කෙල්ලන්ගේ කච කචේ

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    katahada ahala uba athe gahanwada bn :dull:
    හැම කට හඩටම නගින්නේ නැහැ බන් සමහර ඒවාට විතරය් ඉන්දරානි පෙරේරාගේ කට හඬට තමා වැඩියම නගින්නේ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363

    ah :rofl::rofl: sudu asu pita nagala
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අපේ ෆැක්ට්‍රි එකේ වැඩ කරන කෙල්ලන්ගේ කේස් එකකට බොසාට මල පැනලා බැන බැන ඉන්නකොට රේඩියෝ එකත් කන පැලෙන්න දාලා. ඒ වෙලාවේ ෂා එෆ් එම් කූල්ස්පොට් දාලා තිබ්බේ. දැන් කෙල්ලෝ ටික එක පැත්තකින් කියෝනවා අනිත් පැත්තෙන් රේඩියෝ එකේ සද්දේ බොසාට මල පැනල කිව්වා "එක පැත්තකින් අර හුත්තියෝ කියෝනවා අනිත් පැත්තෙන් මේ හුත්ති කියෝනව" කියලා රේඩියෝ එක ගත්ත ගමන් ගැහුවා පොළොවේ. ප්‍රශ්නේ එතනින් ඉවරයි :lol::lol:
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    අපේ ෆැක්ට්‍රි එකේ වැඩ කරන කෙල්ලන්ගේ කේස් එකකට බොසාට මල පැනලා බැන බැන ඉන්නකොට රේඩියෝ එකත් කන පැලෙන්න දාලා. ඒ වෙලාවේ ෂා එෆ් එම් කූල්ස්පොට් දාලා තිබ්බේ. දැන් කෙල්ලෝ ටික එක පැත්තකින් කියෝනවා අනිත් පැත්තෙන් රේඩියෝ එකේ සද්දේ බොසාට මල පැනල කිව්වා "එක පැත්තකින් අර හුත්තියෝ කියෝනවා අනිත් පැත්තෙන් මේ හුත්ති කියෝනව" කියලා රේඩියෝ එක ගත්ත ගමන් ගැහුවා පොළොවේ. ප්‍රශ්නේ එතනින් ඉවරයි :lol::lol:
    අම්මෝ ඒක :lol::lol::lol::lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අම්මෝ යකෝ...එක අහල මෙහෙම ආතල් නම් එතන හිටපු උඹලට කොහොම ආතල් ඇද්ද...:lol::lol:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    අපේ ෆැක්ට්‍රි එකේ වැඩ කරන කෙල්ලන්ගේ කේස් එකකට බොසාට මල පැනලා බැන බැන ඉන්නකොට රේඩියෝ එකත් කන පැලෙන්න දාලා. ඒ වෙලාවේ ෂා එෆ් එම් කූල්ස්පොට් දාලා තිබ්බේ. දැන් කෙල්ලෝ ටික එක පැත්තකින් කියෝනවා අනිත් පැත්තෙන් රේඩියෝ එකේ සද්දේ බොසාට මල පැනල කිව්වා "එක පැත්තකින් අර හුත්තියෝ කියෝනවා අනිත් පැත්තෙන් මේ හුත්ති කියෝනව" කියලා රේඩියෝ එක ගත්ත ගමන් ගැහුවා පොළොවේ. ප්‍රශ්නේ එතනින් ඉවරයි :lol::lol:

    :lol::lol::lol:
     
    :lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    ah :rofl::rofl: sudu asu pita nagala
    අපි ඕකට අතේ ගහනකොට අපිට ඕන විදියට වෙනස් කර ගන්නවා බන් එතකොට නගිනව සුටුස් ගලා

    සුදු බඩ උඩ නැගලා
    මංගල යහනේ තියා
    අන්නාම පොල්ලෙන් රිදුනාද නංගෝ
    බැන්දාම ඔහොම තමා

    කියල
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අපි ඕකට අතේ ගහනකොට අපිට ඕන විදියට වෙනස් කර ගන්නවා බන් එතකොට නගිනව සුටුස් ගලා

    සුදු බඩ උඩ නැගලා
    මංගල යහනේ තියා
    අන්නාම පොල්ලෙන් රිදුනාද නංගෝ
    බැන්දාම ඔහොම තමා

    කියල
    :lol::lol: ammoo eka
     
    • Like
    Reactions: KOTA NIHAL

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අම්මෝ යකෝ...එක අහල මෙහෙම ආතල් නම් එතන හිටපු උඹලට කොහොම ආතල් ඇද්ද...:lol::lol:

    එක පොලේ ගහල මු මට කියපි. ආපහු උබ මේක හයි කරලා තිබ්බොත් ඊලගට උස්සල පොලේ ගහන්නේ තෝව කියල. මොකද මම නේ ඕක උන්ට හයි කරලා දුන්නේ :lol::lol:

    මාස 6ක් විතර යනකම් රේඩියෝ තිබ්බේ නෑ. පස්සේ කෙල්ලෝ ටික බොසාට වැදලා වගේ අවසර ගත්තා. දැනටත් බොසා එලියට බැස්සොත් ෆැක්ට්‍රි එකම පුල් සයිලන්ස් :lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,351
    20,758
    113
    Panadura
    හැම කට හඩටම නගින්නේ නැහැ බන් සමහර ඒවාට විතරය් ඉන්දරානි පෙරේරාගේ කට හඬට තමා වැඩියම නගින්නේ

    ah :rofl::rofl: sudu asu pita nagala

    අපි ඕකට අතේ ගහනකොට අපිට ඕන විදියට වෙනස් කර ගන්නවා බන් එතකොට නගිනව සුටුස් ගලා

    සුදු බඩ උඩ නැගලා
    මංගල යහනේ තියා
    අන්නාම පොල්ලෙන් රිදුනාද නංගෝ
    බැන්දාම ඔහොම තමා

    කියල

    :lol: :lol: :lol:
    ම්මෝ...
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    එක පොලේ ගහල මු මට කියපි. ආපහු උබ මේක හයි කරලා තිබ්බොත් ඊලගට උස්සල පොලේ ගහන්නේ තෝව කියල. මොකද මම නේ ඕක උන්ට හයි කරලා දුන්නේ :lol::lol:

    මාස 6ක් විතර යනකම් රේඩියෝ තිබ්බේ නෑ. පස්සේ කෙල්ලෝ ටික බොසාට වැදලා වගේ අවසර ගත්තා. දැනටත් බොසා එලියට බැස්සොත් ෆැක්ට්‍රි එකම පුල් සයිලන්ස් :lol:
    කට හඩට අතේ පාරක් ගහන හැටි කියලා දීපන් බොසාට
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එක පොලේ ගහල මු මට කියපි. ආපහු උබ මේක හයි කරලා තිබ්බොත් ඊලගට උස්සල පොලේ ගහන්නේ තෝව කියල. මොකද මම නේ ඕක උන්ට හයි කරලා දුන්නේ :lol::lol:

    මාස 6ක් විතර යනකම් රේඩියෝ තිබ්බේ නෑ. පස්සේ කෙල්ලෝ ටික බොසාට වැදලා වගේ අවසර ගත්තා. දැනටත් බොසා එලියට බැස්සොත් ෆැක්ට්‍රි එකම පුල් සයිලන්ස් :lol:

    :lol::lol::lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,720
    113
    Mahanuwara
    ඉතින් බන් ඒවගේ යන පොනිල්ගෙය් ,හිටන්ගෙය් නිව්ස් ඇහුණාම කොහොමත් ඔක්කාරෙට එනවනේ

    News ahanne na ne ban Radio TV walin,hama Radio Tv channel ekekatama unta awenika unu political agenda ekak thiyanawa,mama kiwwe anik wadasatahan gana,mama awankawama anduwata kade giyath SLBC eka unge News ahanna asayi un kiyana widiyata,etharamma Professional un.

    අනිවා :D

    :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම නම් අහන්නෙ SLBC විතරයි,එකේ විතරයි ඔය ගොන් පාර්ට් නැත්තෙ,අනික් එවා අහන්න බැ අර කිව්වා වගේ වමනේට එනවා.

    ස්වදේශීය සේවය :D සිරාවට ඒකෙ විතරයි ගොන් පාට් නැත්තෙ :)
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    කොහොම හරි කමක් නැහැ අපිටත් වාසියක් වෙනවා නම් ,ඉස්සර හිරු එකේ සමන්ති කියල කෙල්ලෙක් හිටිය ඒ හඬට මම මාර අසාය්

    Any video machan ?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    අපෝ පොඩ්ඩක් සැර කෙල්ලෙක් නේ, ලග ඉන්න අයටත් ගහනවා :baffled:, චටර් ගාල සද්දේ එන්න ගහන්නේ :oo:, ටික වලාවක් ගිහිල්ල අයෙත් කච කචේ :P
    උබ ගාල්ලේ නම් ගමේ කමට හිනා වෙයි ඉතින් :lol:

    Any Vacancies :P
     
    • Like
    Reactions: djnick