Dis is da nicest thin I've EVER read written by a sri lankan guy, Gud job!!
Hema kollekma hema kellektama meh wage adaraya karanawanum kollanta "mala panina" ekath adu wei kellonta dukata kenthi gihin pissu hedila wage kegahana ekath aduwei![]()
ඔව්, අනිවාර්යෙන් ම..
ඒ වගේම වෙනත් කොල්ලෙක් ගේ ඇසුරක් වෙනුවෙන්
කෙල්ලට හිතෙන්නෙ නැති වෙයි..
ඒ වගේම කොල්ලෙක් ට වුනත් ඒ කෙල්ලගේ ආදරය උපරිම ලැබෙද්දි..
වෙනත් කෙල්ලෙක් ගැන වුනත් හිතක් පහල නොවෙයි..






