Pala yanna....
Ape palli wala kello nam baudda kollo ekka yalu wenne na..
ඇයි මචන් පල්ලියෙන් අවුල දානවද?

Pala yanna....
Ape palli wala kello nam baudda kollo ekka yalu wenne na..

සහජීවනේනේ මචන්![]()
catholic kiwwata jathiya sinhalane ban... ekiyanne apitath aithiy..![]()
ekane machan monawa unath sinhala ne![]()
මූ මේ අහන්නේ පල්ලියේ ඉන්න කෙල්ලෙක් නෙමෙයි බන්.ගෙදරක ඉන්න කෙල්ලෙක් ගැන.
ඇයි මචන් පල්ලියෙන් අවුල දානවද?![]()
Palliyen awulak na bn...
Ehema palli walin balapamak karannath ba islam wla wage..
Eth catholics + buddhists marry nokara innawa nam tama hoda..

මොකද්ද මචන් හේතුව?![]()
Palliyen awulak na bn...
Ehema palli walin balapamak karannath ba islam wla wage..
Eth catholics + buddhists marry nokara innawa nam tama hoda..
ඇයි මචන් එහෙම කියන්නෙ ඔය ඉන්නෙ ඔන තරම් මැරි කරපු අය
Palliyen awulak na bn...
Ehema palli walin balapamak karannath ba islam wla wage..
Eth catholics + buddhists marry nokara innawa nam tama hoda..
ඇයි මචන් එහෙම කියන්නෙ ඔය ඉන්නෙ ඔන තරම් මැරි කරපු අය
Cultures wenas ne bn...
Ape akkala dennekma biddist ayawa badala dan duk widinawa...
Loku dukak widinne na..
Eth un denna catholicslaws banda nam oita wada hodata innawa..
Un catholic reigion eka bokkenma wishwasa karaddi unge lamai ehema noweddi awul wei..
E duka jiwitha kalema widinna wenawa..
උඹලට පල්ලිත් තියද බන්?Pala yanna....
Ape palli wala kello nam baudda kollo ekka yalu wenne na..

අම්මයි තාත්තයි දෙන්නම කැතලික් උනා නම් ඒ අක්කා කවදාවත් කුපාඩියෝ අශ්‍රය කරන්නෙ නැහැ බන්
ඒක තමයි.මම දන්න අක්කා කෙනෙක් ඉන්නවා.එයා කැතලික්.මැරිකලේ බෞද්ද කෙනෙක්ව.ඒ අක්කගේ අම්මත් බෞද්ද.තාත්තා කැතලික්.ඔය යස අගේට ඉන්නේ.

දැන් අවුරුද්දකට විතර කලින් කෙල්ලෙක් මීට් උනා. ටිකින් ටික ආශ්‍රය කරද්දි මටත් කැමත්තක් ආවාවැඩිය සෙට් වෙන්න බැරි උනත් ශේප් එකේ මැසේජ් එහෙම යැව්වා. මාරම fit දැන්.
අද හෙටම අහන්න යන්නේ
අවුල තියෙන්නේ මෙයා කැතලික්.
ආගම නිසා මෙයා කලින් කොල්ලෙක්ටත් බෑ කියපු ආරන්චියක් ආවා.
උඹලා හිතන්නේ මොකද්ද?
ආගම්නන් මාරු කරන්න බෑ කොල්ලෝ මොනවා උනත්
මට හිතෙන්නෙම කෙල වෙයි කියලා