කෙල්ලන්ට පමණයි

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    නෑ ඌ ෆොටෝ දැම්මේ නෑ
    ෆොටෝ දාන්න ලැජ්ජයි බන්

    dapan dapan... ohoma lajja wela ba ban kellek set karaganna... dan inna kello lajja ewunta asath na :) ubata kellek nathi eka puduma wenna deyak na :yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    හැබැයි මේකත් කියන්න ඕන . online කෙල්ලො හොයද්දි පරිස්සමෙන් හොයපන්. නැත්තන් කොහේ හරි ඉන්න එවුන් ටිකක් උඹව මන්කොල්ලකයි කෙල්ලෙක් කියල අන්දල. පහුගිය කාලෙ news එකක් ඇහුව එහෙම එකෙක්ගෙ wallet එකයි dslr cam එකයි මනකොල්ල කාල කියල
     
    Last edited:

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    :shocked::shocked::shocked: 30 වෙනකන් අල ගැලෙවුවද යකෝ... සහරා කන්තාරෙ ඉන්න ඔටුවොත් 30 වෙද්දි ඔටුච්චියක් හොයාගෙන ..

    මටත් 30 වෙනකම් set වෙන එකක් නැද්ද දන්නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටනම් third hand හරි කමක් න set වෙනවනම්
    කැඩිලා තිබුනත් කමක් නෑ
    අසවටවත් love කරන්න එකියක් නැනේ බන්
    බලන බලන හැම තැනකම couple
    දුක තමයි
    :(

    ඔය ඉන්නෙ බන් ඕන තරන් පදුරකට ගැහුවම හැටක් විතර කෙල්ලො..පොඩ්ඩක් පාරට බැහැල බලපන් මේ කිරියෙ කොහෙද කෙල්ලො... උබට ඔනෙ නම් කොල්ලෙක් හොයල දෙන්නම් කිරියෙන්. එකෙක් ඉන්නව නහයෙන් අඩ අඩ හැමදාම, ආන්න ඌ දල දෙන්නම් 97 උපන් එකෙක්...:yes:
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    dapan dapan... ohoma lajja wela ba ban kellek set karaganna... dan inna kello lajja ewunta asath na :) ubata kellek nathi eka puduma wenna deyak na :yes:

    එතකොට මාව explose වෙනවනේ බන්.
    අමසින්ගේ අම්ම ඇවිල්ල මට හුකොල යයි මව explose උනොත්
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    හැබැයි මේකත් කියන්න ඕන . online කෙල්ලො හොයද්දි පරිස්සමෙන් හොයපන්. නැත්තන් කොහේ හරි ඉන්න එවුන් ටිකක් උඹව මන්කොල්ලකයි කෙල්ලෙක් කියල අන්දල. පහුගිය කාලෙ news එකක් ඇහුව එහෙම එකෙක්ගෙ wallet එකයි dslr cam එකයි මනකොල්ල කාල කියල

    ඔව් බන් පරිස්සම් වෙන්න ඕනි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dapan dapan... ohoma lajja wela ba ban kellek set karaganna... dan inna kello lajja ewunta asath na :) ubata kellek nathi eka puduma wenna deyak na :yes:

    :yes::yes: ආන්න ඒක නම් ඇත්ත තමයි, ගුන යහපත් කොල්ලන්ට හුප්පෙ තමයි..
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    ඔය ඉන්නෙ බන් ඕන තරන් පදුරකට ගැහුවම හැටක් විතර කෙල්ලො..පොඩ්ඩක් පාරට බැහැල බලපන් මේ කිරියෙ කොහෙද කෙල්ලො... උබට ඔනෙ නම් කොල්ලෙක් හොයල දෙන්නම් කිරියෙන්. එකෙක් ඉන්නව නහයෙන් අඩ අඩ හැමදාම, ආන්න ඌ දල දෙන්නම් 97 උපන් එකෙක්...:yes:

