ade kellekva danne na ne bn..Bump,meke inna kellek gen ahala balapan
BUMP thama machoooo...
Signs and symptoms
Oya godak excite unama penis eken nikan enne gel ekak vage deyakellonvath excite unama egollo sex karanna ready kiyala vagina eka wet wenava, athula lissana usulu wenava!
samahara welavata enava juice eiyatath!
e gollanta orgasm hambu weddith sudu paata eva enava samahara welaavata!
sudu pataa wenne dates hadenna lan wechcha ayageeva thada sudu patai..
oka kellagen kellata wenas wenava..
![]()
mata hithenne umba weradiy.......



machan..kellantah api vagema themenava bt sudu pata na....White discharging ledak machan.. beheth ganna oni. Its not just mucus.
eka vena hethuvak danne nadda bn ?
If it has abnormal odor and if high in amount it can be white discharge.
Hethu godak hv machan , better to see a doc.
STD nisa wenna puluwan (like Gonorrhea) , Bacterial infections or Yeast , from Warts (virus as i know) and family eke ayatat enna puluwan..
mage gf ta tibba , eka nisa aga kettu wenawa kiyala ehema kiyanawa.. dnt know dat in fact
මල්ලි, ඔතෙන්දි පිටවෙන ශ්‍රාවය අවර්ණ, ගන්ධයෙන් තොර එකක් නම් ඒක සාමාන්‍ය තත්වයක්.. නමුත් ඒක සුදු, කහ පැහැයට හුරු, ගන්ධයක් සහිත, ශ්රාවයක් නම්, යෝනිමාර්ගය අවට කැසීමක්, වේදනාවක් වගේ දෙයක් තියෙනවනම් වෛද්‍යවරයෙක් හමුවෙන එක තමයි සුදුසු.. මෙතෙන්දි වැඩිහිටි කාන්තාවක් එක්ක(තමුන්ගෙ අම්ම තමයි හොඳම) ගිහින් වෛද්‍යවරයා එක්ක තමන්ගෙ ප්‍රශ්ණය සාකච්චා කරන්න කියන්න.
මේක යෝනීමාර්ගය, හෝ ඉහල කොටස් ආසාදනයක් නිසාත් තවත් විවිධ හේතු නිසාත් වෙන්න පුලුවන්..
වෛද්‍යවරයෙකු හමුවෙන්නෙ, මේක සාමන්‍ය තත්වයක්ද, රෝගයක්ද කියල හඳුනා ගෙන ප්‍රතිකාර ලබාගන්නටයි..
ඕන දෙයක් තියෙනව නම් PM එකකින් හරි..ත්‍රෙඩ් එකෙන් හරි අහන්න.
ඕක බන් බැක්ටීරියා හන්දා එන්නේ. කැන්ඩිලයිසීස් වගේ නමක් තියෙන්නේ. බෙහෙත් තීනවා.කෙල්ලන්ට සුද යාම Help
කෙල්ලන්ට සුද යාම කියන්නේ මොකක්ද බන්..එක උන්ට හොද නැද්ද ? danna ekkek kiyapanko... nathnam bump hode