කෙල්ලන්ට දෙකක් ඕනෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,474
    113
    කොන්ඩෙ එහෙම පීරන්ඩ වේකන්සි තියෙනවද..
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔයා ඇහුවෙ මම ගැන නෙමෙයි නෙ..ඔයා අහලා තිබ්බෙ කෙල්ලො ගැන.ඔයාට ඔනි කලෙ කෙල්ලො බයිට් එකට ගන්න නෙ..ඉතින් මම දුන්නා ඔයාට හෙතු ටිකක්....එච්චරයි..මගෙ අදහස් පස්සේ කමන්ට් වල ඇති....එයා එච්චරටම මොඩ කෙනෙක් නෙමෙයි.එයා ඔය මං කියපු ඔක්කොම මට දෙන්න පුලුවන් කෙනෙක්.ඉතින් මට එක එක එවට වෙන වෙන අය ඔනි නැ....

    ඔල්රවුඩර් කෙනෙක් පවු අනේ එයා:baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයාව නාවන්ඩ කවුරුත් නෑ නේද..

    කොන්ඩෙ එහෙම පීරන්ඩ වේකන්සි තියෙනවද..

    කිසිම එහෙකට මා ලග වේකන්සි නැ මේයා.....ඔක්කොම ජොබ් වලට කෙනෙක් ඉන්නවා...සොරි තමා......:(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,474
    113
    අවුරුදු 25දිවත් මට හොඳ කෙල්ලෙක් සෙට් වුණානං අද මම මීට වඩා වෙනස් ඇති නේ..


     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මං හිතුවෙ ඔයාට බත් කවන කෙනා වෙන්ඩ :P:(:rofl:

    ඔයාව නාවන්ඩ කවුරුත් නෑ නේද..

    කොන්ඩෙ එහෙම පීරන්ඩ වේකන්සි තියෙනවද..

    බබෙක් බලා ගන්න වේකන්සියක් තියනවා උබ එනවද මචං නැපි එහෙම මාරැ කරන්න එහෙම දන්නවද?:P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බබෙක් බලා ගන්න වේකන්සියක් තියනවා උබ එනවද මචං නැපි එහෙම මාරැ කරන්න එහෙම දන්නවද?:P

    :lol::lol::lol::lol::lol::lol:පව් අනෙ...ලිදෙ දානවා කියලා ඔහොමත් තල්ලු කරන්න ඔනිද..............
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :P:P:P



    ශොපින් කරන්න එකයි
    ලව් කරන්න එකයි
    ටයිම් පාස් කරන්න එකයි
    ස්ටෙට්ස් හදාගන්න එකයි
    ජොලියට එකයි
    ගමන් බිමන් යන්න සැපපහසු වහනයකට එකයි.
    හදිසියකට අතමාරුවකට සල්ලි ගන්න එකයි..

    තව මතක් වෙන විදිහට දාන්නම්:cool::cool:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අවුරුදු 25දිවත් මට හොඳ කෙල්ලෙක් සෙට් වුණානං අද මම මීට වඩා වෙනස් ඇති නේ..



    මෙකාගේ පච මු තමයි හෙල්ත්ගාඩ් එකේ ඩිරෙක්ටර් බොඩ් එකේ ඉන්න ඉන්ෆියාස් අලි නිකන් ඉන්න වෙලාවට ආතල් ගන්න මේකට එනවා:lol::lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෙකාගේ පච මු තමයි හෙල්ත්ගාඩ් එකේ ඩිරෙක්ටර් බොඩ් එකේ ඉන්න ඉන්ෆියාස් අලි නිකන් ඉන්න වෙලාවට ආතල් ගන්න මේකට එනවා:lol::lol:

    එහෙනම් මේයාව අසනීප උනාම නොමිලෙ බෙහෙත් ගන්න කෙනා වගෙ තියාගමුද:rolleyes:පොලිමෙ ඉන්න ඔනිත් නැ.සල්ලි දෙන්න ඔනිත් නැනෙ එතකොට :P;)
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එහෙනම් මේයාව අසනීප උනාම නොමිලෙ බෙහෙත් ගන්න කෙනා වගෙ තියාගමුද:rolleyes:පොලිමෙ ඉන්න ඔනිත් නැ.සල්ලි දෙන්න ඔනිත් නැනෙ එතකොට :P;)

    දැක්කද ආදාවගේ මාරු වෙලා ගියපු හැටි:P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    14.gif


    අපොයි දෙයියනේ... සරාව.
    ►. නාවන්න
    ►. කොන්ඩෙ පීරන්න
    ►. කවන්න
    ►. දත් මද්දවන්න
    ►. නියපොතු කපන්න
    ►. කණ සුද්ධ කරන්න
    ►. මළ මුත්‍රා ඉවත් කරන්න
    කට්ටිය ගොඩායි....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    14.gif


    අපොයි දෙයියනේ... සරාව.
    ►. නාවන්න
    ►. කොන්ඩෙ පීරන්න
    ►. කවන්න
    ►. දත් මද්දවන්න
    ►. නියපොතු කපන්න
    ►. කණ සුද්ධ කරන්න
    ►. මළ මුත්‍රා ඉවත් කරන්න
    කට්ටිය ගොඩායි....

    මම පැරලයිස් වෙච්ච ලෙඩෙක් වගෙ සීන් එකක්ද යන්නෙ දැන්...:rolleyes:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    14.gif


    අපොයි දෙයියනේ... සරාව.
    ►. නාවන්න
    ►. කොන්ඩෙ පීරන්න
    ►. කවන්න
    ►. දත් මද්දවන්න
    ►. නියපොතු කපන්න
    ►. කණ සුද්ධ කරන්න
    ►. මළ මුත්‍රා ඉවත් කරන්න
    කට්ටිය ගොඩායි....

    ඉල්ලුම වැඩියි දැම්ම මොකක් හරි ඉල්ලා ගනින් කරන්න :P
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    :oo::oo:මම කැමති නැ සාමාන්‍යයෙන් කෙල්ලෙක්ට හො කොල්ලෙක්ට ඔහොම කියනවට.මටත් ඉන්නවා ඔය ජාති දෙකෙම යාලුවො.එත් වෙලාවකට උන්ට වරදක් කියන්නත් අමාරුයි...සමාජෙ හැදිලා තියෙන්නෙ අමුතුම විදිහකට.කාර් එකක් තියෙන උන්ගෙන් අහනවා ආපො කාර් එකයි ද තියෙන්නෙ කියලා.අහන උන්ට ෆුට්සයිකලයක් වත් නැ.ලමයි එකයි නම් තාම එකයි ද.එකම සුට් එක දවස් දෙකක් ඇන්දොත් ඔයා ඔක ඊයෙත් ඇන්දා නෙද...ඔය වගෙ එවා අහනවා නෙ...කෙල්ලො කොහොමත් මොඩයි..ඔය වගෙ එවායින් ඉක්මනටම හිත් අවුල් කරගන්නවා...එහෙමත් කෙනෙක් තමා අනිත් පැත්තට මොනවාම හරි අහන්නෙ..එත් එහෙම ඇහුවාම වෙන්නෙ එ කෙල්ලගෙ චරිතෙ හොද නැ.වැඩිහිටියන් ට ගරු කරන්න දන්නෙ නැ:baffled::baffled::oo::oo:
    :yes::yes::yes:
    shthika attha kiyla thiyenne