කෙල්ලව Surprise කරන්න ගිහින් වෙච්ච වැඩක්...

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,403
    1
    17,167
    113
    −273.15°C
    කෙල්ලව Surprise කරන්න ගිහින් වෙච්ච වැඩක්...

    ආදරේ නිසා ජිවිතේ නැතිකරගන්න අය ඉන්න සමජයක කියන්න අවශ්‍ය වචන ටික නිකන් කියනවට වඩා මන් මේ විඩියො එක කරලා අනිත් අයගෙ කටින් ඒ වචන ටික එලියට ගත්තේ ඒ දේ ඊටවඩා වටිනාකමක් තියෙන නිසා… අනිත් වටිනම අගයන දේ තමා ..මනුස්සයෙක්ට ප්‍රශ්නයක් වුනාම ජාති කුල ආගම බේදයක් නැතුව හැමොම උදව් කරනවා .. ලංකවෙ මිනිස්සුට උනු වෙන හිතක් තියනවා .ඕනම ප්‍රශ්නයක් කතා කරලා හිත සනසගන්න පුලුවන්. අදුරන්නම අවශ්‍ය නෑ හැමොම එකමුතුයි. අන්න ඒ දේ පෙන්නනයි ඕන උනේ. වැරද්දක් හොයන්න කලින් දනාත්මක පැත්ත හිතහන්. කාටවත් මෙතන හානියක් කරලා නෑ . තෙරුම්ගන්න පුලුවන්නම් තෙරුම් ගන්න කොදෙව් මානසිකත්වයෙන් මිදිලා ඔබේ විරහා වෙදනාට ජීවිතෙ අවසානය නෙමෙයි විශාල වෙනසක අරම්භයක් කරගන්න . දාලා ගියඅය ගියාවේ ඔබව ඔනේ නැති නිසානේ දාලා යන්නෙ . ඔබ කරයුත්තෙ දාලා ගිය කෙනාවත් පහුකරගෙන යැමයි ඔහු හො ඇය දෙස නොබලාම...



    - උපුටාගැනීමකි -​
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඔබේ විරහා වෙදනාට ජීවිතෙ අවසානය නෙමෙයි විශාල වෙනසක අරම්භයක් කරගන්න . දාලා ගියඅය ගියාවේ ඔබව ඔනේ නැති නිසානේ දාලා යන්නෙ . ඔබ කරයුත්තෙ දාලා ගිය කෙනාවත් පහුකරගෙන යැමයි ඔහු හො ඇය දෙස නොබලාම...

    :yes::yes:
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    A. සිරියා;22107904 said:
    අවුලක් නෑ මාත් කෑල්ලව සප්‍රයිස් කරන්න ඉන්නෙ කෙලවුනොත් prank එකක් කියලා ෂේප් උනෑකි :P


    :P

     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    A. සිරියා;22107904 said:
    අවුලක් නෑ මාත් කෑල්ලව සප්‍රයිස් කරන්න ඉන්නෙ කෙලවුනොත් prank එකක් කියලා ෂේප් උනෑකි :P


    :lol::lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    A. සිරියා;22107904 said:
    අවුලක් නෑ මාත් කෑල්ලව සප්‍රයිස් කරන්න ඉන්නෙ කෙලවුනොත් prank එකක් කියලා ෂේප් උනෑකි :P


    :sorry: