කෙල්ලව trip යවනවද?

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.

අම්මෝ:lol::lol: කෙල්ලො විශ්වාස කරන්න එපා සතේකට..

අවුරුදු හතක් එෆෙයාර් එකක් තිබ්බ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ.. තිබ්බ නෙවෙයි, එෆෙයාර් එක තවත් තියෙනවා..

විශේෂම දේ කෙල්ල මුල් කාලෙම ඒකිගෙ කොල්ලට කියල මන් ගැන මෙහෙමයි පස්සෙන් එනව අනම් මනන් කියල.. එහෙම කතා කීවත් දැන් කෙල්ල මම එක්ක.. පරණ එකත් ඉන්නවා:P:yes:

මන් කෙල්ලගෙ අතින් අල්ලගෙන ඒකිව කිස් කරගෙන ඉන්නකොට කොල්ල කෝල් කරනව කෙල්ලට,,
ඌ අහනව කෝ අද අරූ ආවද ඔයා එක්ක යන්න මේමය් මේමයි කියල. කෙල්ල කියනව මන් ගැන ඌට කියන්න පුලුවන් බොරු ඔක්කොම:baffled::lol::lol:.

මචන් කැමති නම් විතරක් උත්තර දීපන්. මම මේක අහන්නෙ ඇල්ෆා බීටා කන්සෙප්ට් එක ද මෙතනදි වැඩ කරන්නෙ කියල තේරුම ගන්න. වැද්ද ද කුමාරයද වගේ සීන් එකක්.

අර කොල්ලයි උඹයි ගත්තොත් අරුගෙයි උබෙයි තියෙන වෙනස්කම් මොනාද? උස මහත(ජිම් එකකට යන පෙනුමක්ද සාමාන්ය පෙනුමක්ද), සල්ලි, යාලුවො ගොඩක් ඉන්නවද, කෙල්ලට කොච්චරක් අටෙන්ශන් එක දෙනවද, වෙන කෙල්ලොත් රන් කරනවා කියන එක ඕපන්ලි පෙන්නවද හෝ දැනෙන අරිනවද? කෙල්ල කියන ඒවා, තරහ ගියාම කියන එවට උබ සීරියස් උත්තර දෙනවද නැත්තන් ජෝක් එකක් කරල උබේ කූල් එක මේන්ටේන් කරගෙන ඉන්නවද? ස්ටයිල් එක මොන වගේද(හොදට ඇදල ඉන්නවද) . සමාජ මට්ටම ගත්තොත් උබයි අරුයි කම්පෙයා කරද්දි කොයි වගේ මටටමකද ඉන්නෙ. හොද පුතා වගේ ඉන්න ඩයල් එකක්ද නැත්තනම් ඒකෙ අනික් පැත්තද?

වගේ දේවල් උඹගෙයි අරුගෙයි තියෙන වෙන්ස් කම් පොඩ්ඩක් කියපන්කො.
 
kushan_mg

Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Can you find me one who say so

    Man kiyanne kella ubata adareinam ubawa dala trip yanne ne.... Kella kiyanwa " Oyath netwa trip giyama kisi sathutak ne kiyala"

    MATA UPADESAK DENNA BERIDA ME WAGE PRASHNEKATA, Mata oke anith peththa wela thiyanne, Inna kella koi lokekawath yawanna be ne, mama enne nathnam eki yanne ne kochchara kiwwath yanne ne, oya okkotama yanna mata welawakuth ne, anika odd wage, trip, party wedding, funeral mona ehekatawath yanne ne, gedara ewun giyath noya inna balanne, Ethakota inna yaluwo ehema kiyanne mama epa kiyana nisa enne kiyala, mama thama danne mokada wenne kiyala, meken galawenna widiyak/ trick ekak kiyanna balanna.

    mekath unahama thama umbalata therenne amaruwa, Mata nam samahara welawata meka wadayak, affair eka nawaththannath hithenawa welawakata
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113

    උබල උබලගෙ කෙල්ලව වෙන කෙල්ලො කොල්ලො එක්ක trip යවනවද බන්?

    මගෙ කෙල්ල මේ අවුරුදු ගානට මට කිසි බොරුවක් කරල නෑ. හැමදේම කියනව. කොහොමටවත් වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙන්නෑ කියල 1000% විස්වාසයි.

    ඒත් බන් වෙන කොල්ලො කෙල්ලො සෙට් එකක් එක්ක දවසම දුර trip එකක් යනව කිව්වම හිතට හෙන අවුල් වගේ. මං එයාට එපා කියන් නෑ. ඒ උනාට මගෙ හිතට අවුල්. කෙල්ල කොච්චර loyal උනත් වෙන කොල්ලො එක්ක දවසම ඇවිදිද්දි පොඩි හරි ෆීලින් එකක් ඇතිවෙන එක මනුස්ස ස්වභාවයනෙ කියල හිතෙනව.

    මං හොදට අදුරන උන් එක්කනන් යන්නෙ ඔහොම අවුලක් හිතෙන් නෑ.

    මං මෙහෙම හිතන එක වැරදිද බන්.

    මචන් කැමති නම් විතරක් උත්තර දීපන්. මම මේක අහන්නෙ ඇල්ෆා බීටා කන්සෙප්ට් එක ද මෙතනදි වැඩ කරන්නෙ කියල තේරුම ගන්න. වැද්ද ද කුමාරයද වගේ සීන් එකක්.

    අර කොල්ලයි උඹයි ගත්තොත් අරුගෙයි උබෙයි තියෙන වෙනස්කම් මොනාද? උස මහත(ජිම් එකකට යන පෙනුමක්ද සාමාන්ය පෙනුමක්ද), සල්ලි, යාලුවො ගොඩක් ඉන්නවද, කෙල්ලට කොච්චරක් අටෙන්ශන් එක දෙනවද, වෙන කෙල්ලොත් රන් කරනවා කියන එක ඕපන්ලි පෙන්නවද හෝ දැනෙන අරිනවද? කෙල්ල කියන ඒවා, තරහ ගියාම කියන එවට උබ සීරියස් උත්තර දෙනවද නැත්තන් ජෝක් එකක් කරල උබේ කූල් එක මේන්ටේන් කරගෙන ඉන්නවද? ස්ටයිල් එක මොන වගේද(හොදට ඇදල ඉන්නවද) . සමාජ මට්ටම ගත්තොත් උබයි අරුයි කම්පෙයා කරද්දි කොයි වගේ මටටමකද ඉන්නෙ. හොද පුතා වගේ ඉන්න ඩයල් එකක්ද නැත්තනම් ඒකෙ අනික් පැත්තද?

    වගේ දේවල් උඹගෙයි අරුගෙයි තියෙන වෙන්ස් කම් පොඩ්ඩක් කියපන්කො.

    මේකෙන්නම්(No. 02) පේන්නේ මචන්, උබට උබගැන කන්ෆිඩන්ස් තැතිබවක්.එස්පෙශලි කෙල්ලව උබගේ රදවාගන්න උබට පුලුවන්ද කියන දෙගිඩියාවක ඉන්නවා ඊටවැඩිය එකෙක් සෙට් කරගනීද කියල.

    උබ තවකෙනෙක්ව ආරූඩ කරගන ත්වත් ඒකිගේ ඇට්‍රෑක්ශන් එක ගන්න මේ හදන්නේ

    කියපන් මුලින්ම උබ ඕක කරන්නේ තව ටිකක් බලල බදින්නද, එහෙම නැත්තන් දැන් බදින්න පුලුවන්ද කියලා
     
    Last edited:

    ranq

    Active member
  • Mar 5, 2019
    117
    45
    28
    සහෝ කෑල්ල ට්‍රිප් එක ගිහින් ආවද?? :P

    මං අදිමදි කරපු හින්ද එයත් වැඩිය ඕනකමක් කරේ නෑ. ඒකෙන් ට්‍රිප් එකත් කැන්සල් උනා :yes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මං අදිමදි කරපු හින්ද එයත් වැඩිය ඕනකමක් කරේ නෑ. ඒකෙන් ට්‍රිප් එකත් කැන්සල් උනා :yes:

    Kella upset athi hitha athulen, ubata boot eka sure balapanko kella okata pali gannawa sure ekatama.

    ubata dan kella katha karanawa ehema adu athine
     
    sirimalperera

    Member
    Aug 13, 2015
    224
    38
    0
    hari haman ekekta ahu unoth thota kochchara love kalath wadak na. kellata feelings awoth sepa gannawa gannawamai. exp. eken kiyannea. sorry machan. eka thamai aththa. kolla dewiyek unath nawena eka naewenawa. mage gani unath mama ehematama wishwasa karanne na. yanawanam giyawe. echcharai.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    hari haman ekekta ahu unoth thota kochchara love kalath wadak na. kellata feelings awoth sepa gannawa gannawamai. exp. eken kiyannea. sorry machan. eka thamai aththa. kolla dewiyek unath nawena eka naewenawa. mage gani unath mama ehematama wishwasa karanne na. yanawanam giyawe. echcharai.

    :yes::yes:
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    hari haman ekekta ahu unoth thota kochchara love kalath wadak na. kellata feelings awoth sepa gannawa gannawamai. exp. eken kiyannea. sorry machan. eka thamai aththa. kolla dewiyek unath nawena eka naewenawa. mage gani unath mama ehematama wishwasa karanne na. yanawanam giyawe. echcharai.

    sad truth... :) හැමෝටම හැඟීම් තියෙනවා... එහෙමත් කෙනෙක් ඉතින් තද කරන් ඉන්නවා අවබෝධයෙන් පවුල ගැන හිතලා...

    ඒත් පිරිමියෙක්ගේ කථා බහෙන් / හැසිරීම් රටාවෙන් / කෙයා කරන විදියෙන් / උගේ හැඩ රුවට / පෞර්ෂයට / පිළිවෙලට / හොඳ පර්ෆියුම් එකක් එහෙම ගහලා ක්ලීන් එකට ඉන්නවා නම් කෙල්ලෝ නැමෙනවා....
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411

    :yes: