කෙල්ලන්ගේ කොට කලිසම් නිරුවත

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    උඹ ගොඩක් මහන්සි වෙල තියෙනව මේක ටයිප් කරන්න.නමුත් මීට අවුරුදු දෙදහකට කලින් හිටිය බමුණො ඔය මතය ම කිව්ව.උඹ කල් ඉකුත් වෙල!
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    සමාජයේ අසහනය බිහිවෙන්න ප්‍රධාන හේතුව ඇඳුමට වඩා අපේ මේ වෙනවිට පවතින සංස්කෘතිය.
     

    homagama12

    Junior member
  • Feb 27, 2011
    89
    7
    18
    hmmmm

    18443909_688112368047846_3873608966785204224_n.jpg
    . Hodai hodai
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Kello tamanta gelapena andumak andata kamak na. Gelapena anduma kota ekak nan eika andina eka waradak newei. Eith kisima galapeemak netiwa andina eka nan hari na. Kotata anda kiyala sadacharaya nethi wenne na. Kisima winayak nethi sadacharayak neti minissu kochchara ketha weda karanawada? Lankawe un kohomath anunta Angilla dik karanna balagena inne.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,512
    21,041
    113
    Panadura
    ඔන්න ඔහේ ඕන එකක් අන්දපුවවේ බන්
    මොකෝ අපි උන්ට කන්න අඳින්න දෙන්නේ නෑනේ

    බාගෙට ඇඳන් ඉන්න වෙලාවක එහෙන් මෙහෙන් පෙවුනොත් එකත් බලාගෙන වරෙන්

    :yes: :yes: :P
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    බීජ් එහෙක නම් කමක් නෑ, ගෙදරත් කමක් නෑ, නමුත් සාමාන්‍යය පාරක යනකොට කොටට ඇදගෙන, හිරට ඇදගෙන, බස් වලයනකොට අපහසු විදියට කවුරු හරි දකියි කියලා නිතරම පහලට ඇද ඇද කකුලක් පිට කකුලක් දාගෙන යන එක තේරුමක් නෑ.
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    බීජ් එහෙක නම් කමක් නෑ, ගෙදරත් කමක් නෑ, නමුත් සාමාන්‍යය පාරක යනකොට කොටට ඇදගෙන, හිරට ඇදගෙන, බස් වලයනකොට අපහසු විදියට කවුරු හරි දකියි කියලා නිතරම පහලට ඇද ඇද කකුලක් පිට කකුලක් දාගෙන යන එක තේරුමක් නෑ.
    ඔව් ඔව් ඇන්දනන් ඒ විදයට යන්න ඕන..:yes::yes:.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කොරියාවට යන්න එපා උඹ නම් නහරයක් පුපුරයි
    කෙල්ලෝ කොටට ඇන්ඳට කමක් නැහැ බන්, ඔය සුද්දියොත් අදින්නේ ඕන තරම්
    මොකෝ එහෙම ඇන්දා කියලා උන් රේප් වෙනවද? :rolleyes:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    විනීතකම හෝ අසහනේ තියෙන්නේ තමන්ගේ හිතේ මිසක් බාහිරව නෙවෙයි. ඔහෙම ගිහිං උඹ කියයි ගෑනුන්ට බුර්කා,හිජාබ් අන්දවන්න කියලා...
    :lol::lol::lol::yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    සායවල් අදිනවට වඩා නම්, ගවුම් අදිනවට වඩා නම් කොට කලිසම් සංවරයි මට නම්...

    ඒ කෙල්ලගෙ පහසුවට, නැත්නම් පොඩි කාලෙ ඉදන් ඇදලා පුරුදු නිසා අදින කෙල්ලෙකුයි, ලෝකෙට පොශ් කියලා පෙන්නන්න අදින කෙල්ලෙක්ගෙයි වෙනස බලාගන්න පුලුවන් ඒකි ඒක ඇදන් හැසිරෙන විදියෙන්,,

    ඇත්තම පොශ් කෙල්ලො කොටට අදින්නෙ ඒ වෙලාවට තැනට පහසු නිසා, ඒත් වෙන්න පොශ් කෙල්ලො අදින්නෙ කොල්ලොන්ට ගල් දෙක පෙන්න්න,

    ඇත්තම පොශ් කෙල්ලෙක් නම් ඒ ගල දිහා කැත විදියට බැලුවත් ඔරවන් යයි, ඇයි මීට කලින් දැකලා නැද්ද කියලා.

    වෙන්න පොශ් කෙල්ලෙක්ගෙ බැලුවොත් නම්, ඇබරෙයි ලැජ්ජවට වගේ, එහෙම එවා නම් ක්ශනිකව ගහන්න පුලුවන් ඒවා කියලයි අපේ මුතුන්මිත්තො කියලා තියෙන්නෙ.

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,861
    113
    සේදවත්ත
    මේ තමා ලංකාවේ ලිං මානසිකත්වය, ගල් දෙක දැක්කම නගිනවා . වෙන රටක එහෙම යන්න එපා අඩුම මැලේසියාවේ එහෙම යන්නම එපා
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    උන් තමා හිටපු අඩුම කුලේ
    අනික සීමිත පිරිසක් නේ අනිත් මිනිස්සු එක්ක බැලුවම


    සීමිත පිරිසක් කියන්න බෑ. සැලකිය යුතු පිරිසක් ඉදල තියනව.



    ඔය චිත්‍ර නේ බන්
    චිත්‍ර උනත් ඇත්තනෙ. උඹ කියන විදිහට ඒකාලෙ ගෑනු ඇදුම් ඇන්දෙ කොහොමද?
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒ කියන්නේ ඔබටත් වෙන රටකට ගිහින් මුහුදු වෙරළේ නිරුවතින් ඉන්න අවස්තාවක් ලැබුනොත් නිරුවතින් ඉන්නවා කියන එක නේ. ඒත් ලංකාවේ බීච් එකකට ගිහින් ඔබ සම්පූර්ණ නිරුවතින් හෝ උඩුකය නිරුවතින් ඉන්නේ නැත්තේ ඇයි? අන්න ඒ දේම තමයි මම කොට කලිසම් අඳින එක ගැනත් කියලා තියෙන්නේ.

    man kiwada ehe gihin ehema innawa kiyala. ehe giyath man adinne mata ona eka. eka anith ayata prashnayak nane. anith eka ona minihek adum natiwa hitiyath oyata prashnayak nane. :rofl::rofl::rofl:
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ithin me ganu owa adan pansal giye nane. school1 teach karanna giye nane. oya kiyanne beach1ta sariyak hari diga sayak hari adan yanna kiyalada. hodata thiyey ralla gahaddi. :lol:

    anunge kehelmal hoyan natiwa thamange wadak balan inna. :lol:

    කතාව ඇත්ත අදාල තැනට අදාල ඇඳුම අන්දම හරිනෙ. පන්සල් යනකොට ඒ විදියටයි. පාර්ටි එකට ඒකට ගැලපෙන විදියටයි අන්දම හරිනෙ. මොකද ස්විමින් පූල් එකටත් ගව්ම් ඇඳන් යන්නද.
    ඔය විනීත කම ගැන ලොකුවට කතා කරන උන් තමයි google එකේ sex කියල සර්ච් කරල ලංකාව පලවෙනි තැනට ගෙනත් තියෙන්නෙ. ඕකට කියන්නේ කුහක කම කියල.
    හක්කේ බුදුරැස් බොක්කෙ දඩමස් :D:D:D:D