කෙල්ලව~හිනස්සමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පි: ඔයාව හිනස්සන්න මම මෙච්චර දේවල් කරලත් ඔයා වෙන කොල්ලෙක් එක්ක පැනල ගියෙ ඇයි සුදූ?
    ගැ: ඔයා මාව හිනස්ස හිනස්ස හිටියට ඔනෙම දේවල් දුන්නෙ නෑනේ.

    ඔව්, ඉතින් හැමදාම කෙල්ලගේ ඕනෑ එපා කම් වලට කන් දෙන්නේ නැතිව
    හිටියා නම් ඉතින් එහෙම තමයි වෙන්නේ..
    අනික ආදරයක් ගොඩ නැගෙන්නේ දෙදෙනා අතර පැන නගින විශ්වාසය මත..
    ඉතින් ඒ විශ්වාසය මත ඉදගෙන විතරක් පලක් වෙන්නේ නෑ..
    ඒ විශ්වාසය අපි හේතු පාදක කරගෙන කෙල්ලගේ ජිවිතයේ දුක සතුට ගැනත් හිතන්න ඕනේ..
    නැත්නම් ඉතින් ඕනෑම කෙල්ලෙක් ජිවිතය පුරාවටම ඉවසාගෙන ජිවත් වෙන්න උත්සහ කරන්නේ නැතිව මේ වගේ පියවර වල් තමයි ගන්නේ..
     
    මෙහෙමයි කොල්ලෝ දෙන්නාට දෙන්නා කොයි තරම් ආදරේ කලත් වැඩක් වෙන්නේ නෑ..
    ඒ ආදරයට බය කියන දේ එනවා නම්..
    ඒ බය කියන දේ තියෙනවා නම්.. අනිවාර්යෙන් ම සෑකය කියන දේ ඇතුලත් වෙයි අපිටත් නොදැනම..
    ඉතින් ඒ කෙල්ල මේ විදියට හැම දෙයකටම බය වේලා බෑ..
    අනික ඔයා වුනත් ඒ කෙල්ල බයයි කියලා පසු බැහැලා හරි යන්නේ නෑ කොල්ලෝ..
    කෙල්ල ඔයාට පණ වගේ ආදරේ කරනවා නම්.. ඔයාත් ඒහෙම නම් ඉතින්..
    ඔයාගේ අතේ තමයි තියෙන්නේ..
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා තවම ඔයා ඉගෙන ගන්න හින්දා හරි හමන් රස්සාවක් නෑති හින්දා මේ ආදරය ගැන තියෙන බලාපොරොත්තු එක පාරටම කෙල්ලගේ ගෙදරට ගිහිල්ලා කියන්න නම් බෑ තමයි..

    ඒත් ඔයාට කියන්න පුලුවන් කම තියෙන්න ඕනේ.
    තාත්තේ ඒ කෙල්ලට මම ආදරේ කරනවා.. කියලා..

    උබ කියන කතාව හරියට හරි....කෙල්ල කොල්ල වෙනුවෙන් මැරෙන්න හරි එනවනම් ඒ ආදරේ වෙන් කරන්න කාටවත් බැ....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    tama godak kello ehema kemaththak ne public kiss karanawata.owa machan wena rataka ekek liwa deyak uge ratata adalawa.;)
    - same as above
    - me wage ewata nam mama hithanne lankawe witarak newe loke enna godak kello kemathi ne.hemotama nidahasak tiyanna one.
    ai machan prasiddiye karanna beri.lankawata gelapenne nethi nisada?.eka ne oya wakrawa kiyala tiyenne

    ඔයා කියන විදියට කොල්ලෝ මම ප්‍රසිද්ධියේ කරන්න කියලා තියෙන්නේ අර යාලුවන් ඉස්සරා හාදුවක් දෙන්න කියන එකයි.. .. කොහොම හරි ඔයා කියන විදියට එහෙම හිතමු කෝ..
    අනිත් එක වැස්සේ සිප ගන්න කියපු එක මම කොතනවත් කියලා නෑ ප්‍රසිද්ධියේ සිප ගන්න කියලා..
    අනික ඇයව වඩා ගන්න කියපු එකේ වුනත් මම කියලා තියෙනවා ප්‍රසිද්ධියේ කරන්න එපා කියලා..
    අනික ඔයා හිතනවා ද කොල්ලෝ.. මේ විදියට කරන්න කියපු පලියට අපේ කොල්ලෝ කෙල්ලෝ ඉවක් බවක් නැතිව මම කියපු දේවල් හරියට වටහාගන්නේ නැතිව ප්‍රසිද්ධියේ කරන්න තරම් සිහි බුද්ධියක් නෑ කියලා.. ?
    එහෙම යාලුවා හිතනවා වෙන්න ඇති ඒක නේ මේ වගේ දෙයක් ගැන වැරදි ආකල්පයක් අරන් කතා කරන්න උත්සහා කරන්නේ..

    කොහොම වුනත් කමක් නෑ කොල්ලෝ මට තේරුම් ගන්න පුලුවන් යාලුවාගේ මානසිකත්වය..
    ස්තුතියි ඔයාගේ අදහස් වලට ඉඩ වෙන් කලාට..
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka

    ow machan mama dannawa lankawe kollo kello echchara moda ne kiyala.
    specially internet eke tiyana article ekak kiyawala ewa athhada balanna taran lankawe ewunge ideas higa ne kiyalath mama dannawa.
    machan matath ekama tama kiyanna tiyenne oyage manasikathwaya gena nam.
    thanx :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයා ඇත්තටම ඇයට ආදරේ නම්, ඇයට ඒ ආදරය දැනෙන්න ඉඩ සලස්වන්න..
    Very True
    +7
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    අනේ උඹලා වගේ මෝඩයෝ රැලක්. හෝටලේකට ගෙනිහින් හොඳ සැපක් දුන්නා නම් ඔය මඟුල් මොකවත් කරන්න ඕනේ වෙන්නේ නෑ බන්ස්. ඊට පස්සේ කෙල්ල අපිව හිනස්සවන්න ට්‍රයි කරයි. :D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    අවංකවම කියන්නේ! ඔය ඔක්කොම මම කරලා තියෙනවා මචෝ!

    100%ක් මටනං හරි ගියා!

    ත්‍රෙඩ් එක දාපු එක එළ!

    unled1pv.jpg

    p.s. You must spread some Reputation around before giving it to coollifestyle4u again :(
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනේ උඹලා වගේ මෝඩයෝ රැලක්. හෝටලේකට ගෙනිහින් හොඳ සැපක් දුන්නා නම් ඔය මඟුල් මොකවත් කරන්න ඕනේ වෙන්නේ නෑ බන්ස්. ඊට පස්සේ කෙල්ල අපිව හිනස්සවන්න ට්‍රයි කරයි. :D

    ඔව්, ඉතින් ඒ මානසිකත්වයෙන් ඉද්දි හිනා වෙයි ද අඩන්න පටන් ගනි ද කියලා
    තේරුම් ගන්න පුලුවන් නේ..:lol:
    කොහොම වුනත් ආදරය කියන්නේ ලිංගිකත්වය විතරක් නෙවෙයි කොල්ලෝ..
    ඒ වගේ චේතනාවෙන් හිතන හින්දායි අද සමාජයේ බොහෝ දෙනෙක් ට හරි හමන් ආදරයක් තවම හොයා ගන්න බැරි වේලා ලත වෙන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අවංකවම කියන්නේ! ඔය ඔක්කොම මම කරලා තියෙනවා මචෝ!
    100%ක් මටනං හරි ගියා!
    ත්‍රෙඩ් එක දාපු එක එළ!

    අහන්න ලැබිම සන්තොසයි කොල්ලෝ..
    ඒ ආදරය නොඅඩුව ජිවිතය පුරාවටම ඉදිරියට ගෙනියන්න ලැබේවා කියලා
    ප්‍රාර්ථනා කරනවා..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒ ඔයානේ ...
    හැමෝගේම අදහස් එක සමාන වෙන්නේ නෑ නේ යාලුවා..
    බොහෝ කෙල්ලෝ කැමතියි තමන්ගේ යාලුවන් ඉදිරියේදි වුනත්..
    තම පෙම්වතා තමන්ට ආදරේ කරනවාට..
    බොහෝ කෙල්ලෝ එහෙම කරන්න කැමැත්තක් ඇති වෙන්න මුලික හේතුව..
    ඒ කෙල්ලට ඕන කම තියෙනවා මම මේයාත් එක්ක සන්තොසයෙන් ජිවත් වෙන විත්තිය තම යාලුවන්ට පෙන්නුම් කරන්න..

