සීමිත පිරිසක් කියන්න බෑ. සැලකිය යුතු පිරිසක් ඉදල තියනව.[/SIZE]
ඔව් ගණන් හිලවු නම් දන්නේ නෑ මන් හරියටම
චිත්‍ර උනත් ඇත්තනෙ. උඹ කියන විදිහට ඒකාලෙ ගෑනු ඇදුම් ඇන්දෙ කොහොමද?
කතාව ඇත්ත අදාල තැනට අදාල ඇඳුම අන්දම හරිනෙ. පන්සල් යනකොට ඒ විදියටයි. පාර්ටි එකට ඒකට ගැලපෙන විදියටයි අන්දම හරිනෙ. මොකද ස්විමින් පූල් එකටත් ගව්ම් ඇඳන් යන්නද.
ඔය විනීත කම ගැන ලොකුවට කතා කරන උන් තමයි google එකේ sex කියල සර්ච් කරල ලංකාව පලවෙනි තැනට ගෙනත් තියෙන්නෙ. ඕකට කියන්නේ කුහක කම කියල.
හක්කේ බුදුරැස් බොක්කෙ දඩමස්![]()

eka thamai man kiyannet. onna ofiz eddi okak adan awaam hari na. ofiz adina adum adan pool eke nanna bane. චීන කෙල්ලො කොටට ඇන්දම එන ලස්සන ලංකාවෙ ගෑනුන්ට එන්නෙ නෑ.අැත්තම කථා කලොත් හැම ගෑණු ලමයෙක්ම ෂෝට් කලිසම් ඇන්දොත් එ්ක සාමාන්‍ය වෙනව .... චීන ගෑනු කොට කලිසම වැඩිපුර අඳින්නෙ... එ්කෙනුත් පෑන්ටි එක පේන්න හම ගිය ඩෙනිම් ටයිප්... ඒත් ආසාවක් ඇති වෙන්නෑ උන් ගැන ......
අපි ආසාවෙන් බැලුවොත් එහෙම ඒවි .... ඒත් බහුතරය ෂෝට් හින්ද අපිට ගානක් නෑ...

eka thamai man kiyannet. onna ofiz eddi okak adan awaam hari na. ofiz adina adum adan pool eke nanna bane.

මම කියපු දේ මේකේ ඉන්න සමහර අය වැරදියට තෙරුන් අරන් තියෙන බව පේනවා. මම කිව්වේ ගෑණු ළමයින්ට කොට කලිසම් අඳින්න එපා කියලා නෙමෙයි. කොට කලිසම් ඇන්දට වරදක් නෑ.
මම කියන්නේ කකුල්වල කළවා ප්‍රදර්ශනය වෙන විදියට කලිසම් අඳින එක වැරදියි කියලා. මම මේ ගොඩයෙක්වත් සමාජය ගැන නොදන්නා කෙනෙක්වත් නෙමෙයි. මේකේ ඉන්න ගොඩක් දෙනාට වඩා සමාජය ගැන අත්දැකීම් වැඩි කෙනෙක් මම.
මම දැකලා තියෙනවා සමහර ගෑණු ළමයි කොට කලිසම් ඇඳන් ඉන්නවා කළවා සම්පූර්ණයෙන්ම වගේ පෙනෙන තරම් කොටට. පිටිපස්ස හැරුනහම තට්ටම්වල යට කොටසත් යන්තමින් පෙනෙන තරම්. හරියට ජංගියක් ඇඳන් ඉන්නවා වගේ. ඒකයි මම කිව්වේ මේවා කොට කලිසම් නෙමෙයි ජංගි කලිසම් කියලා.
මම විරුද්දව කතා කලේ මේ ජංගි කලිසම් රැල්ල ගැන. මේක දැන් රටේ හැම තැනම පැතිරීගෙන යනවා. මේකේ ඉන්න ගොඩක් අය තරුණ වයසේ අය නිසා මම කියපු දේ වැරදියට තේරුම් ගන්න ඇති. සමහරවිට ඒ අයත් වින්දනයක් ලබනවා ඇති ඒ වගේ ජංගි කලිසම් අඳින ගැහැණු ළමයි දිහා බලලා. ඒ අයට තේරෙයි මැදි වයසට ඇවිත් දරුවෝ ඉන්න අම්මලා තාත්තලා වුණු කාලෙක.
ithin me ganu owa adan pansal giye nane. school1 teach karanna giye nane. oya kiyanne beach1ta sariyak hari diga sayak hari adan yanna kiyalada. hodata thiyey ralla gahaddi.
anunge kehelmal hoyan natiwa thamange wadak balan inna.![]()

කලවයක් දැක්ක ගමන් නගිනවා නම් හිත පාලනය කරගන්න. මිනිස්සුන්ට තහන්චි දාන්න අපිට අයිතියක් නෑ උන් වරදක් නොකරනවා නම්.

