කෙල්ලව~හිනස්සමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :):):) Dis is da nicest thin I've EVER read written by a sri lankan guy, Gud job!!:yes:

    Hema kollekma hema kellektama meh wage adaraya karanawanum kollanta "mala panina" ekath adu wei kellonta dukata kenthi gihin pissu hedila wage kegahana ekath aduwei :D;):lol:

    ඔව්, අනිවාර්යෙන් ම..
    ඒ වගේම වෙනත් කොල්ලෙක් ගේ ඇසුරක් වෙනුවෙන්
    කෙල්ලට හිතෙන්නෙ නැති වෙයි..
    ඒ වගේම කොල්ලෙක් ට වුනත් ඒ කෙල්ලගේ ආදරය උපරිම ලැබෙද්දි..
    වෙනත් කෙල්ලෙක් ගැන වුනත් හිතක් පහල නොවෙයි..
    ;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ohoma karanna thiya dakinnawath kellek nathi nisa machann...:yes::yes:

    owa karanna kellek epai banz!!! :( :(

    දුක් වෙන්න එපා කොල්ලෝ..
    කොහොමත් අපේ ජිවිතයට කවදා හරි දවසක කෙල්ලෙක් එක් වෙනවා මයි..
    ඒ හින්දා ඒ දවස එනකම් බලාපොරොත්තුව මත ජිවත් වෙන්න..
    අනික උත්සහය අත හරින්න නම් හිතන්න එපා...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොස්තාපල්;10175759 said:
    umba mewa karada? mama nam meken 45%k withara denatamath karanawa

    කොහොම ද ප්‍රතිඵල සරුයි නේ..
    ඇයි 45% ක්.. ඉතුරු 55% ඒ තරම් දෙයක් නෑ..
    උත්සහ කරලා බලන්න..
     

    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    ඔය මොනව කලත් පූසි හිනා වෙන්නේ නෑ බං
    එයාට මල පැන්න ගමන්මයි
    හරි පණ්ඩිතයි
    පන්ඩිත කෙල්ලොත් එක්කනම් හරි අමාරුයි බන් ඉන්න.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    • ඇයගේ හිස කෙස් එක්ක සෙල්ලම් කරන්න..
    • පිටි පස්සෙන් ඇවිත් ඇයව වැළද ගන්න
    • රෙදි වලින් නිම කල බුල් හෝ නැති ටෙඩි බෙයාර් කෙනෙක්

    mewa nam mamath use karana trciks mewa karana kota moona poddak balanna ona harima asai ai ai karaan hithenawa
    mama kiwwe me mewa

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයාගේ ආදර වන්තය එක්ක මෙන්න මේ සෙල්ලම් ටික කරල බලන්න


    • කොල්ලගේ කොණ්ඩෙන් අදින්න
    • කොල්ලගේ පිටි පස්සෙන් ඇවිල්ලා ඇස් දෙක වහන්න
    • කොල්ලා සමග සිටින විට සැර කෑම කෑමෙන් වලකින්න(ලිප්ටික්ස් උනත් වැඩිය ගා ගන්න එපා)
    • කොල්ලට මතක උපකරණයක් අරගෙන දෙන්න
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඒ පුසිගේ හිතේ තියෙන දෙයක් ගෙනත් දෙන්න..
    නැත්නම්.. අඩුම තරමින් ඔයා නොකියා පොඩි මී පැටියෙක් වත් ගෙනල්ලා දෙන්න..
    අනිවාර්යෙන් ම ඒ වේලාවේම ඔයාව වැලද ගෙන මම ඔයාට ආදරේයි පැටියෝ කියයි..
    ;)
    එහෙම නැත්නම් ඔයාට මගේ හිත කියවන්නත් දැන් පුලුවන් නේ කියයි.. :lol:

    :shocked::shocked::shocked::shocked:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ පුසිගේ හිතේ තියෙන දෙයක් ගෙනත් දෙන්න..
    නැත්නම්.. අඩුම තරමින් ඔයා නොකියා පොඩි මී පැටියෙක් වත් ගෙනල්ලා දෙන්න..
    අනිවාර්යෙන් ම ඒ වේලාවේම ඔයාව වැලද ගෙන මම ඔයාට ආදරේයි පැටියෝ කියයි..
    ;)
    එහෙම නැත්නම් ඔයාට මගේ හිත කියවන්නත් දැන් පුලුවන් නේ කියයි.. :lol:

    cool mal peniya
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Originally Posted by coollifestyle4u View Post
    ඇයි දුක ? කෙල්ලෙක් නැති හින්දා ද ?
    එහෙම නැත්නම්.. මේ විදියට කරලා..
    කෙල්ල වැඩිපුර ආදරේ කරන හින්දා ද ?

    හැමදාම එකම මීය නිසා තමයි ඔහොම වෙන්නේ, ටිකක් මීයව ලොකු කරගන්න එතකොට පූසි හිනාවෙයි.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    me hama deyakma mama mage girlta karala tiyanawa....
    eya mata godak adarei, enisama api denna godak randut wenawa...
    bt kawadawat wenwena nam ba apita...

    අන්න හරි කොල්ලෝ..
    ඒකටයි ආදරේ කියන්නේ... නැතුව කෙල්ල වෙන් වෙන්න
    කියපු පලියට රණ්ඩු කල පලියට වෙන් වෙලා ඉන්න පුලුවන් නම්..
    ඒතන ආදරයක් බිහි වේලා නෑ කියන එකයි අර්ථය..