nehe api wen wela nehe api dena adaraen innawa.. eath... api last year(2010) A/L kale...api dennama university select wela...... eath girlta z score eka mata wada tikak adui..ea nisa girl wa godak dura university eakakata select wela tiyenne..denna university dekaka.. ea nisa eyata hostel inna wei...etakota nitara nitara hambawenna wenne nehe....mata nam gedara idla university yanna puluwan...eyata gedara enna wenne masekata eka parak wage (once a month. anith eka ea ena dawasata eyage tatha(father) eakkagena yanna awoth etakota meet wenna wenne nehe..
ආහ්. එහෙමත් සීන් එක්ක ද..
ඒ කියන්නේ දැන් ඔගොල්ලන්ගේ සම්බන්ධය ගෙදර අයටත්
දන්නේ නැද්ද.. ඒහෙම හංගාගෙන තව කොයි තරම් කාලයක් ආදරේ කරන්න ද..
ඔයා ඒ කෙල්ලට ඇත්තටම ආදරේ කරනවා.. නම්.. ඒ කෙල්ල ගැන හිතේ තියෙන දේවල් ඒ කෙල්ලගේ පවුලේ උදවියට දවසක ගිහිල්ලා කියන්න..
අනික හෙට කිව්ව පලියට බදින්නම ඕනේ නෑ නේ..
කෙල්ලගේ තාත්තාට කියන්න.. " තාත්තේ මම ඔයාගේ දුවට කැමති.. මට දැන්ම කසාදයක් ගැන හිතන්න බෑ. අපේ අධ්‍යාපනය ඔක්කෝම ඉවර කරලා හොද රස්සාවක් ලැබුන දාක මම කසාද බදින්නම් කියල.. ඊට පස්සේ කියන්න.. තාත්තේ මම මේවා කිව්වේ.. මම කැමති නෑ හොරෙන් ආදරය කරලා නැති ප්‍රශ්න ඇති කරන්න... කියලා..


