කෙල්ලන්ගේ කොට කලිසම් නිරුවත

AnukD123

Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    අඳින කලිසමේ නෙවෙයි බන් ප්‍රශ්නේ. ඒක දිහා බලන එකාගේ ඔලුවේ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සීමිත පිරිසක් කියන්න බෑ. සැලකිය යුතු පිරිසක් ඉදල තියනව.[/SIZE]
    :sorry::sorry: ඔව් ගණන් හිලවු නම් දන්නේ නෑ මන් හරියටම

    චිත්‍ර උනත් ඇත්තනෙ. උඹ කියන විදිහට ඒකාලෙ ගෑනු ඇදුම් ඇන්දෙ කොහොමද?

    මන් දන්නෙත් නෑ බන්
    මන් කියන්නේ චිත්‍ර දිහා බලල උපලක්පනය කරන්න බැහැ කියලා
    එහෙනං වෙන සංස්කෘතීන් වලත් ඇඳුම් නැති චිත්‍ර ප්‍රතිමා තියෙන්නේ
    එහෙමයි කියල උන් ඇඳුම් නැතිව ඉදල තියේද
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    කතාව ඇත්ත අදාල තැනට අදාල ඇඳුම අන්දම හරිනෙ. පන්සල් යනකොට ඒ විදියටයි. පාර්ටි එකට ඒකට ගැලපෙන විදියටයි අන්දම හරිනෙ. මොකද ස්විමින් පූල් එකටත් ගව්ම් ඇඳන් යන්නද.
    ඔය විනීත කම ගැන ලොකුවට කතා කරන උන් තමයි google එකේ sex කියල සර්ච් කරල ලංකාව පලවෙනි තැනට ගෙනත් තියෙන්නෙ. ඕකට කියන්නේ කුහක කම කියල.
    හක්කේ බුදුරැස් බොක්කෙ දඩමස් :D:D:D:D
    :yes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කතාව ඇත්ත අදාල තැනට අදාල ඇඳුම අන්දම හරිනෙ. පන්සල් යනකොට ඒ විදියටයි. පාර්ටි එකට ඒකට ගැලපෙන විදියටයි අන්දම හරිනෙ. මොකද ස්විමින් පූල් එකටත් ගව්ම් ඇඳන් යන්නද.
    ඔය විනීත කම ගැන ලොකුවට කතා කරන උන් තමයි google එකේ sex කියල සර්ච් කරල ලංකාව පලවෙනි තැනට ගෙනත් තියෙන්නෙ. ඕකට කියන්නේ කුහක කම කියල.
    හක්කේ බුදුරැස් බොක්කෙ දඩමස් :D:D:D:D

    :yes::yes: eka thamai man kiyannet. onna ofiz eddi okak adan awaam hari na. ofiz adina adum adan pool eke nanna bane.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අැත්තම කථා කලොත් හැම ගෑණු ලමයෙක්ම ෂෝට් කලිසම් ඇන්දොත් එ්ක සාමාන්‍ය වෙනව .... චීන ගෑනු කොට කලිසම වැඩිපුර අඳින්නෙ... එ‍්කෙනුත් පෑන්ටි එක පේන්න හම ගිය ඩෙනිම් ටයිප්... ඒත් ආසාවක් ඇති වෙන්නෑ උන් ගැන ......

    අපි ආසාවෙන් බැලුවොත් එහෙම ඒවි .... ඒත් බහුතරය ෂෝට් හින්ද අපිට ගානක් නෑ...
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,498
    21,025
    113
    Panadura
    10404529_993586070708034_4194133651871817333_n.jpg

    :rofl: :rofl: :rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අැත්තම කථා කලොත් හැම ගෑණු ලමයෙක්ම ෂෝට් කලිසම් ඇන්දොත් එ්ක සාමාන්‍ය වෙනව .... චීන ගෑනු කොට කලිසම වැඩිපුර අඳින්නෙ... එ‍්කෙනුත් පෑන්ටි එක පේන්න හම ගිය ඩෙනිම් ටයිප්... ඒත් ආසාවක් ඇති වෙන්නෑ උන් ගැන ......

