ඇයි උඹ එකයිද කරන්නේ ? මමනං නැ![]()
මෙතන පොඩි පොටහක් තියෙනවා ඕයි...
උඹ කලින් දවසක ත්රෙඩ් එකක් දැම්ම උඹට හරියන "අනිත් බාගේ" මේ වෙනකොට හම්බෙලා ඉන්නේ කියලා...
ඒ බාගේ already හම්බෙලා ඉද්දීද උඹ මේ වෙන බාගෙකට කරගහන්න ගියේ???![]()

හා දැං දීපල්ලකො උත්තර![]()

ඇ බං ගොනෝ... කීයක් හමිබුනත් නිකන්නේ බොල හමිබවෙන්නේ. ඉතින් 2 3 ක් කරාම මොකෝ වෙන්නේ![]()