කෙල්ලෙක්ගෙන් බූට් කාලා බීලා නාස්ති වෙන්න
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක දියකර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා
සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ
කිම තොල මීවිත පොඟවන්නේ
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා විතින් මා දෙතොල තෙමන්නේ
නැගුණු නුරා ගිනි මී පොද වැටිලා
හතර වටින් දළු ලා එනවා
අවන් හලේ මී විත තනි කරලා
වරෙන් මලේ පියවර නගලා
රචනය - මහින්ද දිසානායක මහතා.
සංගීතය - විශාරද ගුනදාස කපුගේ මහතා.
ගායනය - විශාරද ගුනදාස කපුගේ මහතා සමගින් කරුණාරත්න දිවුල්ගනේ මහතා.
රුවක් ඇදෙනවා ගිතයේ අරුත
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක දියකර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා
සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ
කිම තොල මීවිත පොඟවන්නේ
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා විතින් මා දෙතොල තෙමන්නේ
නැගුණු නුරා ගිනි මී පොද වැටිලා
හතර වටින් දළු ලා එනවා
අවන් හලේ මී විත තනි කරලා
වරෙන් මලේ පියවර නගලා
රචනය - මහින්ද දිසානායක මහතා.
සංගීතය - විශාරද ගුනදාස කපුගේ මහතා.
ගායනය - විශාරද ගුනදාස කපුගේ මහතා සමගින් කරුණාරත්න දිවුල්ගනේ මහතා.
