Issella kellek Hoyaganna oni banzz
cool thread bro
thnx for sharing
set wennna kalin owa kaloth sry ma tama :O
Thread Eka Idiriyata
හි. හි..
කට්ටියක් මගේ කිම වෙනුවෙන්..
වලිගේ පාගා ගෙන දගලනවා නේ.. ඔයා ඒක දැක්කා නේ..
මම ඒ ත්රේඩ් එකට රිප්ලයි කරන්නේ නෑ කියපු හින්දා..
යන්නේ නැතුව ඉන්නේ..
ස්තුතියි කොල්ලෝ ත්රේඩ් එක ඉදිරියට ගත්තාට.
Ubath Ithn Poddak Bennama Benagena Yanawa Ne
Thred Eke Nam Ara 2006 Porata Kiwwa Sera Wedida Manda
Ela Ela Mona Unath Uba Hitha Hoda Kollek Ban
2006 කියලා අපි බය වෙන්න ඕනේ ද ? මිනිහා ම නේ දන්නේ නැති මගුලක් කියාගෙන ආවේ..
ඉතින් ඒක තේරුම් කරලා දුන්නා..
ඒකත් තේරුම් ගන්න බැරි චරිත එක්ක කතා කරලා වැඩක් නැති හින්දා කරබාගෙන හිටියා..
කොහොම වුනත් මේ ලංකාවේ විතරක් නෙවෙයි නේ..
කොයි ලෝකේ වුනත් ඕය වගේ චරිත ඕන තරම් ඉන්නවා..
හොද දේවල් තේරුම් ගන්නේ නැති චරිත..

godak deval nam ehtha thami
ayth vinaadi 2,3 k reeta katha karala 4n 1 thibboth pahuva daata SoRRY.COM thami.. hehehehe
ado mge ekitat mala panna gamanmai bn maraaaaa wadeeeeeeee
Mama meka anumata karanne bedapu kattiyata witarai![]()
එක එක්කනා දරණ මතය වෙනස් නේ කොල්ලෝ..
කොහොම වුනත් ආදරය කරන්නේ කසාද බදින්න ම නේ..
ඒ වගේ අයටයි මේ ක්රියා දාමය ගැලපෙන්නේ.

ඕම කීදෙනෙක් ආදරය කරනවා කියලා කී දෙනෙක් කෙල්ලන්ව චීට් කරලා තියනවද.??කරන්න ඕන දේවල් ඔක්කොම කරල අත හරින එකද.?ආදරේ කරලා කීයෙන් කී දෙනාද බැදලා තියන්නේ..?.![]()