කෙල්ලන්ට උපදෙස් දීමෙන් වළකින්න - අයියෝ මට &#35

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    කෙල්ලන්ට උපදෙස් දීමෙන් වළකින්න - අයියෝ මට &#35

    මචං ටික කාලෙකට කලින් මගේ crush එකක් තිබුනා කෙල්ලෙක් ගැන.එ කියන්නේ පොඩි කැමැත්තක්.මං ඉතිං එක එයාට කිවේ නෑ.මං එයාව ටිකක් අදුරනවා.:rolleyes::rolleyes:
    ඉතිං ඔන්න දවසක් එ කෙල්ල මට කතා කරා.පොඩි උපදෙසක් ගන්ට.;)

    "කවුරු හරි එක්කෙනෙක් අපි ගැන කැමැත්තෙන් ඉන්නෝ කියලා දැනුනාම අපි මොකද කරන්න ඕනේ?"කියලා මගෙන් ඇහුවා.:baffled::baffled:

    අම්මට හුඩු මේ කියන්නේ මං ගැන තමයි කියලා මට දැන් හෙන හැපී.ඉතිං මං එයාට කිවා.:D "මැරෙන අපි මොකටද ඕවා හිතේ තද කරගෙන ඉන්නේ ඔන්න ඔහේ හා කියලා දාන්ට"කියලා මං උපදෙස් දුන්නා.:cool::cool:

    අනේ තැන්ක්ස් කියලා කෙල්ල ගියා.මං හිතුවා කෙල්ල ගෙදර ගිහිං මට මැසේජ් එකක් හරි ගහයි කියලා.:oo:
    ඔන්න සතියක් විතර ගියා.මං බස් එකේ යනකොට මෙන්න මේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යනෝ. :confused::confused:
    ඊට පස්සේ කෙල්ල මාව පෙන්නලා අර කොල්ලට කියනවා මෙන්න මෙයා නිසා තමයි අපි දෙන්නා අද සතුටින් ඉන්නේ කියලා.:sorry::sorry::sorry::sorry:
    මට නේද වැලලෙන්න හිතුනා යකෝ එතනම්. :sorry::sorry::sorry:
    මං එදා හිතා ගත්තා ආයේ කවදාවත් උපදෙස් දෙන්ට යන්නේ නැති බවට.:eek::eek::eek::sorry::sorry:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    avatar392509_2.gif
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කෙල්ලො කියන නමේ තේරුමත් ඕකමයි බං...තනිකර ඩබල් මීනින්
    දෙයක් පෙන්නන්නේ එක විදියකට, ඒක කරන්නේ හිතා ගන්නවත් බැරි වෙන විදියකට :dull:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඉතින් උබ උපදෙස් දුන්න විදියට කරන්න එපැයිනේ මුලින්ම.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මෙතන පොඩි පොටහක් තියෙනවා ඕයි... :baffled::baffled::baffled:

    උඹ කලින් දවසක ත්‍රෙඩ් එකක් දැම්ම උඹට හරියන "අනිත් බාගේ" මේ වෙනකොට හම්බෙලා ඉන්නේ කියලා... :dull::dull::dull:

    ඒ බාගේ already හම්බෙලා ඉද්දීද උඹ මේ වෙන බාගෙකට කරගහන්න ගියේ??? :oo::oo::oo:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    otana ube upadeshaye weraddak ban :)

    mama uba una nam oya direct ans 1k denne netiwa wanala uttara dila hoyagannawame kawuru ganada kiyanne kiyala...

    anyway ubata hoda 1k labei ban :D
     

    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    මෙතන පොඩි පොටහක් තියෙනවා ඕයි... :baffled::baffled::baffled:

    උඹ කලින් දවසක ත්‍රෙඩ් එකක් දැම්ම උඹට හරියන "අනිත් බාගේ" මේ වෙනකොට හම්බෙලා ඉන්නේ කියලා... :dull::dull::dull:

    ඒ බාගේ already හම්බෙලා ඉද්දීද උඹ මේ වෙන බාගෙකට කරගහන්න ගියේ??? :oo::oo::oo:


    ඇයි උඹ එකයිද කරන්නේ ? මමනං නැ ;):lol::lol::lol: