ෆිල්ම් හෝල් ගාණෙ ගියාට ෆිල්ම් එක බලන එක කරන්නෙ.. යන්නෙත් බැල්කනි බං..මං ඕක කෙල්ලගෙන් අහන්නද ඇත්තද කියලා..?
මං අර කෙල්ලගෙ පිංතූර ටික බාගත්තා.. අර මූණ විතරක් තියෙන පික් එක ෆෝන් එකට දාගන්න ඕන බං.. මෙන්න බලපං ලාවට එඩිට් පාරක් දැම්මා..
දැන් ඕක කෙල්ල දැක්කාම තමා ආතල් එක.. ඒකටම තමා මං මේ කරන්න හදන්නෙ..
![]()
kamilla

මං ඕක කෙල්ලගෙන් අහන්නද ඇත්තද කියලා..? 