    ඔය ඇත්තටම girl කෙනෙක් ඔච්චර තේරුම් ගන්න තරම් දන්නේ කොහොමද???මටනම් පුදුමය්..ඔයාගේ comment ඇත්තටමද දන්නේ??:confused::confused::confused:අනේ මන්ද..:baffled::baffled:boysla එහෙම ලේසියෙන් තේරුම් ගන්නේ නැනේ...අපෝ ඔහොම කරන්න යනවා අපේ යාලුවෝ දැක්කොත් ඊට පස්සේ හොද කතාවක් හදල.:eek::eek:මන් කැමති න එහෙම කතා හදනවට..ඔය කිව දෙටනම් මන් කැමති:yes::yes:..එත් ඒ ඔය ක්‍රමේට නෙවේ..:):):)
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0

    mata therenawa sis oka nam. Cool ayya kiyana eke aththak thiyenawa. Wena girlsla issarahath adare pennanakota apita safe gathiyak danenawa ne. Ethakota e girls la nisa thamange girlwa ganan ganne na wage ewa danenne na ne. Habai kiss karana eka nam awul thamai. Athin allagena wage inna ekanam hondai.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔය ඇත්තටම girl කෙනෙක් ඔච්චර තේරුම් ගන්න තරම් දන්නේ කොහොමද???මටනම් පුදුමය්..ඔයාගේ comment ඇත්තටමද දන්නේ??:confused::confused::confused:අනේ මන්ද..:baffled::baffled:boysla එහෙම ලේසියෙන් තේරුම් ගන්නේ නැනේ...අපෝ ඔහොම කරන්න යනවා අපේ යාලුවෝ දැක්කොත් ඊට පස්සේ හොද කතාවක් හදල.:eek::eek:මන් කැමති න එහෙම කතා හදනවට..ඔය කිව දෙටනම් මන් කැමති:yes::yes:..එත් ඒ ඔය ක්‍රමේට නෙවේ..:):):)

    මෙහෙමයි යාලුවා.. මේ දේ බොහෝ දෙනෙකුට තේරුම් ගන්න පුලුවන් කම තියෙනවා..
    ඒත් ඒ අය උත්සහ කරන්නේ නෑ.. ඒ දේ තේරුම් ගන්න..
    මම ආදරය ගැන වගේම කෙල්ලෝ ගැන මේ තරම් දුරට දැන ගන්න මුලිකම හේතුව ඇවිත්..
    මම ආදරයේදි බොහෝ ප්‍රශ්න වලට මුහුණ දෙන යාලුවන්ට ඒ වගේම යෙහෙළියන්ට උදව් කරනවා..
    ඉතින් එකෙන් ලැබුනු අත්දැකිම් පදනම් වයි මේ වගේ දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්නේ..
    ඉතින් ඒකේ ඒ තරම් වැරද්දක් නෑ නේ.
    මගේ දැනුම හැමෝමත් එක්ක බෙදා ගන්න එක.. මම නම් හිතන්නේ නෑ වැරද්දක් කියලා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    owwa koranna kellek inna epaye... kellek hoyala depan mama korala balannam...

    එළකිරි අඩවියට උණු උණුවෙන් ම ගොඩ වුන සාමාජිකයෙක් වගේ නේ..
    කමක් නෑ එළකිරි අඩවියට සාදරයෙන් පිලිගන්නවා..
    කොල්ලෝ.. ආදරය ලබන්න කලබලා වේලා හරි යන්නේ නෑ..
    කොහොමත් අපේ ජිවිතයට ආදරයක් ලැබුනේ නැත්නම් කොයි මොහොතේ වුනත් ආදරය ලැබෙයි..
    ඒ ලැබෙන දවස පැමිණෙන කම් බලාපොරොත්තුව මත ඉඩගෙන ජිවත් වෙන්න..