කෙල්ලව~හිනස්සමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    nehe api wen wela nehe api dena adaraen innawa.. eath... api last year(2010) A/L kale...api dennama university select wela...... eath girlta z score eka mata wada tikak adui..ea nisa girl wa godak dura university eakakata select wela tiyenne..denna university dekaka.. ea nisa eyata hostel inna wei...etakota nitara nitara hambawenna wenne nehe....mata nam gedara idla university yanna puluwan...eyata gedara enna wenne masekata eka parak wage (once a month. anith eka ea ena dawasata eyage tatha(father) eakkagena yanna awoth etakota meet wenna wenne nehe..

    ආහ්. එහෙමත් සීන් එක්ක ද..
    ඒ කියන්නේ දැන් ඔගොල්ලන්ගේ සම්බන්ධය ගෙදර අයටත්
    දන්නේ නැද්ද.. ඒහෙම හංගාගෙන තව කොයි තරම් කාලයක් ආදරේ කරන්න ද..
    ඔයා ඒ කෙල්ලට ඇත්තටම ආදරේ කරනවා.. නම්.. ඒ කෙල්ල ගැන හිතේ තියෙන දේවල් ඒ කෙල්ලගේ පවුලේ උදවියට දවසක ගිහිල්ලා කියන්න..
    අනික හෙට කිව්ව පලියට බදින්නම ඕනේ නෑ නේ..
    කෙල්ලගේ තාත්තාට කියන්න.. " තාත්තේ මම ඔයාගේ දුවට කැමති.. මට දැන්ම කසාදයක් ගැන හිතන්න බෑ. අපේ අධ්‍යාපනය ඔක්කෝම ඉවර කරලා හොද රස්සාවක් ලැබුන දාක මම කසාද බදින්නම් කියල.. ඊට පස්සේ කියන්න.. තාත්තේ මම මේවා කිව්වේ.. මම කැමති නෑ හොරෙන් ආදරය කරලා නැති ප්‍රශ්න ඇති කරන්න... කියලා..
     
    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18

    ape gedarin affir eka gena dannawa.mage parentslath eyata kematiye..eath eyalage gedarin tama danne nehe.eyalage taththa godak wasai.ammath wasai.eya kiayanawa gedarata danma kiuwoth taththa kiyai lu api tama podi lamai kiyala.ea nisa uni giyata passe kawadahari eyage tatththa ahuwoth kollek innawada kiyala eya man gena kiyannam lu.eath eyalage tatttha kawada ahaida danne nehe. etakan mata eyawa meet wennawath beri wei.dan ape claz ekath iwarai.eyath kemati mawa meet wenna.eath eya meet wenna enne nehe. mokada eya bayai gedarata boru kiya mawa meet wenna enna... ane manda monawa karannada kiyala.. mata welawakata hitenawa eyalage gedarata ape affir eka ahuwena vidiye wedak karanna..etakota mokaka hari visadumak eai ne.. mama me hita hita inne mokada karanne kiyala.
     
    මොනවා කරන්න කලින් ඒ කෙල්ල ගැන ඔයා ගෙදරට කියලා තියන්න..
    කොයි තරම් අපි ආදරය කරත්.. ඒ ආදරය වෙනස් වෙන්න ඒ තරම් මොහොතක් යන්නේ නෑ..
    අනික අපි බයක් සැකයක් නැතිව.. කියලා තිබ්බා නම්.. අපිට කවදාත් බය වෙන්න ඕනේ නෑ..
    කෙල්ලගේ හිත වෙනස් වෙන්නේත් නෑ නේ.
    අනික කවුද දන්නේ.. කෙල්ල ඒ වගේ දෙයක් කිව්වේ හොදකට ද නැද්ද කියලා..
    කොහොමත් මේ ප්‍රශ්නේ කවදා හරි දවසක කියන්න වෙනවා නේ.. ඒ දවස ඒදා වුනත් අද වුනත් මුහුණ දෙන්න වෙන්නේ එකම විදියකයි..
    ඒ හින්දා හිත හිතා ඉන්නේ නැතිව.. කෙලින් ම ගිහිල්ලා දෙමව්පියන්ව හම්බ වෙන්න..
    කෙල්ල පව් මචන් අපි ඒ කෙල්ලට ආදරේ කියලා ඔප්පු කරන්න මේකත්..
    හොද සාධකයක් තමයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම මේ එකට ගොඩක් කැමති.... ගොඩක් දෙවල් ඉගෙන ගත්තා මම :)