    කොල්ලෝ එපා මචන්.
    උබට කියන්න කෙල්ලෝ කොච්චර හිටියත් මට සෙට් වෙන්නේ නැනේ .
    මම මේ අවුරුද්දේ degree එකත් complete කරන්න හිතන් ඉන්නේ
    ජෝබකට ගිහින්ම බලන්න ඕනි කෙල්ලෙක් සෙට් කරගන්න
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    එතකොට මාව explose වෙනවනේ බන්.
    අමසින්ගේ අම්ම ඇවිල්ල මට හුකොල යයි මව explose උනොත්

    ai uba uta monada kiwwe? :lol:

    :yes::yes: ආන්න ඒක නම් ඇත්ත තමයි, ගුන යහපත් කොල්ලන්ට හුප්පෙ තමයි..

    ekane dan inna kellonta ona thuga dagena inna un, guna yahapath kollo hoyanne kellage demawupiyo. :(
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මංගල යෝජනා කියල section එකක් දාන්හන reqst කරා නන් හරි ;)
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    මංගල යෝජනා කියල section එකක් දාන්හන reqst කරා නන් හරි ;)

    බදින්න නෙවෙයි බන්.
    love කරන්න sex කරන්න කෙල්ලෙක් හොයන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ai uba uta monada kiwwe? :lol:

    ekane dan inna kellonta ona thuga dagena inna un, guna yahapath kollo hoyanne kellage demawupiyo. :(

    :yes::yes:කොල්ල හොදට හිටියොත් මරාගෙන කන්ඩ හදන්නෙ කෙල්ලො, ඒක නිසා හොදින් නම් ඉන්ඩ එපා..ඔය ත්‍රිවිල් කාරයෙක් වගේ උන්න නම් ආන්න 1000 විතර හොයා ගන්ඩ පුලුවන්..
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    අඩො මට දැන් 30 වෙනවා තාම වර්ජින්, කෙල්ලෙක් එක්ක යලුවෙලාත් නැ... අඩුම කරමින් අතින් අල්ලලාවත් නෑ කිස් ගැන මොන කතාද ඉතිං,
    සමහර වෙලාවට මට මං ගැනම හිතලා මටම අඩෙනවා ඔයි... අවංකයෙන්ම අපිත් අසායි අදරේ කරන්න අදරේ ලබන්න..

    මොනවා කරන්නද ..
    පවක් ද පිනක් ද කියලා දන්නේ නෑ කෙල්ලෙක් නැති එක......
    මොනවා කරන්නද
    දුක තද කරන් මහාමෙර තරම්... කියාගෙන ඉන්නවා...
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    එළකිරියේ කොල්ලෙක් නැති කෙල්ලෝ කවුරුහරි ඉන්නවනම් pm එකක් දාපන්.
    මට අවුරුදු 22ක් වෙලත් තාම කෙල්ලෙක් නෑ .
    මට කැමති කෙල්ලෙක් ඉන්නවනම් pm එකක් දාපන්.

    කොට නිහාලයත් කෙල්ලෙක් සෙට් කරන් තියෙන්නේ එලකිරියෙන් නේ.

    මගුලක් කතා කරනවා ,යකො මට 27ක් වෙලත් කෙල්ලෙක් නැ !
    මෙ ඉන්නෙ යස අගෙට
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    :yes::yes:කොල්ල හොදට හිටියොත් මරාගෙන කන්ඩ හදන්නෙ කෙල්ලො, ඒක නිසා හොදින් නම් ඉන්ඩ එපා..ඔය ත්‍රිවිල් කාරයෙක් වගේ උන්න නම් ආන්න 1000 විතර හොයා ගන්ඩ පුලුවන්..

    ඔව් බන්
    මෙලෝ රහක් නැති මෙලෝ වැඩක් බැරි උන්ට කෙල්ලෝ ඉන්නවා,
    එපා වෙනවා බන් ඒවා දැක්කම\