මචං කථා කලා කියල අව්ලක් වෙන්නෙ නෑ. පුළුවන් ථරම් කථා කරපං. එයා කැමති දේවල් ගැන අදහසක් ගන්න බලපං. ඊට පස්සෙ එයා කැමති දේවල් ගැනත් කථා කරපං. අදහසක් ගන්න බැරිනම් අහපං. දන්නවද කථා කරල දෙන්න තේරුම් ගන්න බලන්න. ඒක තමා වැදගත්. ඒයාට උවමනාකෙනෙක් වෙන්න උත්සහ කරන්න. අනික ගනන් ගන්න එපා. තාම මුල් දවස් නෙ. ටික දවසක් කථා කරද්දි හරි යයි.
All the best Friend !!!!

All the Best !



.උත්තර ගන්න විදියට SMS කරන්න විධි තියෙනවා බං.
..






