අම්මෝකෙල්ලො විශ්වාස කරන්න එපා සතේකට..
අවුරුදු හතක් එෆෙයාර් එකක් තිබ්බ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ.. තිබ්බ නෙවෙයි, එෆෙයාර් එක තවත් තියෙනවා..
විශේෂම දේ කෙල්ල මුල් කාලෙම ඒකිගෙ කොල්ලට කියල මන් ගැන මෙහෙමයි පස්සෙන් එනව අනම් මනන් කියල.. එහෙම කතා කීවත් දැන් කෙල්ල මම එක්ක.. පරණ එකත් ඉන්නවා
මන් කෙල්ලගෙ අතින් අල්ලගෙන ඒකිව කිස් කරගෙන ඉන්නකොට කොල්ල කෝල් කරනව කෙල්ලට,,
ඌ අහනව කෝ අද අරූ ආවද ඔයා එක්ක යන්න මේමය් මේමයි කියල. කෙල්ල කියනව මන් ගැන ඌට කියන්න පුලුවන් බොරු ඔක්කොම.
මචන් කැමති නම් විතරක් උත්තර දීපන්. මම මේක අහන්නෙ ඇල්ෆා බීටා කන්සෙප්ට් එක ද මෙතනදි වැඩ කරන්නෙ කියල තේරුම ගන්න. වැද්ද ද කුමාරයද වගේ සීන් එකක්.
අර කොල්ලයි උඹයි ගත්තොත් අරුගෙයි උබෙයි තියෙන වෙනස්කම් මොනාද? උස මහත(ජිම් එකකට යන පෙනුමක්ද සාමාන්‍ය පෙනුමක්ද), සල්ලි, යාලුවො ගොඩක් ඉන්නවද, කෙල්ලට කොච්චරක් අටෙන්ශන් එක දෙනවද, වෙන කෙල්ලොත් රන් කරනවා කියන එක ඕපන්ලි පෙන්නවද හෝ දැනෙන අරිනවද? කෙල්ල කියන ඒවා, තරහ ගියාම කියන එවට උබ සීරියස් උත්තර දෙනවද නැත්තන් ජෝක් එකක් කරල උබේ කූල් එක මේන්ටේන් කරගෙන ඉන්නවද? ස්ටයිල් එක මොන වගේද(හොදට ඇදල ඉන්නවද) . සමාජ මට්ටම ගත්තොත් උබයි අරුයි කම්පෙයා කරද්දි කොයි වගේ මටටමකද ඉන්නෙ. හොද පුතා වගේ ඉන්න ඩයල් එකක්ද නැත්තනම් ඒකෙ අනික් පැත්තද?
වගේ දේවල් උඹගෙයි අරුගෙයි තියෙන වෙන්ස් කම් පොඩ්ඩක් කියපන්කො.





හැමෝටම හැඟීම් තියෙනවා... එහෙමත් කෙනෙක් ඉතින් තද කරන් ඉන්නවා අවබෝධයෙන් පවුල ගැන හිතලා...