කෙල්ල්ලෙක් නෑ බන්

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
ඉතින් මටත් කෙල්ලෙක් නෑ නේ ඔහේ කාර්ටූන් බල බල ඉන්නවා මම මගෙත් වයස 25+ ඕව ගනන් ගන්න එපා බන්

මොනවද බලන කාටුන්.බෙන් 10ද.හයියූ හැමිනෙනව......
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉකි බිඳ බිඳ මං ඇඬුවලු මහ රෑ නින්දේදී
    නඩේ ඈයො මෙව්ව කලා වැඩිහිටි කන්දේදී
    ලොරි බාගේ මෙව්ව උනා එනකොට රෑ ජාමේ
    මෙව්ව කලා තැන් තැන් වල තිස්ස මහාරාමේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙව්වා ගෙඩිය හරි අටකට කපා ගෙන
    කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
    උන් අපි එදා සත් කුළු පව් විලාසෙන
    මෙව්වා එකට ඇයි අද ඇණ කොටා ගෙන

    පොඩි උන් දොහේ මෙව්වා ටික ඉරාගෙන
    හොඳ හිත ගිහින් මෙව්වා එකට ගසාගෙන
    මහගෙයි බිමට තනි මෙව්වා කියාගෙන
    සතුරන් වෙලා මෙව්වට දෙස් තියාගෙන

    මෙව්වා උනෝතින් කිසි හව්හරණ නැති
    ලන්දක කකා ලන්දක මෙව්වා හරිති
    එක මිහි සයන කාටත් මෙව්වාය දෙති
    බිම් පංගුවට ලොල් වී මෙව්වා නොයති
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එයාට මං හරි මෙව්වයිලූ
    මට මෙව්වා වෙන්න බැරි ඒකලූ
    එයා මෙව්වා වෙන්නෙ සඳ වගේලූ
    මට මෙව්වා වෙන්න බැරි ඒකලූ
    අපි මෙව්වා උනේ එක පාරලූ
    හිත මෙව්වා වෙන්නෙ මගෙ ඒකලූ

    :(:(:(
     

    blue_in_rio

    Well-known member
  • ඉකි බිඳ බිඳ මං ඇඬුවලු මහ රෑ නින්දේදී
    නඩේ ඈයො මෙව්ව කලා වැඩිහිටි කන්දේදී
    ලොරි බාගේ මෙව්ව උනා එනකොට රෑ ජාමේ
    මෙව්ව කලා තැන් තැන් වල තිස්ස මහාරාමේ

    මෙව්වා ගෙඩිය හරි අටකට කපා ගෙන
    කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
    උන් අපි එදා සත් කුළු පව් විලාසෙන
    මෙව්වා එකට ඇයි අද ඇණ කොටා ගෙන

    පොඩි උන් දොහේ මෙව්වා ටික ඉරාගෙන
    හොඳ හිත ගිහින් මෙව්වා එකට ගසාගෙන
    මහගෙයි බිමට තනි මෙව්වා කියාගෙන
    සතුරන් වෙලා මෙව්වට දෙස් තියාගෙන

    මෙව්වා උනෝතින් කිසි හව්හරණ නැති
    ලන්දක කකා ලන්දක මෙව්වා හරිති
    එක මිහි සයන කාටත් මෙව්වාය දෙති
    බිම් පංගුවට ලොල් වී මෙව්වා නොයති

    එයාට මං හරි මෙව්වයිලූ
    මට මෙව්වා වෙන්න බැරි ඒකලූ
    එයා මෙව්වා වෙන්නෙ සඳ වගේලූ
    මට මෙව්වා වෙන්න බැරි ඒකලූ
    අපි මෙව්වා උනේ එක පාරලූ
    හිත මෙව්වා වෙන්නෙ මගෙ ඒකලූ

