කෙල්ලන්ගේ පෙනුම

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සමහර උන් ඉන්නවානේ ඵලකිරියේ උනත් අම්බානක කැලි ටොක් කරලා යාලු වේලා Love කරනවා නම් Love කරලා අනිනවා නම් අනින ඵහෙම උබට සෙට් කරගන්න කැලි ඇත්තටම හිතට සෙට් ද උන්ගේ පෙනුම උබලට හිතට සෙට් උන් විතරද උබලා ටොක් කරන්නේ නැත්තම් පොඩි පෙනුමක් තිබ්බාත් උබලා ටොක් කරලා දාගන්නවද ඵහෙම වැඩි පෙනුමක් නැති ඵකක් දාගත්තාත් කොහොම කරේ ඵල්ලෙන් ආවොත් මාරුවෙන්නේ

    badinna karana ewa wenay
    hukanna karana ewa wenay
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    බොරුවට ලව් කරලා සෙක්ස් කරන එක කැරි වැඩක් බන්.. හිත් එක්ක සෙල්ලම් කරන්න එපා.. කෙලින්ම කිව්වම ඉවරනෙ බන් උබ රිලේශන්ශිප් එක්කට යන්නෙ නැත්තන් නිකන් ඩේට් කරනවද කියලා.. පොඩි උන් නෙමෙයිනෙ බන්..