කෙල්ලව~හිනස්සමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    adooooooooooooo mewa karanna gihaiillla guti kanna wei ban :P
    ]

    ගුටි කන්න වුනත් මොකෝ..
    ඒ ලැබෙන ගුටි තරහාවකින් දෙන ගුටි නෙවෙයි නේ
    ආදරය වැඩිකමින් දෙන ගුටි හින්දා ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
    අනිවාර්යෙන් ම...

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mam kiyannada inen badagena henama himihita smooth eke kan deka thol walin shep eke ibala balahan kelata mokada wenne balanna

    කොල්ලෝ උඹ ඇවිත් මෙතන ලිංගිකව ආශ්වාදය ලබන ආකාරය නේ කියලා දෙන්නේ..
    ඒවා ඉතින් හරි යන්නේ උඹලාටම තමයි..
    බැදපු අයට.. :P
    අපේ කොල්ලෝ කෙල්ලෝ බදින්න කලින් ආදරය කරන්න උගන්වන්න ඕනේ..
    උඹ මෙතන මාතෘකාවෙන් පිට යන්නේ නැතිව හිතහන්..
    :lol:
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    කෙල්ලො කියන්නෙ මාර ජතියක් මචන්...

    ඇත්ත අදරේ වෙනුවෙන් ඕන දෙයක් කරයි...

    ම්ගේ වස්තුව එහෙම කෙනෙක්... :):):):):):):)

    I Love Her Very Much...... :yes::yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    කොල්ලෝ උඹ ඇවිත් මෙතන ලිංගිකව ආශ්වාදය ලබන ආකාරය නේ කියලා දෙන්නේ..
    ඒවා ඉතින් හරි යන්නේ උඹලාටම තමයි..
    බැදපු අයට.. :P
    අපේ කොල්ලෝ කෙල්ලෝ බදින්න කලින් ආදරය කරන්න උගන්වන්න ඕනේ..
    උඹ මෙතන මාතෘකාවෙන් පිට යන්නේ නැතිව හිතහන්..
    :lol:

    Ehema Kale Issara Ada Kale Kollo Mulinma Adiya Thabande Ekatane :yes::lol:
    He He Mama Kiwweth Adaraya Karana Widiya Thamai
    Ewa Ithn e Widiyata Widinna One
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ehema Kale Issara Ada Kale Kollo Mulinma Adiya Thabande Ekatane :yes::lol:
    He He Mama Kiwweth Adaraya Karana Widiya Thamai
    Ewa Ithn e Widiyata Widinna One

    ඔව්, ඉතින් බැදපු අය නේ දන්නේ ඒවායේ අගේ.. :P
    කොහොම වුනත් කමක් නෑ..
    අපේ කොල්ලොන්ව නරක් කරන්නේ නැතුව හිතහන්..
    :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    wedak ne ban monawa me kalath eki hinawennaha

    හේතුව ?
    හිනා වෙන්නේ නෑ කිව්වේ. ? ඒ කෙල්ලට තනිකමක් දැනෙනවා වෙන්න ඇති
    එහෙමත් නැත්නම්. ඒ කෙල්ල මේ ජිවිතය ගැන බියකින් ජිවත් වෙනවා වෙන්න ඇති..
    එහෙමත් නැත්නම් ඒ කෙල්ලට ඔයා ගැන මොනයම් හේතුවක් හරි වැරදි වැටහිමක් අරන් හිතාගෙන ඉන්නවා ඇති ඔයාට නොකියා..
    හ්ම්..
    හරි මුලින් ම කියන්න කෝ.. ඔගොල්ලන් දෙන්නා ඇත්තටම දෙන්නාට දෙන්නා ආදරේ කරනවා ද කියලා ?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ලො කියන්නෙ මාර ජතියක් මචන්...
    ඇත්ත අදරේ වෙනුවෙන් ඕන දෙයක් කරයි...
    ම්ගේ වස්තුව එහෙම කෙනෙක්...
    :)
    I Love Her Very Much...... :yes::yes::yes::yes:

    අහන්න ලැබිම සන්තොසයි..
    ඔයාගේ ව්තරක් නෙවෙයි සහෝදරයා මේ සමාජයේ බහුලවම වෙසෙන කෙල්ලෝ
    එහෙමයි..
    ඒ අය මේ ජිවිතයේ ආදරයක් බලාපොරොත්තුවෙන් තමයි
    ජිවත් වෙන්නේ..
    ඒත් ඒ අය කරන වැරද්ද ඇවිත් හරි කෙනාව තෝරා ගන්නටත් කලින් ම..
    ඒයාට ආදරේ කරන එක...
    ඒකයි බොහෝ දෙනෙක් කරන වැරද්ද..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Den Meken Kellanta Kolanta Love Wise Oluwata Gahala Narak Karanne Mamada

    මේ මාතෘකාව හින්දා.. ඒ විෂ ඔලුවේ තියාගෙනයි..
    බොහෝ දෙනෙක් තේරුමක් නැතිව ප්‍රශ්න ඇති කරගෙන කරකියා ගන්න බැරිව ලත වෙන්නේ..
    ඒ අයට අත්වැලක් වෙන්නයි ඉතින්..
    මගේ මේ අභිප්‍රාය...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ මාතෘකාව හින්දා.. ඒ විෂ ඔලුවේ තියාගෙනයි..
    බොහෝ දෙනෙක් තේරුමක් නැතිව ප්‍රශ්න ඇති කරගෙන කරකියා ගන්න බැරිව ලත වෙන්නේ..
    ඒ අයට අත්වැලක් වෙන්නයි ඉතින්..
    මගේ මේ අභිප්‍රාය...

