

කෙල්ලො කැමතියි විහිලු වලට. ඒත් ආදරේදි සමහර කෙල්ලො අපි හිතනවටත් වඩා ෆුල් සීරියස් බං
මේක දැක්කමත් තරහයි
මචන් කෙල්ලෙක් එක්ක යාළු වෙන්න අහනවා නම් ඒ විදියට අහපන් නිකන් joker කෙනෙක් වෙන්නේ නැතුව![]()
මන් මොනාද බන් කරන්න ඔනේ යාලු කරගන්න?
mna magulakda ban.bici deyak teren nA MAtanam
feelings වලින් msg කරපන්. කෙල්ලගෙත් feelings ඇවිස්සෙන විදියට හදවතටම කතා කරල msg කරපන් ෆුල් seriously.
හැබැයි ගොන් පාට් දාන්නෙ නැතිව හරිය..




මොන හු#තක්ද මේ.. හිනා කාලා පන යනවා.. උඹ ඒකි ඉස්සරහ ජෝකර් කෙනෙක් වෙලානේ.. ලොවෙත් ඒකි උඹට කැමති වෙන්නෑ ඕක ඒකි හිතට අරගෙන තිබුණොත්.. ඒකිත් උඹව දැන් ජෝකර් කෙනෙක් ගානට දාලා කතා කරන්නෙ.. ඔහොම මොන්ටිසෝරි පාට් දාලා ලව් කරන්න බෑ.. කෙල්ලෙක්ගෙන් කැමැත්ත ගන්නත් බෑ.. ඔය බබා පාට් වලට කැමති කෙල්ලොත් ඉන්නවා.. හැම කෙල්ලම එහෙම නෑ.. උන් කැමති කොන්ඳ පණ තියෙන රියල් පිරිමින්ට.. ඔය අන්න ඒ වගේ කෙල්ලෙක්.. උඹ ඔය කරන වැඩෙන් ඒකි හිතනවා උඹ පොන්සියෙක් කියලා.. තරහ වෙන්ඩ එපා මං කියපුවට.. කිව්වෙ ඇත්ත..




දෑන් කෝමද කතා කරන්නෙ? විහිලුවක් දෙකක් කරන්න එපාද?![]()

පිස්සුද හු#තො.. දැන් තෝ ඒකිගෙන් කැමැත්ත අහන වෙලේ ගොන් ආතල් දෙන්නෙ මොන හුයන්නකටද.. හිතේ තියෙන දේ බොක්කෙන්ම කියලා දානවා ඇරෙන්න..


මචන් මම මෙ කියුවෙ මම කෙල්ලගෙන් අහල උත්තරෙ හම්බුන විදිහ වෑඩෙ 100% අසාර්තකයි බට් තාම යලුවො වගේ කතාකරනව රෑ එලි වෙනකම්

යාලුවො වගෙ ඉන්න බැ බන් කොච්ච්ර ඒකෙන් වෙන්නෙ නිකන් දුක් විදින එක
ane yko podi ayo amaruwe noda hitu umba watunu wlatama un adala ganne nathuwa
forever single kyla scurvy wage athal eke hita sonnayo a kellata athal ekak digena![]()
පොඩි සිල්වගෙ සයිස් එකට නෙමේ දෙන ටෝක්ස්.. මල්ලි මුලින් ශිෂ්‍යත්වය පාස් වෙයන්.. ඊට පස්සෙ මේ වගේ ලොකු උන් ඉන්න තැන්වලට වරෙන්..
feelings වලින් msg කරපන්. කෙල්ලගෙත් feelings ඇවිස්සෙන විදියට හදවතටම කතා කරල msg කරපන් ෆුල් seriously.
හැබැයි ගොන් පාට් දාන්නෙ නැතිව හරිය..


uba illapu hinda
ado , niyamai machan .thanks . Man try karannm aniwa , ubatath kiyannm




elaado , niyamai machan .thanks . Man try karannm aniwa , ubatath kiyannm
මම කිව්වෙ ඌට අදහස ගනින් කියලා,ඌ මොනවා කරගනිද කියන එක ඌට බාරයි
කෝ තොට කෙල්ලට ආදරෙයි කියන්න තේරෙන්නෙ නෑ.. ඒකයි මෙතන තියෙන ප්‍රධාන අවුල.. අනුන්ගෙ හිතේ මැවෙන අදහස් උඹගෙ කෙල්ලට කියලා යනවද.. තොගේ හිතේ තියෙන දේවල් කියපං.. මං හිතන්නෙ උඹගෙ හිතේ එහෙම මොකුත් නෑ.. පුස්..
මේක ලිව්වෙත් උගෙ කලින් ත්‍රෙඩ් එකක් දැක්ක නිසා