5. ගන්දබ්බයෝ ... මොවුන්ට නම් සිරාවට කෙල්ලන් හිටියත් එකයි නැතත් එකයිය.... සිරාවට ඔවුන් මූනුපොත වෙත එන්නේ වෙන වෙන දේවල් වලටය..



True Storyසොහොන;18940783 said:අවන්කයෙන්ම බන් මම 2012 ආපු එලකිරිය තාමත් මටනම් දාහෙන් සම්පතයි බන්



4. නයි අඳුකොලයෝ..
මොවුන් ප්රසිද්දියේ පෙන්නන්නේ කෙල්ලන් පෙන්නන්නට බැරි උං ලෙසය.. නමුත් අප්රසිද්දියේ පැණි මුට්ටිය... කෙල්ලන්ගේ පොටෝ එකක් දැක්ක ගමන්.. ඉදකින් හිතං ඇති හෙන කෑල්ල කියල.. නංගි ඔයාට වඩා කෙල්ලො අපි දැකල තියනව... &^&*!89 නලලෙද? නංගි පොත්ත සුදු උනාට මොලේ නෑනේ... යනාදී වශයෙන් තමන්ගෙ නැති පිරිමිකමක් පෙන්නන්නට උත්සහ දරන්නන්ය.. වෛරී නයි අදුකොලයන්ට අමතරව අහින්සක නයි අදුකොලයෝද නැතුවා නොවේ.... නමුත් පොදුලක්ශනය ප්රසිද්ද වේදිකාවේදී පමනක් කෙල්ලන්ට මඩ ගැසීමය..
Sharma01.![]()