    අපි ආසාවෙන් බැලුවොත් එහෙම ඒවි .... ඒත් බහුතරය ෂෝට් හින්ද අපිට ගානක් නෑ...
    චීන කෙල්ලො කොටට ඇන්දම එන ලස්සන ලංකාවෙ ගෑනුන්ට එන්නෙ නෑ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    කොළඹ ඕක එච්චර ප්‍රශ්නයක් නෙවේ මොකද ආරක්ෂාව හොදයි magic නෙවේ. ඔකේ අවුල තියෙන්නේ ඕක දැකල ඩොටේ ඉන්න බටු කෙල්ලොත් පොෂ් වෙන්න ඔහොම කරන්න ගිහිල්ල ඉල්ලන් මාමයිට් ගාගන්න එක. දේසේ හැටියට වාසේ තියෙන්න ඕනි. (මම කොළඹ නෙවේ)

    අනික කෝටු කකුල් තියෙන එවුන් ඔව්ව ඇන්දම මල අප්පිරියි. දැන් well built ඇගක් නැති අපි tank top එකක් ඇදන් ගියොත් නිකන් පබයෝ වගේනේ ගැලපෙන්නේ නෑනේ. පජාතයි
    :rofl:
     
    Last edited:

    Travel_Guy

    Member
    Oct 4, 2016
    35
    21
    0
    මම කියපු දේ මේකේ ඉන්න සමහර අය වැරදියට තෙරුන් අරන් තියෙන බව පේනවා. මම කිව්වේ ගෑණු ළමයින්ට කොට කලිසම් අඳින්න එපා කියලා නෙමෙයි. කොට කලිසම් ඇන්දට වරදක් නෑ.

    මම කියන්නේ කකුල්වල කළවා ප්‍රදර්ශනය වෙන විදියට කලිසම් අඳින එක වැරදියි කියලා. මම මේ ගොඩයෙක්වත් සමාජය ගැන නොදන්නා කෙනෙක්වත් නෙමෙයි. මේකේ ඉන්න ගොඩක් දෙනාට වඩා සමාජය ගැන අත්දැකීම් වැඩි කෙනෙක් මම.

    මම දැකලා තියෙනවා සමහර ගෑණු ළමයි කොට කලිසම් ඇඳන් ඉන්නවා කළවා සම්පූර්ණයෙන්ම වගේ පෙනෙන තරම් කොටට. පිටිපස්ස හැරුනහම තට්ටම්වල යට කොටසත් යන්තමින් පෙනෙන තරම්. හරියට ජංගියක් ඇඳන් ඉන්නවා වගේ. ඒකයි මම කිව්වේ මේවා කොට කලිසම් නෙමෙයි ජංගි කලිසම් කියලා.

    මම විරුද්දව කතා කලේ මේ ජංගි කලිසම් රැල්ල ගැන. මේක දැන් රටේ හැම තැනම පැතිරීගෙන යනවා. මේකේ ඉන්න ගොඩක් අය තරුණ වයසේ අය නිසා මම කියපු දේ වැරදියට තේරුම් ගන්න ඇති. සමහරවිට ඒ අයත් වින්දනයක් ලබනවා ඇති ඒ වගේ ජංගි කලිසම් අඳින ගැහැණු ළමයි දිහා බලලා. ඒ අයට තේරෙයි මැදි වයසට ඇවිත් දරුවෝ ඉන්න අම්මලා තාත්තලා වුණු කාලෙක.
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    කලවයක් දැක්ක ගමන් නගිනවා නම් හිත පාලනය කරගන්න. මිනිස්සුන්ට තහන්චි දාන්න අපිට අයිතියක් නෑ උන් වරදක් නොකරනවා නම්.
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    ithin me ganu owa adan pansal giye nane. school1 teach karanna giye nane. oya kiyanne beach1ta sariyak hari diga sayak hari adan yanna kiyalada. hodata thiyey ralla gahaddi. :lol:

