යකෝ මමයි කෙල්ලයි රණ්ඩු වෙනකොට මම ඒකිට බනිනවා වේසි කියල. එකී මට බනිනවා පොන්නය කියල :lol::lol::lol: හැබැයි අවුරුදු 4ක affair එකක්. ඉන්න ඕනේ එක කොහොම කලත් ඉන්නවා. යන්න ඕනේ එක කොහොම කලත් යනවා. ඕවට අපි හිත හදාගන්න ඕනේ බන්. ඕන උදවුවක් ඉල්ලාපන් දෙන්නම්...