කෙල්ලන්ට සුද යාම Help

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    කෙල්ලන්ට සුද යාම Help

    කෙල්ලන්ට සුද යාම කියන්නේ මොකක්ද බන්..එක උන්ට හොද නැද්ද ? danna ekkek kiyapanko... nathnam bump hode
     
    • Like
    Reactions: nj542

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    Oya godak excite unama penis eken nikan enne gel ekak vage deya ;) kellonvath excite unama egollo sex karanna ready kiyala vagina eka wet wenava, athula lissana usulu wenava! :lol:
    samahara welavata enava juice eiyatath! :P
    e gollanta orgasm hambu weddith sudu paata eva enava samahara welaavata! :nerd:
    sudu pataa wenne dates hadenna lan wechcha ayage :D eva thada sudu patai..:P oka kellagen kellata wenas wenava.. ;)

    mata hithenne umba weradiy.......
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Signs of Abnormal Discharge - Any changes in color or amount of discharge may be a sign of a vaginal infection. Vaginal infections are very common; most women will experience some form of a vaginal infection in their lifetime. If you experience any of the symptoms below, this may be a sign of vaginal infection:

    • Discharge accompanied by itching, rash or soreness
    • Persistent, increased discharge
    • Burning on skin during urination
    • White, clumpy discharge (somewhat like cottage cheese)
    • Grey/white or yellow/green discharge with a foul odor
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    eka vena hethuvak danne nadda bn ?

    If it has abnormal odor and if high in amount it can be white discharge.
    Hethu godak hv machan , better to see a doc.
    STD nisa wenna puluwan (like Gonorrhea) , Bacterial infections or Yeast , from Warts (virus as i know) and family eke ayatat enna puluwan..
    mage gf ta tibba , eka nisa aga kettu wenawa kiyala ehema kiyanawa.. dnt know dat in fact
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    If it has abnormal odor and if high in amount it can be white discharge.
    Hethu godak hv machan , better to see a doc.
    STD nisa wenna puluwan (like Gonorrhea) , Bacterial infections or Yeast , from Warts (virus as i know) and family eke ayatat enna puluwan..
    mage gf ta tibba , eka nisa aga kettu wenawa kiyala ehema kiyanawa.. dnt know dat in fact

    thanks macho....
     
    • Like
    Reactions: sudeewa

    kingdewi

    Well-known member
  • මල්ලි, ඔතෙන්දි පිටවෙන ශ්‍රාවය අවර්ණ, ගන්ධයෙන් තොර එකක් නම් ඒක සාමාන්‍ය තත්වයක්.. නමුත් ඒක සුදු, කහ පැහැයට හුරු, ගන්ධයක් සහිත, ශ්‍රාවයක් නම්, යෝනිමාර්ගය අවට කැසීමක්, වේදනාවක් වගේ දෙයක් තියෙනවනම් වෛද්‍යවරයෙක් හමුවෙන එක තමයි සුදුසු.. මෙතෙන්දි වැඩිහිටි කාන්තාවක් එක්ක(තමුන්ගෙ අම්ම තමයි හොඳම) ගිහින් වෛද්‍යවරයා එක්ක තමන්ගෙ ප්‍රශ්ණය සාකච්චා කරන්න කියන්න.
    මේක යෝනීමාර්ගය, හෝ ඉහල කොටස් ආසාදනයක් නිසාත් තවත් විවිධ හේතු නිසාත් වෙන්න පුලුවන්..
    වෛද්‍යවරයෙකු හමුවෙන්නෙ, මේක සාමන්‍ය තත්වයක්ද, රෝගයක්ද කියල හඳුනා ගෙන ප්‍රතිකාර ලබාගන්නටයි..
    ඕන දෙයක් තියෙනව නම් PM එකකින් හරි..ත්‍රෙඩ් එකෙන් හරි අහන්න.
     
    • Like
    Reactions: hspa3.5

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මල්ලි, ඔතෙන්දි පිටවෙන ශ්‍රාවය අවර්ණ, ගන්ධයෙන් තොර එකක් නම් ඒක සාමාන්‍ය තත්වයක්.. නමුත් ඒක සුදු, කහ පැහැයට හුරු, ගන්ධයක් සහිත, ශ්‍රාවයක් නම්, යෝනිමාර්ගය අවට කැසීමක්, වේදනාවක් වගේ දෙයක් තියෙනවනම් වෛද්‍යවරයෙක් හමුවෙන එක තමයි සුදුසු.. මෙතෙන්දි වැඩිහිටි කාන්තාවක් එක්ක(තමුන්ගෙ අම්ම තමයි හොඳම) ගිහින් වෛද්‍යවරයා එක්ක තමන්ගෙ ප්‍රශ්ණය සාකච්චා කරන්න කියන්න.
    මේක යෝනීමාර්ගය, හෝ ඉහල කොටස් ආසාදනයක් නිසාත් තවත් විවිධ හේතු නිසාත් වෙන්න පුලුවන්..
    වෛද්‍යවරයෙකු හමුවෙන්නෙ, මේක සාමන්‍ය තත්වයක්ද, රෝගයක්ද කියල හඳුනා ගෙන ප්‍රතිකාර ලබාගන්නටයි..
    ඕන දෙයක් තියෙනව නම් PM එකකින් හරි..ත්‍රෙඩ් එකෙන් හරි අහන්න.

    thanks machan
     
    emnine

    Active member
  • Nov 28, 2021
    114
    46
    28
    කෙල්ලන්ට සුද යාම Help

    කෙල්ලන්ට සුද යාම කියන්නේ මොකක්ද බන්..එක උන්ට හොද නැද්ද ? danna ekkek kiyapanko... nathnam bump hode
    ඕක බන් බැක්ටීරියා හන්දා එන්නේ. කැන්ඩිලයිසීස් වගේ නමක් තියෙන්නේ. බෙහෙත් තීනවා.