adooooooooooooo mewa karanna gihaiillla guti kanna wei ban
]
mam kiyannada inen badagena henama himihita smooth eke kan deka thol walin shep eke ibala balahan kelata mokada wenne balanna













කොල්ලෝ උඹ ඇවිත් මෙතන ලිංගිකව ආශ්වාදය ලබන ආකාරය නේ කියලා දෙන්නේ..
ඒවා ඉතින් හරි යන්නේ උඹලාටම තමයි..
බැදපු අයට..
අපේ කොල්ලෝ කෙල්ලෝ බදින්න කලින් ආදරය කරන්න උගන්වන්න ඕනේ..
උඹ මෙතන මාතෘකාවෙන් පිට යන්නේ නැතිව හිතහන්..![]()


Ehema Kale Issara Ada Kale Kollo Mulinma Adiya Thabande Ekatane
He He Mama Kiwweth Adaraya Karana Widiya Thamai
Ewa Ithn e Widiyata Widinna One


wedak ne ban monawa me kalath eki hinawennaha
ඔව්, ඉතින් බැදපු අය නේ දන්නේ ඒවායේ අගේ..
කොහොම වුනත් කමක් නෑ..
අපේ කොල්ලොන්ව නරක් කරන්නේ නැතුව හිතහන්..![]()
කෙල්ලො කියන්නෙ මාර ජතියක් මචන්...
ඇත්ත අදරේ වෙනුවෙන් ඕන දෙයක් කරයි...
ම්ගේ වස්තුව එහෙම කෙනෙක්...
I Love Her Very Much......![]()
wedak ne ban monawa me kalath eki hinawennaha

Den Meken Kellanta Kolanta Love Wise Oluwata Gahala Narak Karanne Mamada
මේ මාතෘකාව හින්දා.. ඒ විෂ ඔලුවේ තියාගෙනයි..
බොහෝ දෙනෙක් තේරුමක් නැතිව ප්රශ්න ඇති කරගෙන කරකියා ගන්න බැරිව ලත වෙන්නේ..
ඒ අයට අත්වැලක් වෙන්නයි ඉතින්..
මගේ මේ අභිප්රාය...

අහන්න ලැබිම සන්තොසයි..
ඔයාගේ ව්තරක් නෙවෙයි සහෝදරයා මේ සමාජයේ බහුලවම වෙසෙන කෙල්ලෝ
එහෙමයි..
ඒ අය මේ ජිවිතයේ ආදරයක් බලාපොරොත්තුවෙන් තමයි
ජිවත් වෙන්නේ..
ඒත් ඒ අය කරන වැරද්ද ඇවිත් හරි කෙනාව තෝරා ගන්නටත් කලින් ම..
ඒයාට ආදරේ කරන එක...
ඒකයි බොහෝ දෙනෙක් කරන වැරද්ද..
Good Idea Machan
Me Wage Thred Walin Mata Api Adare Karapu Ewa MAthak Wenawa Ban Awurudu 4k Ewa Thamai Ara Kiwwe![]()
![]()
Koheda Ithn Ubalata Ewa Penne Lingika Katayuthu Wagene
Hemadama Ehema Class Yanna Ethnam School Yanna Ethnam
Trin Wala Yanna Thibba Nam Merei Ban Daranan Amarui
ya, they do machan....
mama egana hodata dannawa....
bt kellonta waradak kiyanna ba kollo hodata ragapanna dannawa...
hoda wagema naraka kellot innawa ona tharam...
ඇයි මේ දුකෙන් ?
ඒ ආදරය බැන්දාට පස්සේ වෙනස් වුනාද.. ?
ඒහෙම වෙනස් වෙනවා නම් තමයි..
ඒත් අපි දැන ගන්න ඕනේ.. ආදරය කරපු මුල් කාලයේදි
විදින ආශ්වාදය අපේ ජිවිතය පුරාවටම ගෙනියන්න..
අන්න එදාටයි අපිට සන්තොස වෙන්න පුලුවන් වෙන්නේ.. අපේ ආදරය
ජිවිතය පුරාවටම කොයි තරම් බාධක ආවත්..
බිදෙන්නේ නැතිව ඉදිරියටම ගෙන ගියා කියලා..