    Good Idea Machan
    Me Wage Thred Walin Mata Api Adare Karapu Ewa MAthak Wenawa Ban Awurudu 4k Ewa Thamai Ara Kiwwe
    9.gif
    9.gif

    Koheda Ithn Ubalata Ewa Penne Lingika Katayuthu Wagene :frown:
    Hemadama Ehema Class Yanna Ethnam School Yanna Ethnam
    Trin Wala Yanna Thibba Nam Merei Ban Daranan Amarui
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......

    අහන්න ලැබිම සන්තොසයි..
    ඔයාගේ ව්තරක් නෙවෙයි සහෝදරයා මේ සමාජයේ බහුලවම වෙසෙන කෙල්ලෝ
    එහෙමයි..
    ඒ අය මේ ජිවිතයේ ආදරයක් බලාපොරොත්තුවෙන් තමයි
    ජිවත් වෙන්නේ..
    ඒත් ඒ අය කරන වැරද්ද ඇවිත් හරි කෙනාව තෝරා ගන්නටත් කලින් ම..
    ඒයාට ආදරේ කරන එක...
    ඒකයි බොහෝ දෙනෙක් කරන වැරද්ද..

    ya, they do machan....

    mama egana hodata dannawa....

    bt kellonta waradak kiyanna ba kollo hodata ragapanna dannawa...

    hoda wagema naraka kellot innawa ona tharam...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Good Idea Machan
    Me Wage Thred Walin Mata Api Adare Karapu Ewa MAthak Wenawa Ban Awurudu 4k Ewa Thamai Ara Kiwwe
    9.gif
    9.gif

    Koheda Ithn Ubalata Ewa Penne Lingika Katayuthu Wagene :frown:
    Hemadama Ehema Class Yanna Ethnam School Yanna Ethnam
    Trin Wala Yanna Thibba Nam Merei Ban Daranan Amarui

    ඇයි මේ දුකෙන් ?
    ඒ ආදරය බැන්දාට පස්සේ වෙනස් වුනාද.. ?
    ඒහෙම වෙනස් වෙනවා නම් තමයි..
    ඒත් අපි දැන ගන්න ඕනේ.. ආදරය කරපු මුල් කාලයේදි
    විදින ආශ්වාදය අපේ ජිවිතය පුරාවටම ගෙනියන්න..
    අන්න එදාටයි අපිට සන්තොස වෙන්න පුලුවන් වෙන්නේ.. අපේ ආදරය
    ජිවිතය පුරාවටම කොයි තරම් බාධක ආවත්..
    බිදෙන්නේ නැතිව ඉදිරියටම ගෙන ගියා කියලා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ya, they do machan....
    mama egana hodata dannawa....
    bt kellonta waradak kiyanna ba kollo hodata ragapanna dannawa...
    hoda wagema naraka kellot innawa ona tharam...

    ඔව්, ඕන තරම් ඉන්නවා...
    ඒ ගැන අත්දැකිම් මත නේ මට මේ තරම්..
    ආදරය ගැන අර්ථ දක්වන්න පූලුවන් කම ලැබුනේ..
    කොහොම වුනත්.. මෙතනදි මම නම් දකින්නේ..
    කොල්ලාගේත් කෙල්ලගේත් වැරද්ද නෙවෙයි..
    වැරද්ද තියෙන්නේ ඒ අයගේ ගෙවල් වල පසු බිමෙන්..
    ඒ කියන්නේ මේ දේවල් වලට කෙලින්ම කොල්ලාටයි කෙල්ලටයි දොස් නගනවාට වැඩිය
    තම දෙමව්පියන් ගේ වැඩි සෙවිම් බැලිම් නැති කම හින්දායි..
    බොහෝ දෙනෙක් ආදරය පසු පස ගිහිල්ලා..
    ජිවිතය පවා අදුරු කර ගන්නේ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි මේ දුකෙන් ?
    ඒ ආදරය බැන්දාට පස්සේ වෙනස් වුනාද.. ?
    ඒහෙම වෙනස් වෙනවා නම් තමයි..
    ඒත් අපි දැන ගන්න ඕනේ.. ආදරය කරපු මුල් කාලයේදි
    විදින ආශ්වාදය අපේ ජිවිතය පුරාවටම ගෙනියන්න..
    අන්න එදාටයි අපිට සන්තොස වෙන්න පුලුවන් වෙන්නේ.. අපේ ආදරය
    ජිවිතය පුරාවටම කොයි තරම් බාධක ආවත්..
    බිදෙන්නේ නැතිව ඉදිරියටම ගෙන ගියා කියලා..

    Adu Nam Une Ne Ban Pissuda
    Adu Nam Wenne Ne Kawadawath
    Ne Ban Den Ekata Inna TIme Eka Adui Ne
    I means Job And Study Ekka Awul
    Reta Witharak Love Karala Madi Ne :lol::lol:;)

    Uba HIthuwada Api Me Randu Wenawa Kiyala :frown::no::no: