කෙල්ලව අත ඇරිය මම ....!!!

red_label1

Member
Sep 27, 2015
17
2
0
උඹ කෙල්ලව අත ඇරපු එක හොඳයි, දිගටම ඔය තීරනේම ඉඳපන්, කොච්චර හොඳ වුනත් ඔහොම කෙල්ලෝ එක්ක දිගටම ජීවත් වෙන්න අමාරුයි. ගැණියෙක් වුනාම අනිවාර්යෙන් ඉවසීම තියෙන්න ඕනේ .

mama godak kalpana karala oya thirane gathe ban..eth dan mata eka daragena inna baha wage..parana dewal ekith ekka awidapu dewal ekin eka mathak wenawa...

mama thamath ekita adarei ban..eth eki ekka randu wecha dewal kenthi yana seen mathak wenakota thamai hitenne mama kohomada jiwitha kalema eyath ekka inne kiyala..nathnam harima hoda kella ban...:(:(:(
 

0001

Member
Dec 20, 2015
86
6
0
ඕක හදිසි වෙලා ගත්ත තීරනයන් නවෙයිනෙ. ඒ නිසා තීරනය වෙනස් කරන්න එපා.
 

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe


    ow..kathawa nam atta..

    ow machan..hadisi wela gatta thiranayak na nemei..habai meka dan matama dara ganna amarui...

    එකී එක්ක ඉන්න බැරි නම් ඉන්න බෑ කියල ටෙරෙන්වන්ම් උබ කරපු දේ වරදක් නෑ කියල හිතෙනවා. කෙල්ලව අතරියට කමක් නෑ කෙල්ල ගැන හොයල බලපන්. දුකයි තමයි බන්. ඒත් මොනවා කරන්නද. ඒකි හොඳින් ඉන්නවනම් උඹට දුකක් නැතුව ඒ දිහා බලල සතුටු වෙන්න පුළුවන්.
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    ow..ehema katha karapu eka nam waradi..eka nisa matath godak kalakiruna eya gana..eth welawakata hitenawa ape gedarin case dapu nisa eyata sadarana kenthiyak athi..eth ehema kiyapu eka nam waradi:(:(:(:(

    Dan ayin vela iwarayne, aaye owa gana hithala justify karannepa:no:
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    තවත් දෙයක් තියෙනවා මචන්. ඒකිට ගොඩක් ආදරේ ලැබුනොත් කෙල්ලෙක් වෙනස් කරගන්නත් බැරි නෑ. උඹ මන් දාපු thread එක බැලුවනම් තේරෙන්න ඇති ඒ කෙල්ලත් උඹේ කෙල්ල වගේ කොච්චර නපුරුද කියල. එත් දැන් නම් ඒකි ටිකක් හැදිලා. වෙනද වගේ බනින්නේ නෑ රණ්ඩු කරන්නේ නෑ. වෙනදට වඩා දහස් වාරයක් හොඳයි දැන්. එත් ඒකිට ඒ තත්වෙට එන්න අවුරුදු 5කට කිට්ටු වෙන්න ගියා.
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    podi detath kenthi yna eka nm awul tmi..bt ekita echchrma mala panina uba mokkda kre kyla hithala baluwda......?.....dan kaale pana wge adre krna awnaka kello hoya gnna amarui bn...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාර සින් නේද වෙන්නෙ.... කෙල්ලො කෙන්ති ගන්නව නම් අනියමාර්තයෙ මොකක් හරි විසදුමක් තියෙන්ඩත් ඔනෙ තමා මැරි මැරි ජිවත් වෙන්න බැනෙ.. හිතට එකගව තිරනෙ ගනින්..
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    බදින්න කලින්ම ඔහොම ගැටීම් තියන අයගේ ජීවිත 90%ක් ම අවුල් ජාලාවක් වෙනවා බැන්දට පස්සේ. අත්දැකීමෙන් කියන්නෙ. මිනිස්සු පොඩි කාලේ ඉඳන් හැදුනු විදිහ වෙනස් කරන්න බෑ බලෙන්. ඒ ගතිගුණ හැසිරීම් match උනේ නැති වුනාම දෙන්නෙක්ට එකට ජීවත් වෙන්න අමාරුයි. අමාරුවෙන් හරි හිත හදාගන්න එක තමයි හොද. නැත්නම් පස්සේ දුක් කරදර එන්නේ ඔය දෙන්නට විතරක් නෙවෙයි. පවුල්වල හැමෝටම.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔

    උඹ කියන එක මට තේරෙනවා බන් ..අම්මලට වතුර පොදක් දෙන්නේ නැහැ කියන්නේ එක සිද්දියක් විතරයි බන් ..තවත් ගොඩක් දේවල් වෙලා තියෙනවා ..අනික මම හෙන cool කෙනෙක් බන් ..ගොඩක් වෙලාවට මම මාර විදියට ඉවසනවා ..මට හොදටම sure වෙන කොල්ලෙක් නම් මෙයාව දාල යන්නේ මට කලින් ...

    එල එල මචන් ආදරය කියන්නේ නාම පදයක් නෙවෙයි ක්‍රියාපදයක් එය උබට උබ එයාට කරන කියන දේ මත හැම දෙම රැදි තියෙනවා මම උබට මම ගහපු දෙවලින් ඉස්සරහට සෙට් වෙන එකියක් එක්ක කොහොමද ගනු දෙනු කරන්නේ කියලා කල්පනා කරපන් මචෝ එල එල උබ නිවිච්ච කෙනෙක් නිසා තමයි මේ ත්‍රෙඩ් එකකුත් දන්න හිතෙන්නේ නැත්නම් මොන මගුලක් ද කියලා නිකන් ඉන්න පුලුවන් පොඩි පොඩි දෙවල් වෙනසක් දකිනවා බන් ලව් කරන කාලෙයි බැන්දහමයි, ඔක තමයි ජිවිතේ
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මෙවා උබලගේ වැරදි බන් අපි කාටත් බනිද්දි වචන පිට වෙනවා එත් ස්වයං පාලනයක් තියෙන්න ඔන අන්තිඅම්ට රන්ඩුව වෙන එකක් , අන්තිමට වලි යන්නේ වචන වලට සමහර වචන සදාකල් එහෙම්මයි එකට මට හොදට එක්ස්පිරියන්ස් තියෙනවා , මචන් මම කැමති හැම දෙම සුභවාදි විදිය දකින්න. ඇත්තටම අපි රණ්ඩු වෙන්නේ කෙන්තියෙන් ඉන්නේ එකට පෙලබෙන්නේ ගොඩක් අපේ දුර්වල කමක් වෙන පලියක් ගන්න ඔය වගේ දෙයක්ට , උබත් ආදරේ කියල මොනවද කරේ දන්නේ නැහැ එත් එ දරිවිට ගොඩක් ලං වූනා නම් , ඇත්තටම එයාගේ ඔය කෙන්තියට හේතුවක් ඇති පවුල් පසු බිමින්ම , මොකද උබට ආශ්‍රිවාද කරලා පණිවිඩ එවා කියන්නේ අපි හැමෝගෙම හිතේ ඉන්න දෙවිකෙනා ස්මතු වුනා අපි ස්වයංව එක පාලනය කරන් ඉන්නවා , ඔය දැරිවිගෙත් උබටමයි තිබුනේ එ දෙවිකෙනා එලියට ගනන් , ජිවිතේ අරමුණු ඉලක්ක වලට යද්දි කාලය ගත වෙද්දි රණ්ඩු කරනන් වෙලා නැහැ බන් ඉස්සර අපි රණ්ඩු වුනේ බුකියේ ලයික් කරා රික්වෙස්ට් කරලා , ෆොන් ආන්සර් කරේ නැත්තේ ඇයි, දැන් බැදලා රණ්ඩු වුනොත් රණ්ඩු වෙනෙන මොකක් හරි අමතක වුන දෙකට නැත් නම් ඔයාට හොයලා බලලා කරන්න තිබ්බා නේ ඔවට. ගොඩක් ඉවසිමක් ඔන මචන් කසාද ජිවිතයක් වුනත් රස්සාවක් කරද්දි වුනත් හරියට සර්තක වෙන්න උබ නිකමට යූටුබ් එක අජිත් ජයවර්ධනගේ සහා නලක හෙවාමද්දුමගේ ප්‍රොගැම් බැලුවොත් ජිවිතේ එක මොහොතක් හරි ඉස්සරට යනන්න ශක්තියක් වෙන එක ලෙසි ප්‍රශ්ණ අවම ගැලවෙන එක පැනලා යන එක ලෙසි බන් , එවත් එකක් මුහුණ දිගෙන ජිවත් වෙන එක අමරුයි ,

