කෙල්ලව~හිනස්සමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Thread Eka Idiriyata

    හි. හි..
    කට්ටියක් මගේ කිම වෙනුවෙන්..
    වලිගේ පාගා ගෙන දගලනවා නේ.. ඔයා ඒක දැක්කා නේ..
    මම ඒ ත්‍රේඩ් එකට රිප්ලයි කරන්නේ නෑ කියපු හින්දා..
    යන්නේ නැතුව ඉන්නේ..

    ස්තුතියි කොල්ලෝ ත්‍රේඩ් එක ඉදිරියට ගත්තාට.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හි. හි..
    කට්ටියක් මගේ කිම වෙනුවෙන්..
    වලිගේ පාගා ගෙන දගලනවා නේ.. ඔයා ඒක දැක්කා නේ..
    මම ඒ ත්‍රේඩ් එකට රිප්ලයි කරන්නේ නෑ කියපු හින්දා..
    යන්නේ නැතුව ඉන්නේ..

    ස්තුතියි කොල්ලෝ ත්‍රේඩ් එක ඉදිරියට ගත්තාට.

    Ubath Ithn Poddak Bennama Benagena Yanawa Ne
    Thred Eke Nam Ara 2006 Porata Kiwwa Sera Wedida Manda
    Ela Ela Mona Unath Uba Hitha Hoda Kollek Ban
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,308
    642
    113
    godak deval nam ehtha thami
    ayth vinaadi 2,3 k reeta katha karala 4n 1 thibboth pahuva daata SoRRY.COM thami.. hehehehe
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ubath Ithn Poddak Bennama Benagena Yanawa Ne
    Thred Eke Nam Ara 2006 Porata Kiwwa Sera Wedida Manda
    Ela Ela Mona Unath Uba Hitha Hoda Kollek Ban

    2006 කියලා අපි බය වෙන්න ඕනේ ද ? මිනිහා ම නේ දන්නේ නැති මගුලක් කියාගෙන ආවේ..
    ඉතින් ඒක තේරුම් කරලා දුන්නා..
    ඒකත් තේරුම් ගන්න බැරි චරිත එක්ක කතා කරලා වැඩක් නැති හින්දා කරබාගෙන හිටියා..
    කොහොම වුනත් මේ ලංකාවේ විතරක් නෙවෙයි නේ..
    කොයි ලෝකේ වුනත් ඕය වගේ චරිත ඕන තරම් ඉන්නවා..
    හොද දේවල් තේරුම් ගන්නේ නැති චරිත..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    2006 කියලා අපි බය වෙන්න ඕනේ ද ? මිනිහා ම නේ දන්නේ නැති මගුලක් කියාගෙන ආවේ..
    ඉතින් ඒක තේරුම් කරලා දුන්නා..
    ඒකත් තේරුම් ගන්න බැරි චරිත එක්ක කතා කරලා වැඩක් නැති හින්දා කරබාගෙන හිටියා..
    කොහොම වුනත් මේ ලංකාවේ විතරක් නෙවෙයි නේ..
    කොයි ලෝකේ වුනත් ඕය වගේ චරිත ඕන තරම් ඉන්නවා..
    හොද දේවල් තේරුම් ගන්නේ නැති චරිත..

    Den Shep Ban
    Owa Hithanna Epa
    ;)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    godak deval nam ehtha thami
    ayth vinaadi 2,3 k reeta katha karala 4n 1 thibboth pahuva daata SoRRY.COM thami.. hehehehe

    නෑ කොල්ලෝ මෙහෙමයි..
    දවසේ කොහොමත් වැඩි හරියක් ම කෙල්ලත් එක්ක ෆොන් එකෙන් වොයිස් ටොක් එකේ ඉදලා..
    අන්තිමේදි අපි රෑටත් පැය ගානක් කතා කරන්නේ නැතුව ඉන්න පුරුද්දක් ඇති කරන්න ඕනේ..
    අර කියමනක් තියෙනවා නේ කොල්ලෝ හැම දෙයක් ම ඕනෑවට වඩා ඕනේ නෑ කියලා..
    ඒ හින්දා..
    මම දන්නවා ඔයා කියන දේ.. කෙල්ලෙක් රෑට කතා කරන්න ගියොතින් එළි වෙන කොට තමයි නිදා ගන්න වෙන්නේ කියලා.
    ඒත් අපි දැන ගන්න ඕනේ.. ඒ දේවල් වෙනස් කරලා හදා ගෙන ජිවිතයේ ඉදිරියට යන්න..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ado mge ekitat mala panna gamanmai bn maraaaaa wadeeeeeeee

    ඇයි ඒ.. ?
    කොල්ලෝ ඒ කියන්නේ මොනයම් හේතුවක් ඇති..
    ඉස්සෙල්ලා ඒ හේතුව හොයලා බලන්න..
    නැතුව කෙල්ලට මළ පැනලා කියලා ඒ ආදරය ගැන දුක් වෙන එක නෙවෙයි
    ඒකට විකල්පය..
    හේතුව දන්නවා නම් මෙතන කියන්න කැමැතියි නම් කියන්න..
    උපදෙසක් දෙන්නම්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mama meka anumata karanne bedapu kattiyata witarai :)

    එක එක්කනා දරණ මතය වෙනස් නේ කොල්ලෝ..
    කොහොම වුනත් ආදරය කරන්නේ කසාද බදින්න ම නේ..
    ඒ වගේ අයටයි මේ ක්‍රියා දාමය ගැලපෙන්නේ.

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එක එක්කනා දරණ මතය වෙනස් නේ කොල්ලෝ..
    කොහොම වුනත් ආදරය කරන්නේ කසාද බදින්න ම නේ..
    ඒ වගේ අයටයි මේ ක්‍රියා දාමය ගැලපෙන්නේ.

    ඕම කීදෙනෙක් ආදරය කරනවා කියලා කී දෙනෙක් කෙල්ලන්ව චීට් කරලා තියනවද.??කරන්න ඕන දේවල් ඔක්කොම කරල අත හරින එකද.?ආදරේ කරලා කීයෙන් කී දෙනාද බැදලා තියන්නේ..?.:confused:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඕම කීදෙනෙක් ආදරය කරනවා කියලා කී දෙනෙක් කෙල්ලන්ව චීට් කරලා තියනවද.??කරන්න ඕන දේවල් ඔක්කොම කරල අත හරින එකද.?ආදරේ කරලා කීයෙන් කී දෙනාද බැදලා තියන්නේ..?.:confused:

    ඔව්, ඔයා කියන කතාව ඇත්ත..
    ඒත් ඒ කතාව මේ ත්‍රේඩ් එකේ මාතෘකාවට අදාල නෑ කොල්ලෝ..
    ඒ වගේ වංචා කරන අයගේ පවුල් පසුබිමේ වුනත් ඉන්නවා වෙන්න ඇති නේ..
    නංගිලා.. ඒ අයගේ ජිවිතයත් අර අයියා කෙල්ලෝ
    පස්සේ ගිහිල්ලා කරන විනාශයන් වලට වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුන
    අවස්ථාවකදි තමයි තේරුම් යන්නේ ඒ කරපු වරදේ තරම..
    මේ සමාජයේ බොහෝ දෙනෙක් ඉන්නවා ඔයා කියන විදියේ චරිත..