කෙල්ලව~හිනස්සමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මගේ මේ උත්සහයෙන්
    බොහෝ දෙනෙකුට සහනදායි පිළිතුරක් ලැබෙන්න ඇති කියලා මම අපෙක්ෂා කරනවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ela post eka machan habai oya kiyana dewal karanna thmai GF kenek thama naththe , hambunuth karala balanna ona owa

    දුක් වෙන්න එපා යාලුවා..
    අපේ ජිවිතයට කවදා හරි දවසක කෙල්ලෙක් එනවා..
    ඒ ආදරය අපිට කොයි මොහොතේ වුනත් පටන් ගන්න පුලුවන්..
    ඒ හින්දා.. අපි ඒ බලාපොරොත්තුව මත ඉදගෙන ජිවත් වෙමු..
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    thanks! those are good if you want to see her smiling. But if you want to smile, this would be helping.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thanks! those are good if you want to see her smiling. But if you want to smile, this would be helping.

    කෙල්ලෙක් ගේ මුහුණෙන් හිනාවක් ගන්න ඕනෑවට..
    විහිළුවට වුනත් බය කරලා ගන්න හිතන්න එපා..
    ඒක ඒ තරම් හරි නැති ක්‍රියාවක්..
     

    @thara@

    Member
    May 19, 2011
    99
    3
    0
    40
    :):):) එලකිරි මචං .............මමත් අදම වැඩේට බහිනවා........:lol::lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔය දේවල් කරන්ඩ කෙල්ලෙක් ඉන්ඩ ඕනේ නේ බන් ,, අපිට කොහෙන්ද එහෙම වාසනාවක් :(

    කොහොමත් අපේ ජිවිතයට කවදා හරි දවසක කෙල්ලෙක් එකතු වෙනවා..
    ඒ හින්දා ඒ බලාපොරොත්තුව මත ජිවත් වෙන්න.. මචන්..
     

    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    ඔය මොනව කලත් පූසි හිනා වෙන්නේ නෑ බං
    එයාට මල පැන්න ගමන්මයි
    හරි පණ්ඩිතයි

    Meeeyek genath Lagin thiyapan ethakota Pooosi hinaawei.. Hikzzz :D