කෙල්ලන්ට නින්ද යන්නෙ නෑලු(18+)

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
968ට වැඩේ අවුල් :D 99 එන්නේ 099 + 990 = 1089 කියල ගන්න වෙනවා මේක මේ පොරක් කැල් එකේ කොට කොට ඉන්නකොට හම්බුන එකක් වගේ ආහ් එල !
:P
 
Nov 24, 2008
14,813
575
0
78

yep....
oka matath unaa ban. mama oka fnd kenek ta kiyala yaddi, uta kiuwa number ekak kiyanna kiya..:(:nerd:
eyaa wena 99 ena number ekak kiuwa... nondi para.:dull::dull::rofl:
 
මං ෆොඩි ගනිත පාරක් දාන්න ගියා වැඩේ හරි ගියේ නෑ :P ඒ නිසා ආයි බැලුව ඉස්පෙසල් මොනා හරි ඇතිය කියලා :P ඕක අහු උනා ඒම උන හින්දා හොදා :D
 
Nov 24, 2008
14,813
575
0
78
මං ෆොඩි ගනිත පාරක් දාන්න ගියා වැඩේ හරි ගියේ නෑ :P ඒ නිසා ආයි බැලුව ඉස්පෙසල් මොනා හරි ඇතිය කියලා :P ඕක අහු උනා ඒම උන හින්දා හොදා :D

ai ohoma dewal karanna yanna epa...:rofl::dull:
naraka wada:rofl::lol:
කොහොම උනත් ඔයාගෙ සිංහල හින්ද තමයි ටයිප් කලේ:):)
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,516
    5,876
    113
    හෝම් ස්වීට් හෝම්
    968ට වැඩේ අවුල් :D 99 එන්නේ 099 + 990 = 1089 කියල ගන්න වෙනවා මේක මේ පොරක් කැල් එකේ කොට කොට ඉන්නකොට හම්බුන එකක් වගේ ආහ් එල !
    :P

    ඔයා චෙක් කරාද ??
    හැම # එකකටම :lol:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    ඔයා චෙක් කරාද ??
    හැම # එකකටම :lol:

    ඕං කිව්ව ඉදල ඉදල කතාවක් :D මට සැක හිතුන මේක හැම නොම්බරේටම සත්‍ය නම් මේ රෙද්ද තියෙන්න එපෑ ගනන් වල තියොරියක් හැටියටවත් :P එහෙම නෑ නේ ඉතින් ටිකක් වැඩි නොම්බරයක් දාල බැලුව එච්චරයි මං කොළේ ඕං
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,516
    5,876
    113
    හෝම් ස්වීට් හෝම්
    11.gif
     
    ඔයා හරි හපනෙක් නෙ :lol::lol: