ට් නැත්තෙ,අනික් එවා අහන්න බැ අර කිව්වා වගේ වමනේට එනවා.
    ඉතින් බන් ඒවගේ යන පොනිල්ගෙය් ,හිටන්ගෙය් නිව්ස් ඇහුණාම කොහොමත් ඔක්කාරෙට එනවනේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    එක කෙල්ලෙක් ඉන්නවා. ගොන් ජෝක් එකක් කියලා ඒකිම හිනාවෙනවා. මහා අජූත බොරු හිනාවක් දාන්නේ :angry:
    අජුත උනාට කමක් නැහැ අතෙන් වැඩක් ගන්න බලපන්
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෝඩ ජෝක් නම් එපා වෙලා තියෙන්නේ බන්.....
    සමහර කෙල්ලෝ නම් ලස්සනට කතා කරනවා.