    :(:(:(

    මෙව්වා ටික බලලා මටත් මෙව්වා උනා කියහන්කෝ :sorry::sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙව්වා ටික බලලා මටත් මෙව්වා උනා කියහන්කෝ :sorry::sorry:
    297_1000.jpg
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ලංකාවේ කොල්ලන්ට වඩා කෙල්ලො අඩුයිලු නේ බය වෙන්න එපා තව ටික කාලයකින් උන්ට තේරෙයි ඒවෙලාවට අපි උන්ට ගනන් උස්සමු ඉවසගෙන හිටපන් තිත්තයන්ටත් වාරයක් එනව කියල දන්නවනේ
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Matath kellek na ban mageth wayasa 25,kandy giyama pattama duka hitenawa mage yaluwo hama ekatama kello innawa ewagema wawa raume yaddi podi untath kello innawa dakkama man ganama patta dukak danenawa ban:(:(
    ඔව් බන් මටත් උබට වගේම අවූල තියේනවා:dull:
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    machan podi upadesak dennam........mata meka doctor yaluwek kiwwe..

    umbata oonamanam baduwak ghapan..waradiyata hitannna epa ehema kiwwata..umbata gahala room eken eliyata enakota amuthuma hageemak enawa machan..paare dakina kello monawada kiyala hitei umbata...:)

    baduwak gahanna 3000k witara yanne(hoda supiri ekak) ..umba kellek daagena sex kerenna 3000ta wada wiyadam kerenna ona,kanna bonna andinna aran denna ona..athule gahanna denneth nane kello..badinakanma inna onalu..hehe..ewage gon kathane kello kiyanne..:):)
     
    • Like
    Reactions: 222ranga

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    උඹ ගිය ආත්මෙ පවුල් කඩන්න ඇති. කේලම් කියල එක එක ඒව කරල කපල් වෙච්ච උන් තරහ කරන්න ඇති. ඒකයි මේ ආත්මෙ උඹට කපල් වෙන්න කෙල්ලෙක් නැත්තෙ. ගිහින් බෝධිපූජාවක් වත් තියපන්. දැනුත් උඹ කරන්නෙ අනික් උන් ගැන ඉසිරියා කර කර ඉන්න එක. උඹ කියන්නෙ ඉරිසියා කරනව නෙමෙයි කියල. ඒත් ඕකට කියන්නෙ ඉරිසියාවම තමයි. කරන්න‍ දෙයක් නෑ. ලැබෙන්න ඕන කාලෙට ලැබෙයි. මොකටද ඔය ගෑණු දිහා බල බල ඉන්නෙ? හරියට ජොබ් එක කරපන්. උඹේ මොනව හරි තියෙන ගති ලක්ෂණ වල අඩුවක් නිසා වෙන්න ඕන කෙල්ලොන්ගෙ ආකර්ෂණ්‍ය නොලැබෙන්නෙ. ඒ අඩුපාඩුව හදා ගනින් උඹම හිතල. හොඳටම ‍ෆිට් කෙල්ලෙක් ඉන්නවන නම් ඒකිගෙන් අහපන් උඹේ අඩුපාඩුව. එතකොට ඒකි එල බොක්කක් නම් කියයි ඇයි කෙල්ලො කැමති නැත්තෙ කියල. වෙන නම් දෙන්න උපදෙස් නෑ :angry:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    උඹ කෙල්ලෙක් නෑ කියලා අඬනවා
    ඊට වඩා ආතල් තියනවා බන් ඒ ෆන් අරන් කොල්ලෙක් වගේ ජොලියේ හිටහන්
    අන්තිමට මතක් කරන්න වත් තියෙන්නේ ජීවිතේ ඔය කාලේ විතරයි ඒකත් හීල්ලුවම
    හරිද එහෙම හිටහන් එතකොට ඒක් සෙට් වෙයි :D

    අනිවා බන්... මේ කිඹි සීන් හින්ද ජීවිතේම නැති නහස්ති කරගන්නෙ නැතුව ‍‍ෆන් එකේ හිටපල්ලකො.. හොඳට සල්ලි හම්බු කරන්න හිත යොමු කරල කාර් කට්ටක් එහෙම අරන් පොඩි මනුස්සයෙක් වෙන්න ට්‍රයි කරපන් බන්.. එතකොට අනික් හැමදේම උඹට හම්බෙයි....