    අවසාන වතවට කියන්නේ උබයි වැරදි කෙල්ලෙක් මලක් වගේ තියන්න උබයි දැනග් අන්න ඔන ක්‍රියාවෙන් වචනයෙන් යකඩ එපා කරපු ගැහැණියෙක් කරන්නේ උබ මයි , අම්මට බැන්නා වතුර පොදක් වත් දෙන්නේ නැහැ එකි එවලේ ආපු ආවෙගය කෙන්තිය පිට කරේ ඔහොමයි අතේ තියෙන එකක් පොලවේ නොගහා, එත් එ තැනට එනකන් සංවාදය ගොඩ නගපු හැටි අමතයි උබටත් අන්තිමට උබ වචනයක් අල්ලන්, අවසා කරලා. එයා ට ආය ලංවෙන්න බැරිනම් ඉලගට ලැබෙන උබේ ආදරය කිසිම දෙයක් නැති හිස් හාඩ් එක කොහොද හොද දෙවල් වලින් විතරක් පුරවන්නේ කියලා උබම හිතපන් මචෝ .
    :cool:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    බදින්න කලින්ම ඔහොම ගැටීම් තියන අයගේ ජීවිත 90%ක් ම අවුල් ජාලාවක් වෙනවා බැන්දට පස්සේ. අත්දැකීමෙන් කියන්නෙ. මිනිස්සු පොඩි කාලේ ඉඳන් හැදුනු විදිහ වෙනස් කරන්න බෑ බලෙන්. ඒ ගතිගුණ හැසිරීම් match උනේ නැති වුනාම දෙන්නෙක්ට එකට ජීවත් වෙන්න අමාරුයි. අමාරුවෙන් හරි හිත හදාගන්න එක තමයි හොද. නැත්නම් පස්සේ දුක් කරදර එන්නේ ඔය දෙන්නට විතරක් නෙවෙයි. පවුල්වල හැමෝටම.

    :yes:naturally match wenne nethi dennek kotchara try karala hodata inna heduwath hariyanne ne.ipaditcha heti wenas karanna be.anika tempory kella hoda una kiyala bedagatoth ita passe waha kanna tama wenne.
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    .ම්ම් ඔය කතාව පටන් ගත්ත දාත් මම බැලුව, දුකින් උනත් කරන්න දෙයක් නෑ වුන දේට... :sorry::sorry::sorry:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උබ දන්නෙ නැද්ද ? ඕවට බෙහෙත් තියනව සහෝ ?
    අපෙ අක්ක කෙනෙකුත් හිටිය ඔහොම.
    හරිම හොදයි ඒත් කේන්ති යනවා ඒ වගේම ටිකක් කම්මැලි ගතියකුත් තිබ්බා
    අපේ එකා බැන්දා අවුලක් නෑ කේන්ති යන එක කියලා මුට වැඩේ අවුල් කියලා තෙරුනේ බැන්දට පස්සේ :D
    පස්සේ මූ බේත් අරන් දුන්න මානසික ඩොකෙක්ට සීන් එක කියලා
    අක්ක හැමදාම එක පෙත්තක් බොනවා.
    දැන් කිසිම අවුලක් නෑ දැන් දෙන්න ලමයි දෙන්නෙකුත් එක්ක සතුටින් ඉන්නවා:):)