කෙල්ලෙක්ගෙන් අහන්න යන්නේ

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    කිසි අවුලක් නෑ අහපන් මගෙ කෑල්ලත් කැතලික් :love::love: කැතලික්/ක්‍රිස්ටියන් - බෞද්ධ ආගම් වල ලොකු කේස් එකක් නෑනෙ?? ගෙවල් වලිනුත් ලොකු කේස් අදින එකක් නෑ ආගම හින්දා.....අනික ලංකාවේ අනිත් කෙල්ලොන්ට සාපේක්ෂකව කැතලික් කෙල්ලො ලස්සනයි:love: :P
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Me catholic kellanwa apita thiyapan....
    Para haththa...
    Thambi baudda kello dagannakota un jara yakku...
    Thopita cathiloc kello daganna hodai
    ane hukannobuba catholic kiyala uba hithanne ubala england wala idala pawathena un kiyalada ubalage mul paramparawa sinhala baudda thamai ponnaya.me rate baudda,catholic,christianity okkoma sinhala eka dana ganin.ubala thamai asmagi karawanne unwa

     

    TranceSL

    Member
    Jun 11, 2017
    120
    11
    0
    මොන ලබ්බක්ද මේ ආගම් පටලවගන්නේ හැම මගුලටම :angry:
    උබ ඒකිට සිරාවටම ලව් නම් ඒකිගෙන් අහපන් :yes:
    එකිත් උබට ලව් නම් එකපාර උබට බෑ කියන එකක් නෑ ;)

    Agama dapan ballata..

    කියන්න බෑනේ මචන් මේ කෙල්ලො මොනවා කියයිද දන්නේ නෑනේ. ලගදිම අහනවා මචන් :P
     

    TranceSL

    Member
    Jun 11, 2017
    120
    11
    0
    කිසි අවුලක් නෑ අහපන් මගෙ කෑල්ලත් කැතලික් :love::love: කැතලික්/ක්‍රිස්ටියන් - බෞද්ධ ආගම් වල ලොකු කේස් එකක් නෑනෙ?? ගෙවල් වලිනුත් ලොකු කේස් අදින එකක් නෑ ආගම හින්දා.....අනික ලංකාවේ අනිත් කෙල්ලොන්ට සාපේක්ෂකව කැතලික් කෙල්ලො ලස්සනයි:love: :P

    කෙල්ලනන් ලස්සනයි තමයි මචන් :P
    උඹට මුකුත් සීන් එකක් දැම්මේ නැද්ද? ආගම් අවුලක් කියලා
     

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    කියන්න බෑනේ මචන් මේ කෙල්ලො මොනවා කියයිද දන්නේ නෑනේ. ලගදිම අහනවා මචන් :P

    agam matte nahena un hariyanne na bun..un hamadama dakapu nathi devi kenekgen pihita illa illa innawa..kisi deyak karanne na diyunu wenna
     

    TranceSL

    Member
    Jun 11, 2017
    120
    11
    0
    agam matte nahena un hariyanne na bun..un hamadama dakapu nathi devi kenekgen pihita illa illa innawa..kisi deyak karanne na diyunu wenna

    ආගම මත්තෙම නැහෙනවනන් කොහොමත් කැමති වෙන එකක් නැතිවෙයි මචන්

    Kellonam sure na bn .agama aul nam nika amaruwe watenna epa bn

    අහලම බලනවා මචන්. දෙකෙන් එකක් වෙන්න කියලා :cool:

    maha loku scene ekak naha ban... ahala daapan ;)
    ubalata eka awulak naththan echcharai

    මටනන් අවුලක් නෑ බන්. ඒකිට අවුල් වෙන සීන් එකක් තමයි තියෙන්නේ :sorry:
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    කැමති උනත් මුලින්ම බෑ තමා කියන්නෙ..ගේම අතාරින්න එපා..good luck මචං..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    umbata awlak nattham ahapan ban..
    catholic buddhist kiyala awlak na ban.
    muslim nam tamai case eka..
    agama nisa kella kalin ekekta ba kiwwa nam
    umbata kamathi unath umbe lamainta mona agama adahanna deida?
    Podi podi prashana ei
    eth mama umba nam owa gena hithanne na.
    oya kella bari wela hari yalu unoth eki ekka pansal palli dekatama palayan..