මම කියපු දේ මේකේ ඉන්න සමහර අය වැරදියට තෙරුන් අරන් තියෙන බව පේනවා. මම කිව්වේ ගෑණු ළමයින්ට කොට කලිසම් අඳින්න එපා කියලා නෙමෙයි. කොට කලිසම් ඇන්දට වරදක් නෑ.
මම කියන්නේ කකුල්වල කළවා ප්‍රදර්ශනය වෙන විදියට කලිසම් අඳින එක වැරදියි කියලා. මම මේ ගොඩයෙක්වත් සමාජය ගැන නොදන්නා කෙනෙක්වත් නෙමෙයි. මේකේ ඉන්න ගොඩක් දෙනාට වඩා සමාජය ගැන අත්දැකීම් වැඩි කෙනෙක් මම.
මම දැකලා තියෙනවා සමහර ගෑණු ළමයි කොට කලිසම් ඇඳන් ඉන්නවා කළවා සම්පූර්ණයෙන්ම වගේ පෙනෙන තරම් කොටට. පිටිපස්ස හැරුනහම තට්ටම්වල යට කොටසත් යන්තමින් පෙනෙන තරම්. හරියට ජංගියක් ඇඳන් ඉන්නවා වගේ. ඒකයි මම කිව්වේ මේවා කොට කලිසම් නෙමෙයි ජංගි කලිසම් කියලා.
මම විරුද්දව කතා කලේ මේ ජංගි කලිසම් රැල්ල ගැන. මේක දැන් රටේ හැම තැනම පැතිරීගෙන යනවා. මේකේ ඉන්න ගොඩක් අය තරුණ වයසේ අය නිසා මම කියපු දේ වැරදියට තේරුම් ගන්න ඇති. සමහරවිට ඒ අයත් වින්දනයක් ලබනවා ඇති ඒ වගේ ජංගි කලිසම් අඳින ගැහැණු ළමයි දිහා බලලා. ඒ අයට තේරෙයි මැදි වයසට ඇවිත් දරුවෝ ඉන්න අම්මලා තාත්තලා වුණු කාලෙක.

මම කියපු දේ මේකේ ඉන්න සමහර අය වැරදියට තෙරුන් අරන් තියෙන බව පේනවා. මම කිව්වේ ගෑණු ළමයින්ට කොට කලිසම් අඳින්න එපා කියලා නෙමෙයි. කොට කලිසම් ඇන්දට වරදක් නෑ.
මම කියන්නේ කකුල්වල කළවා ප්‍රදර්ශනය වෙන විදියට කලිසම් අඳින එක වැරදියි කියලා. මම මේ ගොඩයෙක්වත් සමාජය ගැන නොදන්නා කෙනෙක්වත් නෙමෙයි. මේකේ ඉන්න ගොඩක් දෙනාට වඩා සමාජය ගැන අත්දැකීම් වැඩි කෙනෙක් මම.
මම දැකලා තියෙනවා සමහර ගෑණු ළමයි කොට කලිසම් ඇඳන් ඉන්නවා කළවා සම්පූර්ණයෙන්ම වගේ පෙනෙන තරම් කොටට. පිටිපස්ස හැරුනහම තට්ටම්වල යට කොටසත් යන්තමින් පෙනෙන තරම්. හරියට ජංගියක් ඇඳන් ඉන්නවා වගේ. ඒකයි මම කිව්වේ මේවා කොට කලිසම් නෙමෙයි ජංගි කලිසම් කියලා.
මම විරුද්දව කතා කලේ මේ ජංගි කලිසම් රැල්ල ගැන. මේක දැන් රටේ හැම තැනම පැතිරීගෙන යනවා. මේකේ ඉන්න ගොඩක් අය තරුණ වයසේ අය නිසා මම කියපු දේ වැරදියට තේරුම් ගන්න ඇති. සමහරවිට ඒ අයත් වින්දනයක් ලබනවා ඇති ඒ වගේ ජංගි කලිසම් අඳින ගැහැණු ළමයි දිහා බලලා. ඒ අයට තේරෙයි මැදි වයසට ඇවිත් දරුවෝ ඉන්න අම්මලා තාත්තලා වුණු කාලෙක.
ඔයා මොනාද සමාජ අත්දැකීම් කියල හිතන් ඉන්නේ....???