    anunge kehelmal hoyan natiwa thamange wadak balan inna. :lol:
    :lol::lol::lol::lol::lol::lol:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    කලවයක් දැක්ක ගමන් නගිනවා නම් හිත පාලනය කරගන්න. මිනිස්සුන්ට තහන්චි දාන්න අපිට අයිතියක් නෑ උන් වරදක් නොකරනවා නම්.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    විනීතකම හෝ අසහනේ තියෙන්නේ තමන්ගේ හිතේ මිසක් බාහිරව නෙවෙයි. ඔහෙම ගිහිං උඹ කියයි ගෑනුන්ට බුර්කා,හිජාබ් අන්දවන්න කියලා...
     
    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    මම කියපු දේ මේකේ ඉන්න සමහර අය වැරදියට තෙරුන් අරන් තියෙන බව පේනවා. මම කිව්වේ ගෑණු ළමයින්ට කොට කලිසම් අඳින්න එපා කියලා නෙමෙයි. කොට කලිසම් ඇන්දට වරදක් නෑ.

    මම කියන්නේ කකුල්වල කළවා ප්‍රදර්ශනය වෙන විදියට කලිසම් අඳින එක වැරදියි කියලා. මම මේ ගොඩයෙක්වත් සමාජය ගැන නොදන්නා කෙනෙක්වත් නෙමෙයි. මේකේ ඉන්න ගොඩක් දෙනාට වඩා සමාජය ගැන අත්දැකීම් වැඩි කෙනෙක් මම.

    මම දැකලා තියෙනවා සමහර ගෑණු ළමයි කොට කලිසම් ඇඳන් ඉන්නවා කළවා සම්පූර්ණයෙන්ම වගේ පෙනෙන තරම් කොටට. පිටිපස්ස හැරුනහම තට්ටම්වල යට කොටසත් යන්තමින් පෙනෙන තරම්. හරියට ජංගියක් ඇඳන් ඉන්නවා වගේ. ඒකයි මම කිව්වේ මේවා කොට කලිසම් නෙමෙයි ජංගි කලිසම් කියලා.

    මම විරුද්දව කතා කලේ මේ ජංගි කලිසම් රැල්ල ගැන. මේක දැන් රටේ හැම තැනම පැතිරීගෙන යනවා. මේකේ ඉන්න ගොඩක් අය තරුණ වයසේ අය නිසා මම කියපු දේ වැරදියට තේරුම් ගන්න ඇති. සමහරවිට ඒ අයත් වින්දනයක් ලබනවා ඇති ඒ වගේ ජංගි කලිසම් අඳින ගැහැණු ළමයි දිහා බලලා. ඒ අයට තේරෙයි මැදි වයසට ඇවිත් දරුවෝ ඉන්න අම්මලා තාත්තලා වුණු කාලෙක.

    :yes::yes::yes::yes::yes:
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89

    උන්ට හොදනම් අදින්නෙත් උන්නම් උඹ කටයි පුකයි වහගෙන හිටු.උඹල වගේ ඩොටේ උන්ට ඉතින් කලිසමක් දැක්කත් එ්ක මැජික්.මේකෙ උඹට වඩා සමාජ අත්දැකීම් තියන උන් ඉන්නවා බන්.මට හිතෙන්නෙ උඹටයි සමාජ අත්දැකීම් අඩු.
     
    Last edited:

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    ඔයා මොනාද සමාජ අත්දැකීම් කියල හිතන් ඉන්නේ....???
    අනික මේ තියන රස්නේට කෙල්ලොත් කොට කලිසමක් ගහල හිටියට කිසි අවුලක් නෑ නේ....