කෙල්ලගේ හිත දිනා ගන්න නම්..
අපි මුලින් ම දැනගෙන ඉන්න ඕනේ.. කෙල්ලගේ කැමැත්ත අකමැති දේවල් මොනවා ද කියලා..
අනික.. ඒ කෙල්ලගේ ලස්සන වර්ණනා කරන්න...
හැම කෙල්ලෙක් ටම ආවේණික වුන ලස්සනක් තියෙනවා.. ඇස්, තොල්, හිසකෙස් වගේ දේවල්.. වර්ණනා කරන්න..
වර්ණනා කරන්න ඕනේ කියලා තේරුමක් නැති දේවල් වර්ණනා කරන්න එපා..
ඒ දේවල් වර්ණනා කරන්න ඕනේ. ඒ කෙල්ලට අපිව නැතිව බැරි මට්ටමට ආව දවසකයි...
ඒ කෙල්ලත් එක්ක විහිළුවෙන් හිතවත් කෙනෙක් විදියට කතා කරන්න... ඒත් ඇස් රතු වෙන විහිළු කරන්න උත්සහ කරන්න එපා..
ඒ කෙල්ල නිහඩව ඉන්න වේලාවේදි ඒ නිහඩ බව නැති කරන්න වෙනත් දෙයක් වෙනුවෙන් කතාව වෙනස් කරන්න..
එස්.එම්.එස්. වලට වඩා ෆොන් කොල් වලට හිත යොමු කරන්න.. හේතුව..
එස්.එම්.එස් එකෙන් අපිට කෙනෙක්ගේ සිතුම් පැතුම් එකපාරටම තේරුම් ගන්න විදියක් නෑ..
මගෙන් සුභ පැතුම් සහෝදරයාට..
රෙද්ද තමයි....

...E ta passe ethin katha karanna o na dewal ibema mewe...





කවදා හරී