    මෙහෙම හැම කෙනෙක් ම මේ දේවල් තමන්ගේ ජිවිතයට එකතු කරලා
    ජිවත් වුනා නම් හැම ආදරවන්තියෙකුටම සතුටෙන් කිසිම දවසක දුකක් හිතේ තියා ගන්නේ නැතිව ආදරය මේ ජිවිතය තුල ඉදිරියට ගෙනියන්න පුලුවන් කම තියෙනවා..
    ඔයාගේ රතු පැල්ලම නැති කලා..
    ~
     
    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18

    මෙහෙම හැම කෙනෙක් ම මේ දේවල් තමන්ගේ ජිවිතයට එකතු කරලා
    ජිවත් වුනා නම් හැම ආදරවන්තියෙකුටම සතුටෙන් කිසිම දවසක දුකක් හිතේ තියා ගන්නේ නැතිව ආදරය මේ ජිවිතය තුල ඉදිරියට ගෙනියන්න පුලුවන් කම තියෙනවා..
    ඔයාගේ රතු පැල්ලම නැති කලා..
    ~
    ekanam atta
     
    • Like
    Reactions: Yaki Kadafi

    Yaki Kadafi

    Member
    Jul 6, 2011
    116
    3
    0
    48
    Heaven
    හොද පෝස්ට් එකකට හොද ප්‍රතිචාර ලැබිලා තියෙනවා කමෙන්ට්ස් 500+ සුභ පැතුම් ... :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හොද පෝස්ට් එකකට හොද ප්‍රතිචාර ලැබිලා තියෙනවා කමෙන්ට්ස් 500+ සුභ පැතුම් ... :)

    ආදරය බලාපොරොත්තු වෙන අය ඒ වගේම ආදරය ලබන්නන් ඉන්නතාක් කල්..
    කමෙන්ට් 500 ක් නෙවෙයි 1000 ක් වුනත් යන්න බැරි කමක් නෑ..
    අනික අපේ අදහස් එකතු කරන තාක් කල් 1000 ක් නෙවෙයි 2000 ක් වුනත්.. ගෙනියන්න පුලුවන් කම තියෙනවා..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ කරුණු ටික නම් ගොඩක් වැදගත්. ආදරය කරන අය හැමෝම මේ විදිහට හිටියානම් කොච්චර හොඳද ? මට කෙල්ලෙක් හම්බවුනොත් නම් මේවා ගොඩක් ප්‍රයෝජනවත් වෙයි
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama dekka ape clz eke ekek uge lap eke me thread eka bookmark karagena innawa
    u elakiri eke inna ekek nam newei

    ආහ් එහෙම ද..
    දැක්කා නේ.. මේ වගේ දේවල් ඒ වගේ අයට වැදගත් වුනාට..
    අපේ එවුන්ට ඒ තරම් වැදගත් කමක් නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ කරුණු ටික නම් ගොඩක් වැදගත්. ආදරය කරන අය හැමෝම මේ විදිහට හිටියානම් කොච්චර හොඳද ? මට කෙල්ලෙක් හම්බවුනොත් නම් මේවා ගොඩක් ප්‍රයෝජනවත් වෙයි

    ආදරේ කරන්න ඕනේ ආදරේ දෙන අයට

    aparade bn me thread eka kalin balala mewa kalanam mage kella mawa dala yanne naha

    අපි ආදරය කරද්දි..
    හැම දෙයක් ම පොතෙන් එහෙම නැත්නම් කොහේ හරි ගන්න දැනුමකින්..
    ලබා ගන්න දේවල් වලින් ආදරය කරනවාට වැඩිය
    අපිට හිතෙන හැටියට ආදරය කරලා ජය ගන්න පුලුවන් නම් තමයි..
    ලොකුම දේ..
    ඒත් බොහෝ දෙනෙක් මුල් ආදරයේදි ඒ තරම් ආදරය ගැන හරි වැටහිමක් නෑ..
    ඒ ගැන නම් ඉතින් හිතලා දුක් වෙනවාට වැඩිය..
    ඒ වැරදි නැති කරගෙන ජිවත් වෙනවා නම් හොදයි..